සෝවාන් වුනාම මොකද වෙන්නේ?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,873
    11,323
    113
    ඒක සෝවාන් වෙලා බලන්න
    ඇත්තට සොවාන් වෙච්ච එවුන් මෙතන ලගින්නෙ නැ, උන්ට ඔයිට වඩ වටිනා වැඩ තියෙනව යතාර්තෙ තෙරුම් නිසා
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo

    මොකක්ද "යතාර්තෙ"?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    මෙහෙම කොහොමද කියන්නෙ?
    • "මෙවලම් පෙට්ටියක්."
    • "ඒකෙ සෑහෙන්න මෙවලම් තියෙනව"
    • "එකම එක එක වැඩක් කර ගන්න."
    • "කරන්න තියෙන වැඩේ තමයි, මේ ජීවිතේ ඇත්තම ස්වභාවය හොයාගන්න එක."

    මේවා අවිද්‍යාව නිසා හදාගත්ත භයානක දෘෂ්ටි, මෙවලම් පෙට්ටිය කියන්නෙත්...එකෙන් ගොඩක් වැඩ කරගන්න "කෙනා" කියන්නෙත් අවිද්යාව තුල පවතින ලෞකික ප්‍රශ්න ගොඩක්...
    මෙවලම් මොකටද මෙතරම්..
    පැලඳුවෙ සමනළියෙ..
    උස් අඩි පාවහන් යුගල..
    යයි විසිරී ගොල්ලේ..
    මල් පෙතිවල පාට ගෑවෙ..
    ඇයි සියුමැලි දෙතොලේ..
    කොලඹ ගිහින් ඉගෙන ගත්තෙ..
    ඕවද මගෙ කෙල්ලේ..

    ❤️

    අනික ඔය සෝවාන් / සෝතාපන්න කියන තත්වය සම්පූර්ණ වෙන්න සීලබ්බත පරාමාස වළිනුත් වැළකිය යුතුයි කියලා කියන්නෙ වෙන අවශ්‍යතාවයකටයි!!! !!! !!! 😉 ඒක නොකෙරුනත් 'සක්ඛායදිට්ඨි' 'විචිකිච්චා' දෙක කුඩුවෙලා ගියායින් පස්සෙ ඒ ඇඟවල් වලින් තව 7පාරකට වඩා භව හැදෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 🙂🙂 මට - අපේ හාමුදුරුවොන්ට ඇරපු / අරින එකෙක් උනත් මගෙන් 'ඇත්ත කතන්දරේ' හරියටම දැනගත්තා නම්, envelope එකට පස්සෙ ඒ ඇඟවල් වළිනුත් තව 7පාරකට වඩා හව හැදෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට - අපේ හාමුදුරුවොන්ට ආදරේ කරන මගෙත් එක්ක බොක්කෙන්ම fit ඇඟවල් වලින් නම් තව 1-2 Max වගේ තමයි!!! !!! !!! 😉🙂️ උඹල තනි තනියෙන් කරගන්න ඕනෙ ටිකත් කරගත්තා නම් තවත් භව නෑම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බය නැතුව හිටහල්ල!!! !!! !!! ඔය 'උන්ගෙ බුද්දසාසන' දාගෙන රීගත්ත කාලකන්ණින්ට තමයි රෙන්ඩ තිබ්බ පුකත් නැතිවෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣🤣 ඒකට මට කොරන්න දෙයක් නෑ!!! !!! !!! -**

