සෝලා බඩු-ubalata oney wei

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    සමහර අයගෙ තත්වය සමහර අයටම තේරෙනව ඇතිනේ......
    ඒ සමහර අය මට හරියන්නේ නෑ...
    ආයෙත් කියනව මෙතනින් ..
    ඒ කියන්නේ එලකිරියෙන් උබලට මගෙන් සත පහක වැරැද්දක් උනේ නෑ......
    උදව්වක් කලා මිසක්..
    සමහර ඒවට මම සල්ලි ගත්ත..
    ඒ වැඩේ හරියට කලාට පස්සේ..
    අඩුම ගානෙ මේ වගේ උන් ගැන ඇඩ්මින් ල හරි හොයල තීරනයකට එන්න ඕනේ...
    කොහොමත් මම ඉන්නේ උබලට ගුන යහපත් කම් සහ හරි වැරඩි තේරුම් කරන්න නෙමෙයි නේ....
    ඒ නිසා මම මගේ වැඩක් බලාගන්නම්....
    මෙතුවක් කල් මා සමග හිතවත් ව උන් සියලු දෙනාට යහපතක් වෙන්න කියල පතනව.....
    මම අවසන් වතාවට සුභපැතුම් එක්කරන මල්බ්‍රියා

    2eq6vc7.jpg
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,372
    2,369
    113

    රෙප් කපනවට දුක්වෙලා මන්දමානසික උනොත් :( මේකෙ වෙසෙන්න බෑ බෙරී ඇලන්. :P:D

    උබට මේකෙ හොද කරපු එවුන් උබ ගැන හොද කියපු උන් ගැන හිතපන්. :yes::cool:

    මේකෙ ඉන්න හොද උන්ට උදව්වක් කරලා :yes::cool: ආතල් එකක් දීලා :shocked: :rofl::baffled: පන් එකේ ඉදපන් බුබුම් බුබුම් ගාලා. :P:love::cool:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....

    එක එකාගේ රෙප් කැපුවම ඔයාට ආතල් ඇති නේද ? අපරාදේ මට ප්ලේන්ටියක් බොන්න තිබිච්ච රෙප් ටික.:lol::lol: අපිටනම් රෙප් කැපුවට ආතල් එකක්වත්/රිදෙන්නේවත් නෑ. මෙන්න ඔයා කපපු -රෙප් වෙනුවට මගෙන් +රෙප්. එකතු කරලා තියාගන්න. යනකොට අරන් යන්න. දැන් තවත් සතුටු ඇති මයි හිතේ.
    :lol::lol::lol::lol:

    mama kiriye kohewath rep higakalath na, mata thmun kauda kiyana eka adalath na. thmun mata rep dunnath kapuwath mata ganakuth na. kamathi deyak karanna mata thamun wa adaalama na.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,705
    1
    11,001
    113
    ඔය පිස්සු උත්තලව ගනන් ගන්ඩ එපා මචන්.ඕකුන්ට ඔය #කේ අමාරුවක් තියෙන්නෙ.අපෙත් ඔහොම තමයි බන් නිකන් රෙප් කපනවා.උඹ හිටියා වගේම ආතල් එකේ හිටපන් මචන්...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,715
    23,386
    113
    රෙප් කපනවට දුක්වෙලා මන්දමානසික උනොත් :( මේකෙ වෙසෙන්න බෑ බෙරී ඇලන්. :P:D

    උබට මේකෙ හොද කරපු එවුන් උබ ගැන හොද කියපු උන් ගැන හිතපන්. :yes::cool:

    මේකෙ ඉන්න හොද උන්ට උදව්වක් කරලා :yes::cool: ආතල් එකක් දීලා :shocked: :rofl::baffled: පන් එකේ ඉදපන් බුබුම් බුබුම් ගාලා. :P:love::cool:

    සිරා:lol:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    mama kiriye kohewath rep higakalath na, mata thmun kauda kiyana eka adalath na. thmun mata rep dunnath kapuwath mata ganakuth na. kamathi deyak karanna mata thamun wa adaalama na.

    1.දැන් තමුන්ද? මමද? ඉස්සෙල්ලම මාව QUOTE කරලා වැඩේ පටන් ගත්තේ?
    2.තමුන්ද? මමද? ඉස්සෙල්ලම නම දාල රෙප් කැපුවේ ?

    තමුන්.
    ඒ විදියට තමුන් මාව අදාළ කරලා දැන් මෙතන "මාව අදාලම නෑ" කියන්නේ තමුන්ට මුල අමතක වෙලා හෝ ඉවක් බවක් නැතුව ඉබාගාතේ හිතට එන දෙයක් කියල දාන නිසා වෙන්න ඇති. :lol::lol:
    දැනුයි තේරුනේ.

    (ඔබ වගේ පුද්ගලයන් සමග වාද කිරීම තේරුමක් නැති නිසා මින් ඉදිරියට ප්‍රතිචාර නොදක්වමි.)
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    බුබුම් බුබුම් බුම් තරිකිට

    මම ගැන මා නොදත් දේ.......

    මම දන්නේ නෑ මට කේන්ති යනව කියල
    ඒත් ඒක දැනෙන උන් කියනව...
    මම ගොත බව මම දන්නේ නෑ
    මගෙ වචන ඇහෙන උන් එහෙම කියනව
    මම සල්ලි පෙරේතයි කියල මම දන්නේ නෑ
    එලකිරියෙ සමහර අය කියනව..

