වහල මත සෝලා ඒකකයකට ගෙවන මුදල පහලට..
June 29, 2024 at 1:20 pm | lanka C news
එන මාසයේ සිදු කරන විදුලි ගාස්තු පහත දැමීමත් සමඟ වහල මත සවි කර ඇති සෝලා පද්ධති මගින් ජනනය කරන විදුලිය සඳහා විදුලි බල මණ්ඩලය ගෙවන මුදල අඩු කිරීමට ඉඩ ඇති බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව එම ඒකකයටද ගෙවන මුදල 30%-40%ත් අතර ප්රමාණයකින් අඩුවීමේ ඉඩක් තිබේ.
කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසම් විසින් සෝලා විදුලි ඒකකයක් සඳහා ගෙවන මිලද තීරණය කිරීමට නියමිතය.
දැනට සෝලා විදුලි ඒකකයක් සඳහා රුපියල් තිස් හතක මුදලක් ගෙවන අතර නව සංශෝධන යටතේ එය රුපියල් විසි ගණන් ගණනක් දක්වා අඩුවීමට නියමිතව ඇත.
අදානිටත් සෑහෙන්න පාඩුවක් කරයි හාමු