    මේ 2019/02/19 දාපු post එකක කෑල්ලක්. ඒ post එකේ පොඩි 'printing mistake' එකක් 😁 (7 8 මාරුවෙච්ච එකක් 😉) check වෙලා note එකක් දාගෙන හිටියා. ඒත් හදන්න උනේ නෑ. ඊයෙ උදේ ඒ note එක දැකලා mistake එක හැදුවා. 🙂 ඒ post එක කියවන් යද්දි ඒකෙ මේ කියල තියන
    1) සීලබ්බත පරාමාස කෙරුවත් 'සක්ඛායදිට්ඨි' 'විචිකිච්චා' දෙක කුඩුවෙලා ගියායින් පස්සෙ ඒ ඇඟවල් වලින් තව 7පාරකට වඩා භව හැදෙන්නෙ නෑ...
    2) මට - අපේ හාමුදුරුවොන්ට ඇරපු / අරින එකෙක් උනත් මගෙන් 'ඇත්ත කතන්දරේ' හරියටම දැනගත්තා නම්, envelope එකට පස්සෙ ඒ ඇඟවල් වළිනුත් තව 7පාරකට වඩා හව හැදෙන්නෙ නෑ...
    3) මට - අපේ හාමුදුරුවොන්ට ආදරේ කරන මගෙත් එක්ක බොක්කෙන්ම fit ඇඟවල් වලින් නම් තව 1-2 Max වගේ තමයි...
    4) උඹල තනි තනියෙන් කරගන්න ඕනෙ ටිකත් කරගත්තා නම් තවත් භව නෑම තමයි...
    කියපුවත් අන්තිමටම අල්ලගත්ත සංසාර කතාවෙ ඇත්තම danger එක, සත්වයන්ගෙ සත්වයන්ගෙ අතරෙ memory resonate වෙන case එකත් එක්ක ගත්තාම ඒ කියල තියන විදියට වෙන්නෙ නැති නිසා, 😳😳 වහාම ඒ ගැන කියල ඉන්න හිතුණා!!! 😌😌