    මම මා ගැන දන්න දේ......

    මිනිස්සුන්ගෙ හැටි මම හොදට දන්නව........
    අද්යාපනය සම්මාජ මට්ටම මතමිනිස්සු හැසිරෙන විදිහ දන්නව..........
    රෙප් කියන්නේ සල්ලි නෙමෙයි කියල දන්නව........
    සල්ලි නැතුව මට මේකට ලොග් වෙන්නත් බැරි බවත් දන්නව........
    මම හම්බකලොත් මට වියදම් කරන්න පුලුවන් බව දන්නව...
    මාස 7ක් ජොබක් නැතුව ඉන්නකොට නැකැත් රාල ඇර "මචන් උබට කොහොමද බන්" කියල වෙන එකෙක් ඇහුවෙ නෑ කියලත් දන්නව...
    මම අනුන්ගේ අදහස් වලට වැඩ නොකරන කෙනෙක් බව දන්නව..
    ලාබ උනත් පාඩු උනත් මම ම බිස්නස් එක කරන්න ඕනෙ කියන ස්තාවරේ හැම වෙලාවෙම ඉන්නව ......

    බුබුම් බුබුම් බුම්
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165

    jaya wewa saho
    11.gif
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අද හුගක් වැසි දවසක්...
    අදුරු බව හැම තැනම පැතිරිලා.....
    මා දුම් වැටියක් දල්වාගෙන නිවසින් එලියට පැමිනියා..
    මට මතක් උනා මගෙ ලග තියන මැජික් ලාම්පුව....
    තරුත් නෑ හදත් නෑ අහසෙ....
    අදුර මකාගන්න මගෙ සෝලා ලැන්ටර්න් එක දල්වා ගත්තා..
    මට හිතුනා මෙතන නන්දා මාලනී මහත්මිය හිටියනම් කියාවි එක "ගිනි කූරයි මුලු ගෙදරම තිබුනේ" කියන ගී පදයට "සෝල ලයිට් එක මල්බෙරියට තිබුනූ",,,කියන විදිහට වෙනස් වෙන්නත් තිබුන කියල.....
    ඔහොම ඉන්න අතරේ ඉස්සෙල්ලම ලාම්පු එලියට ආවෙ සමනලයෙක්..
    ඔව් රෑ සමනලයෙක්..
    පස්සෙ ආව ගෙම්බෙක් ඒ සමනලයව කන්න...
    මම බලන් හිටිය....
    මෙන්න බොලේ ආව හාවෙක් ඇවිත් කිව්ව මට මේ ලාම්පුව දෙන්න ,
    මම එලකිරියෙන් කියල..
    මම බය උනා..
    උබලටත් හාවගේ අත්දැකීම ලබන්න ඕනේය් නම් ගන්න මගේ ලාම්පුව,,,,,..
    හරිය මා මල්බ්‍රි හරිය
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    හුටා කියපන්කො ඉත්ං ඉඩියාස් අයිඩියාස්......
    උබල යනව නේද රෑට මාලු කොටන්න..
    ඔය ඔය මූනෙන් පේනව..
    ඉස්සො අල්ලන්න යනව නේ...
    බොරුවට ටෝච් ගහල වද වෙන්න එපා..
    මේක තියපන් කෝටුවක ගහල එල්ලල....
    මාලු සා ඉස්සො ඒයි සූ ගාල......
    ඔතන ලග ඉන්න එකෙක් බුලක් කෙලියත් කමක් නෑ..
    බඩු වැටෙන්නේ වතුරටනේ....
    තව එකක් ගන්න බැරියෑ මයෙන්....

    hinA vela panayanava ban..hemadama meka update karapn..:D:D:D
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    සද හොරෙන් හොරෙන් හොරෙන් බලා
    ලාම්පුවට බය වෙලා......
    මල්බෙරියට දොස් කියා
    සැගව සිටිනවා ආ ආ සැගව සිටිනවා

    ඩර ඩර ඩර ඩර ඩර ඩර රා රා රා

    මේ මල්බේරිය මෙහෙට වෙලා
    මොනවද මේ කරමින් ඉන්නේ.................
    සෝලා ටික මාකට් කරලා
    චීනේ උන් ඇයි ගොඩ දැම්මේ......
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    මාකටින් වැකි කියල පොතකුත් ලියපන්කො ඕකත් කරන ගමන්.
    එල එල
    :) :)
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මේ දවස් වල උබල ලිස්සල වැටුන...
    මොනව කරන්නද?
    ලයිට් එකට ලන් වෙලා පේනවැයි..
    ඔන්න අඩුමතරමේ මේ සෝලා බඩුවක් තිබ්බවත් නම්.... නේද?
    කෙල්ලට පුලුවන් කකුලෙ තුවාලෙ හොදට පේන්න බලන්න..
    ලේ ටික පුලුමකට ඉමීට ඉමීට පිහල ගන්න.....
    තොපි කෝඩ කාරයො වගේ ගෙදරටම නාකියො නම්...
    තනියම බලාගනිපියව් ගල් කෑලි එහෙම කොයි කොයි ඇනිලද කියල මේ ලාම්පුව පුටුවක් උඩින් වත් තියාගෙන.....
    .