සෞඛ්‍ය අංශත් අඩපණ වෙලා රට හොම්බෙන් යන

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    කලින් සැරේ තීරණ ගන්න නම් මේ හැටි වැනුණේ නෑ. එතකොට ඔය කියන දවසේ වියදම හොයන මිනිස්සු හිටියේ නැද්ද? එදා තීරණ ගත්තෙ ඩොකටර්සලා ඇතුළු වුර්තියවේදීන්, ඒත් අද ගොන් දේශපාලකයෝ සහ එහෙයියෝ. හරිම දුකයි.

    ආණ්ඩුවට 5000 දීගන්න බැරුව , එකත් රටේ ජනතාවගේ පිටට දානවා . රට මේ අවස්ථාවේදී මේ ව්‍යසනයෙන් බේරාගන්න, රජය ඔය අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්න ඕන. දැන් රට විවෘත්ත කළොත් එළියට බැහැල අන්තිමට කොරෝනා හදාගන දුක් විදින්න වෙන්නෙත් ඒ අසරණ මිනිස්සුන්ම තමයි. සෞඛ්‍ය අංශත් අඩපණ වෙලා රට හොම්බෙන් යන තත්වෙට තමයි පත්වෙන්නේ අන්තිමට

    මේක ඒකාධිපති රටක්ද ජනපතිගේ මතයම ක්‍රියාත්මක කරන්න, ඇයි මේ රටේ උගතුන් බුද්ධිමතුන් සමඟ කතා කරලා තීරණ නොගන්නේ ? පැන් කලගෙඩි ගංගාවලට අතාරිනවා , දවස් දෙක තුනකට කලින් කොළඹට ඇඳිරි නීතිය දානවා කියලා දන්වලා ,කොළඹින් මිනිස්සු පැනලා ගියා කියලා උන්ව හොයනවා ඔන්න ඔහොමයි අපේ නායකයෝ වැඩකරන්නේ , රටේම ජනතාවගේ ඡන්දය ලබා දුන්නත් බුද්ධිය පහල වෙනවද ? තිබුන බුද්ධියම තමයි තිබෙන්නේ
    Australia වල Victoria state එකේ ඔය අගය <5 වෙනකම් open කරේ නැහැ stage4 lockdown. පහුගිය දවස් 6 එක දිගටම zero cases දවස් 120 පස්සේ. එක වේලාවක දවසකට cases 750 වාර්තා වුනා. ඔය දවස් 120 මිනිස්සු 700 විතර නැති වුනා, වැඩිහරියක් වැඩිහිටියන්. හැබැයි තීරණ ගත්තේ modeling වලට සම්බන්ධ doctors මිසක් එහායින් නෙමේ.
     
    • Dislike
    • Like
    Reactions: Mr.Lokka and erozan

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Government ekata Salli nahane
    Oke kawadda bao salli thibbe ?salli tike political euwn gawane
    Oken wenne podi un ,ages wadi un gewal wala pana yanawa ekai
    Office management ehema UN over 40 balan iddi marenna ekai,parliament eke wayasaka nakoyoth died thama
    April wena kota kanaththak wena eka
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මොඩ චුන් යකො ලොකේම ඔයිට වැඩිය වැඩ්ඩො, ලොකේටම ගහන්න පුලුවන් යුධ ශක්තිය තියෙන උන් පාරේ කෙල බිදක්වත් ගහන්නේ නැති උන්, කොර වෙලා මිනිස්සු ලක්ෂ ගණන් මැරිලා ඉන්න රටවලුත් තියෙන වෙලාවේ , කොළඹ වහනකොට පුක උස්සන් කොළඹින් පනින උස නමි සිකුරිට් මිටි නමි කම්කරු ගොබෙයියො එක්ක 99 පාරක් ගහනවා කියලා දැනගෙන කටයි පුකයි වහන් ඉදපු උන් එක්ක, මිනිය පුච්චනකොට මිනියට රිදෙනවා කියන සිපයියො එක්ක තො අද හුස්ම ගන්න එකට ස්තුතියි කරපන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    5000ක් දිල දවස් 120ක් වහල තිබ්බම කොරෝනා නැතිවෙයිද පොන්ස්..????

    ඕස්ටේලියාව සහ ලoකාව සoසධනය කිරිමම ගොන් කමක් ..
    ලoකාවෙ ජන ගනත්වය වැඩියි,

    සරල දෙයක් තේරුම් ගන්ඩ බැරි උබල වගේ මෝඩයන්ගෙන්ද උපදෙස් ගන්ඩ ඔනෙ..?????
     
    • Dislike
    Reactions: Mr.Lokka

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    මොඩ චුන් යකො ලොකේම ඔයිට වැඩිය වැඩ්ඩො, ලොකේටම ගහන්න පුලුවන් යුධ ශක්තිය තියෙන උන් පාරේ කෙල බිදක්වත් ගහන්නේ නැති උන්, කොර වෙලා මිනිස්සු ලක්ෂ ගණන් මැරිලා ඉන්න රටවලුත් තියෙන වෙලාවේ , කොළඹ වහනකොට පුක උස්සන් කොළඹින් පනින උස නමි සිකුරිට් මිටි නමි කම්කරු ගොබෙයියො එක්ක 99 පාරක් ගහනවා කියලා දැනගෙන කටයි පුකයි වහන් ඉදපු උන් එක්ක, මිනිය පුච්චනකොට මිනියට රිදෙනවා කියන සිපයියො එක්ක තො අද හුස්ම ගන්න එකට ස්තුතියි කරපන්.
    Australia වල Victoria state ehema nane :eek:
     

    totoowa

    Active member
  • Apr 11, 2012
    64
    102
    33
    Eda wela hoyana un america wala tour ekak gihilla hitiye kalin para chandeta kalin rata wahaddi.

    chandeta passe un ayeth lankawata awillane. rata wahuwot eyala pawune. :baffled:
     
    • Love
    Reactions: imchali