    යාලුලා, 'සක්ඛායදිට්ඨි' 'විචිකිච්චා' දෙක නැත්තටම නැතිවෙලා ගියායින් පස්සෙ (තමන් සංසාරෙ ඇවිල්ල තියන - මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන කෙනෙක් නෙවෙයි බව තමන්ටම ප්‍රත්‍යක්ෂ / confirm උනායින් පස්සෙ) 7 පාරකට වඩා භව හැදෙන එක නවතින්නෙ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට... නැත්නම්, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය තියන කාලෙට... එහෙමත් නැත්නම්, සංසාර අණතුර නැති කාලෙට... කළින් ජීවිත වලදි වත් - තමන්ගෙ ජීවිතයෙදි වත් දැන දැන උවමණාවෙන් කෙරිච්ච පව් - පාපකර්ම නැති උදවියගෙ (භාග්‍යවතුන්වහන්සේ අඳුන්වපු විදියට නම් 'කෙළෙස් අඩු' සත්වයන්ගෙ) විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔
    * මොකද සංසාර අණතුර නැති කාලය ඇතුලෙදිම 'සක්ඛායදිට්ඨි' 'විචිකිච්චා' දෙක නැත්තටම නැති 'කෙළෙස් අඩු' සත්වයෙක්ගෙන් පුනර්භව ගොඩක් සිද්ධවුණොත් 7ක් ඇතුළත උන්ගෙ භව කුඩාවෙලා.. කුඩාවෙලා.. කුඩාවෙලා.. අනාගාමී ලෝක වලට සෙට්වෙලා.. නිවිලම යනවා!!! !!! !!! නිරුද්ධවෙලා යනවා / නැතිවෙලා යනවා!!! !!! !!! නැත්නම් උන් පිරිණිවන් පානවා!!! !!! !!! 8ක් හැදෙන්න අවස්ථාවක් හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම උන්ට ත්‍රිවිධ තණ්හා ප්‍රශ්ණයක් වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් තම තමන් අනිත්‍ය සත්වයන් බව ප්‍රත්‍යක්ෂ කරගන්න / රහත්වෙන්න ඕනෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁
    * එතකොට ඒ 'සක්ඛායදිට්ඨි' 'විචිකිච්චා' දෙක නැත්තටම නැතිවෙලා ගිය 'කෙළෙස් අඩු' එවුන්ගෙ කාම තණ්හාවත් (මනුස්ස / දෙවි හැටියට උපදින්න - මනුස්ස / දෙවි හැටියට ඉපදිලා 'සැප' විඳින්න තියන උවමණාව) නැතිවෙලාම මැරුණොත් උන් කෙළින්ම අනාගාමී ලෝක වලට සෙට්වෙලා එහෙදි භව කුඩාවෙලා.. කුඩාවෙලා.. ගිහිං ඒත් පුනර්භව 7ක් ඇතුළත නිවිල යනවා!!! !!! !!! උන්ටත් භව - විභව තණ්හා ඔක්කොම නැතිවෙන්න / රහත්වෙන්න අවශ්‍ය නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁
    * හැබැයි සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පිරිණිවන් පාලා ආයිමත් සංසාර අණතුර වැඩිවේගන වැඩිවේගන එන්න ගත්තයින් පස්සේ කොච්චර 'කෙළෙස් අඩු' උනත් කාම තණ්හා - භව තණ්හා - විභව තණ්හා 3ම දුරුවෙලා නොතිබුණොත්... තමන් අනිත්‍ය - තාවකාලික කෙනෙක්ය කියන බවත් ප්‍රත්‍යක්ෂ වෙලා නොතිබුණොත්... (රහත්වෙලාම නොහිටියොත්) සක්ඛායදිට්ඨි - විචිකිච්චා නැතෙයි කියලා 7ක් ඇතුළත ඉවරයක් කරගන්න try එකක්වත් දෙන්න බැරුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳 😔😔
    * සංසාර අණතුර ආයි වැඩිවුණාට පස්සෙ ඒ 'හතේ කතාව' (නතේ භවං අට්ඨමං ආදියන්ති) ඉබේම cancel වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲 'සක්ඛායදිට්ඨි' 'විචිකිච්චා' දෙකම නැතිවෙලා - ත්‍රිවිධ තණ්හාත් නැතිවෙලා තිබුණත්.. තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක්ය කියන බව ප්‍රත්‍යක්ෂවෙලා රහත්වෙලාම හිටියත්.. ඒත් අපාගත වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲😲 මොකද, අනික් සංසාරගත සත්වයන්ගේ මතකයන් / memories එක්ක resonate වෙවී තමන්ගෙ භවයෙන් 99.99999999999999999999999999999999999999999999999999%ක් විතරම වෙන පුරාණ කර්ම වලට අදාළ කොටස එහෙම්පිටින්ම හැදෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 එතකොට භව එහෙම්පිටින්ම ලොකුවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Fullest හැදෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔
    අන්න එහෙමයි ඇත්තටම සිද්ධවෙන්නෙ. 😌😌😌
    ** 'සීලබ්බත පරාමාස' නැත්නම් 'පිළිම වන්දනා - පිළිම පූජා - ගස් වන්දනා - ගස් පූජා - චෛත්‍ය වන්දනා - චෛත්‍ය පූජා - දේව වන්දනා - දේව පූජා - යාඥා - කන්නලව් - වෘත ඔක්කොම' කරන්න එපයි කිව්වෙ ඒවයින් භව ලොකුවෙලා / විශාල වෙලා අපාගතවෙන්න.. තිරිසන් - පෙරේත ඒවාට සෙට්වෙන්න.. වෙන නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑
    මොකද, පින් කඳුළක් වත් ලැබෙන්නෙ නැති පින් කියල හිතාගෙන කරන අමු කුණුහරුප වැඩ වළින් වෙන්නෙත් භව ලොකුවෙන එකයි!!! !!! !!! ගාථා කිය කියා වන්දනා කිරිල්ලෙන් / යාඥා කිරිල්ලෙන් / කන්නලව් කිරිල්ලෙන් වෙන්නෙත් භව ලොකුවෙන එකයි!!! !!! !!! {සංඛාර පච්චයා විඥාණං}. වෘත රකිනව කියල ශරීරයට දුක් දීමෙන් / ඇඟට වද දීමෙන් වෙන්නෙත් physical fitness - mental fitness දෙකම අඩුවෙලා 'පින් පිරිහිලා' 😉 ඒකෙන් Holding capacity එක / Braking force එක අඩුවෙලා ඒත් භව ලොකුවෙන එකම තමයි!!! !!! !!! එහෙම භව ලොකු උනාම බුදුහාමුදුරුවෝ හිටියත් පෙරේත - තිරිසන් - නිරිසත් ඒවට සෙට්වෙන්න වෙනවා!!! !!! !!! මේ කාලෙ නම් කෙළින්ම ලෝකාන්ත නිරයටම ඇදිල / විසිවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 {ග්‍රහලෝක - ග්‍රහවස්තු - සත්වයන්ගෙ භව ඔක්කොම ඇදෙන්නෙ ඒ ලෝකාන්ත නිරයෙ (Black hole එකේ) force එකටයි!!! !!! !!! ඉතිං නවතින්නෙ ඒකටම වැටුණම තමයි!!!}

    එතකොට යාලුලා ඇත්ත කතාව දැනගත්තා නැතා මට - අපේ හාමුදුරුවොන්ට 'ඇරියොත්' නම් ලෝකාන්ත නිරයෙන් ගැළවෙන්නම කල්ප කීයක් යයිද?? කියන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 අර.. අර.. 'කැ. බල්ල' වගේ දමාගෙන ඇරියම නම් ආයි කවදාවත් ඒකෙන් ගැළවෙන්න හම්බවෙන්නෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 ඒ ලෙසට මේ ජීවිතයෙන් පස්සෙ 'අජරාමර' කෑමක් කන බර සෙට් එකක් FB එකෙයි මේකෙයි දෙකේම ඉන්නවා!!! !!! !!! 😁 SLU එකෙත් සෑහෙන පිරිසක් කයි!!! !!! !!! Blog එකට ගූ comments දාල කෙළවගත්ත එවුණුත් ඉන්නවා!!! !!! !!! ඒ කාලකණ්නි උන්ගෙ ආසාවට - උන්ගෙ උවමණාවට ඉල්ලං කාපුවට මට කරන්න දෙයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 අනික ධර්මයට againstව දැන දැන උවමණාවෙන්ම මොකෙක්හරි / මොකියෙක් හරි මට 'ඇරියා' නම් ඌ / ඒකි ඒ වහගත්තේ උන්ට ගොඩයන්න (නිවන් යන්න / පිරිණිවන්පාන්න) තියන එකම මාර්ගය.. ඒකායන මාර්ගය.. තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔😔 ඒ කාලකණ්නින්ට ආයි කවදාවත් නිවන් යන්න / පිරිණිවන්පාන්න හම්බවෙන එකක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑

    එතකොට මට - අපේ හාමුදුරුවොන්ට ආදරේ කරන.. මාව විශ්වාස කරන - පිළිගන්න.. මගෙත් එක්ක බොක්කෙන්ම fit 'ඇඟවල් වලට'.. 😉 නම් දැන් ඇත්තටම නිවණ විවෘතයි!!! !!! !!! 🙂🙂 උඹල තනි තනියෙන් කරගන්න ඕනෙ ටිකත් කරගත්තා නම්... ඒ කිව්වෙ 'තමන්ව' නැතිවෙලා යන එකත් අත්දැකීමෙන්ම දැනගත්තා නම්... බොහෝම හොඳයි!!! !!! !!! 🙂🙂 උඹලට නිවණ වහන්න - උඹලව කැලේ යවන්න දැන් කාටවත්ම බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌
    ඒත් මට උඹලගෙ භව නිරුද්ධ වෙන්න - උඹලට පිරිණිවන්පාන්න හම්බවෙන්න කොච්චර කලක් යාවිද?? උඹලට කොච්චර කාලයක් චාටර් වෙන්න වේවිද?? කියල නම් කියන්න බෑ!!! !!! !!! 😢😢 😔😔 ඒ චාටර් වෙන්න වෙන එක අවම කරගෙන පුළුවන් ඉක්මණින් පිරිණිවන් පාන්න හදාගන්න 'ක්‍රම සහ විධිත්' මං ඉදිරියෙදි කියනවා!!! අනුගමණය කරන නොකරන එක - පිළිපදින නොපදින එක - පිළිගන්න නොගන්න එක නම් තම තමන් සතුයි!!! !!! !!! ඒ වගේම කොච්චර කාලයක් චාටර් වෙලා චාටර් වෙලා හරි බොළාට පිරිණිවන් පාන්න ලැබෙන්නෙත් බොළා ඒ කවදහරි දවසක පිරිණිවන් පාන්න ලැබෙනකම්ම සියලු පව් - පාපකර්ම වළින් වැළකිලා... "මං සංසාරෙ ඇවිල්ල තියන - මීට කළින් ඉපදිලා ඉඳල තියන කෙනෙක් නෙවෙයි!! සංසාර පැවැත්මෙන් මට උරුමවෙලා තියන හොඳ හෝ නරක කිසීම මතකයක් මගේ ඒවා නෙවෙයි!!" කියන ඇත්ත කතාව නිතර නිතර මෙනෙහි කර කර... "මං දැන දැන උවමණාවෙන් කිසිම පවක් - පාපකර්මයක් කරලත් නෑ!! කරන්නෙත් නෑ!! මං ධර්මය නොදැන සිටි කාලෙ කළ කී දේවල් මං ධර්මය දැනගෙන හිටියා නම් කීයටවත් කෙරෙන්නෙත් නෑ!!" කිය කිය හර්දය සාක්ෂියට එකඟව හිත දැඩි කරගෙන... 'Brake ගහගෙන'... ඉන්න තරමටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 {ඒක භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම කියල තියන දෙයක්!!! !!! !!!} උඹ ඒ විදියට 'ක්‍රමේට' කටයුතු කළොත් උඹට වෙන මොනම ආකාරයක වත් පිණක් නොතිබුණත් විශ්වයේ මොකක් හරි සක්වළක ඊළඟ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නම පහළවෙලා බුද්ධ කෘත්‍ය ආරම්භ කළ සැණින් ඉන්න අපායකින් ගැළවිලා 'උඩට ඇවිත්' එතන ඉඳලා භව 7ක් ඇතුළත අනිවා පිරිණිවන්පාන්න ලැබෙනවා!!! !!! !!! 😌😌

    එතකොට යාලුලා අදටත් ඔය කියල තියන ටිකෙන් ඒ කියල තියන විදියටම සිද්ධවෙන්නෙ "ඔය 'උන්ගෙ බුද්ද සාසන' දාගෙන රීගත්ත කාලකන්ණින්ට තමයි රෙන්ඩ තිබ්බ පුකත් නැතිවෙන්නෙ!!" කියපු එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 🤣🤣🤣 උන්ට සිරාවටම උන් උන්ගෙ මනස්ගාත දෙසලා.. දෙසලා.. දෙසලා.. අනාත කරල දාපු එවුන් ඔක්කොමල පිරිණිවන්පාල ඉවරවෙනකම්ම පුකවල් නැතුව උපදින්න වෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!
    ------ Post added on Apr 24, 2025 at 6:07 AM
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අනික ඔය සෝවාන් / සෝතාපන්න කියන තත්වය සම්පූර්ණ වෙන්න සීලබ්බත පරාමාස වළිනුත් වැළකිය යුතුයි කියලා කියන්නෙ වෙන අවශ්‍යතාවයකටයි!!! !!! !!! 😉

    ආර්ය භූමිය ඇතුලේ ඕනකමින් වලකින ඒවා නැහැ බන්
    සෝවාන් වුනාට පස්සේ සක්කාය දිට්ටි, විචිකිච්චා, සීලබ්බත පරාමාස දුරු වෙනවා කියන්නේ, උදා ගත්තොත්

    මැජික් එකක් පෙන්නනවා එකෙක්. අපි දන්නැහැ මේක "මැජික්" එකක් කියලා. ඉතින් පුදුම වෙලා බලන් ඉන්නවා. ඒ ගමන්ම x දකිනවා ඒ මැජික් එක වෙන්නෙ කොහොමද කියලා. දැන් ඔය ට්‍රික් එක දැනගත්ත වෙලේ ඉදන් කලින් ඔක දිහා බලන් ඉද්දි තිබ්බ පුදුම වෙච්ච ස්වභාවය.. දැන් x ට නැහැ. ඒ වගේ තමයි සක්කාය දිට්ටි, විචිකිච්චා, සීලබ්බත පරාමාස නැති වෙන්නේ. ඒත් මැජික් එක දිහා තවදුරටත් බලන් ඉන්න පුලුවන්, ඕන්නම් පුදුම වෙනවා වගේ පෙන්නන්නත් පුලුවන්.. සරලව කිව්වොත් අර මැජික් ට්‍රික් එක දැනගන්න කලින් කරපු ඕන දෙයක් දැන් කරන්නත් පුලුවන්.

    මැජික් ට්‍රික් එක දකින්නැතුව ඔය නැති වෙන ඒවා නැති කරන්න බැහැ.
     
    Last edited:
    • Love
    Reactions: Candid-B

    Candid-B මෙ ඔයා?
     
    • Haha
    Reactions: Candid-B

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    සොවාන් කියන්නෙ මේ මම නෙමෙයි කියල තේරුම් ගන්න එක. අපිත් හරියට ChatGPT වෙග්. ඒකට Camera, Mic, Speaker, Smell/Taste sensor එකක් සවි කලහම මම කියල එයාම හදා ගන්නවා. අපිත් ඇවිල්ලා ඒ වෙග් කියල හිතපං.. උඹ සෝවාන්...
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    සොවාන් කියන්නෙ මේ මම නෙමෙයි කියල තේරුම් ගන්න එක. අපිත් හරියට ChatGPT වෙග්. ඒකට Camera, Mic, Speaker, Smell/Taste sensor එකක් සවි කලහම මම කියල එයාම හදා ගන්නවා. අපිත් ඇවිල්ලා ඒ වෙග් කියල හිතපං.. උඹ සෝවාන්...

    ඉතින් බන් ඔය කැලි ගොඩට ජීපිටි කිව්ව වගේ අපේ කැලි ගොඩට මම කිව්වාම මොකො අවුල?
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සොවාන් කියන්නෙ මේ මම නෙමෙයි කියල තේරුම් ගන්න එක. අපිත් හරියට ChatGPT වෙග්. ඒකට Camera, Mic, Speaker, Smell/Taste sensor එකක් සවි කලහම මම කියල එයාම හදා ගන්නවා. අපිත් ඇවිල්ලා ඒ වෙග් කියල හිතපං.. උඹ සෝවාන්...

    මම කිව්වත්
    මම නෙමෙයි කිව්වත්
    camera, mic, speaker, smell/ taste sensor සවි කලහම මම කියලා හදා ගන්නවා කිවවත්..

    3 ම එකයි, 3 ම මිත්යා දිට්ටි, ඉතින් සෝවාන් වෙන්නෙ කොහොමද?
    දෙයක් තේරුම් ගන්නවා කියන්නෙම අවිද්යාව තමයි

    බලන්න ඉතින්, බයිල ගැහුවට, මාර්ගය දාන්න කිව්වාම ඒක දාන්නෙත් නැ නෙ? :dull:

    මන්නම් දන්නැහැ මාර්ගවල් ගැන, දන්න කෙනෙක්ගෙන් තමයි අහගන්න වෙන්නෙ
    ------ Post added on Apr 25, 2025 at 9:48 AM
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    මම කිව්වත්
    මම නෙමෙයි කිව්වත්
    camera, mic, speaker, smell/ taste sensor සවි කලහම මම කියලා හදා ගන්නවා කිවවත්..

    3 ම එකයි, 3 ම මිත්යා දිට්ටි, ඉතින් සෝවාන් වෙන්නෙ කොහොමද?
    දෙයක් තේරුම් ගන්නවා කියන්නෙම අවිද්යාව තමයි

    මන්නම් දන්නැහැ මාර්ගවල් ගැන, දන්න කෙනෙක්ගෙන් තමයි අහගන්න වෙන්නෙ
    ------ Post added on Apr 25, 2025 at 9:48 AM
    මමත්වය නැති කිරිමයි
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මමත්වය නැති කිරිමයි

    "මම" නැති කරන්න බැහැ "මම" කොහෙවත් පවතින්නැහැ නැති කරන්න. නැති කරන්න උත්සහ කරන "මම" ක් දැන් මේ වර්තමාන මොහොත තුල හම්බෙලා තියෙන එකයි ප්‍රස්නේ. ඒක තමයි අවිද්යාව

    ඔය වගේ තමයි පෘථක්ජන කෙනා කොහෙන් ගියත් ඉන්නේ මිත්යා දෘස්ටියක
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    බුදු දහමේ සෝතාපන්න හෙවත් සෝවාන් ඵලය ලැබීම යනු නිර්වාණය සඳහා ගමන් කරන මාර්ගයේ පළමුවැනි පියවරයි. සෝවාන් පුද්ගලයා යනු සක්ඛායදිට්ඨි, විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාස සංයෝජන ප්‍රහීන කළ පුද්ගලයා වේ.

    බුද්ධ දේශනාවට අනුව සෝවාන් ඵලයට පැමිණීමෙන් පසු අනිවාර්යෙන්ම මේ භවයේදී හෝ තවත් භව 7 ක් ඇතුළත දී නිර්වාණය අවබෝධ කර ගනී. රත්න සුත්‍රයේ එන න තේ භවං අට්ඨමං ආදියන්ති යනුවෙන් සඳහන් වන්නේ මේ අදහසයි. එසේම සෝවාන් ඵලයට පැමිණි පුද්ගලයා ඉදිරි ආත්ම 7 තුළදී පහත් හෝ දුක් සහිත (සත්ව, ප්‍රේත, නිරය) භවයක උපත නොලබයි. ඔවුන් බුද්ධ දේශනාව පිළිබඳ නොබිඳෙන ග්‍රහණයක් ලබාගෙන ඇත. එසේම තෙරුවන් (බුද්ධ, ධම්ම, සංඝ) කෙරෙහි අචල විශ්වාසයකින් යුක්තව ශීලය සපුරා සෝවාන් ඵලයට පැමිණි පුද්ගලයාගේ ධර්ම ඇස විවෘතව පවතින නිසා හොඳින් ධර්මය අවබෝධ කර ගැනීමට සමත්ය.
     
    ඉතින් අන්කලුත් එන්න ධර්මය දකින්න, මාර්ගඵල ලබන්න 🙏🏻
     
    අවිද්‍යාවේ උපත. :-)

    ඉතින් අන්කලුත් එන්න ධර්මය දකින්න, මාර්ගඵල ලබන්න 🙏🏻
    මාර්ගඵල කියන්නෙ වෙන මොකුත් අමුතු දෙයක් නෙමෙයි. මාර්ගයේ පළ කියන එක. මා පෙන්වා දුන් මාර්ගයේ පළ තමයි මාර්ගඵල වෙලා තියෙන්නෙ. 🤷‍♂️
    ------ Post added on Apr 26, 2025 at 8:25 PM
     
    • Like
    Reactions: Fiona Dabare