කලින් සැරේ තීරණ ගන්න නම් මේ හැටි වැනුණේ නෑ. එතකොට ඔය කියන දවසේ වියදම හොයන මිනිස්සු හිටියේ නැද්ද? එදා තීරණ ගත්තෙ ඩොකටර්සලා ඇතුළු වුර්තියවේදීන්, ඒත් අද ගොන් දේශපාලකයෝ සහ එහෙයියෝ. හරිම දුකයි.
ආණ්ඩුවට 5000 දීගන්න බැරුව , එකත් රටේ ජනතාවගේ පිටට දානවා . රට මේ අවස්ථාවේදී මේ ව්‍යසනයෙන් බේරාගන්න, රජය ඔය අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්න ඕන. දැන් රට විවෘත්ත කළොත් එළියට බැහැල අන්තිමට කොරෝනා හදාගන දුක් විදින්න වෙන්නෙත් ඒ අසරණ මිනිස්සුන්ම තමයි. සෞඛ්‍ය අංශත් අඩපණ වෙලා රට හොම්බෙන් යන තත්වෙට තමයි පත්වෙන්නේ අන්තිමට
මේක ඒකාධිපති රටක්ද ජනපතිගේ මතයම ක්‍රියාත්මක කරන්න, ඇයි මේ රටේ උගතුන් බුද්ධිමතුන් සමඟ කතා කරලා තීරණ නොගන්නේ ? පැන් කලගෙඩි ගංගාවලට අතාරිනවා , දවස් දෙක තුනකට කලින් කොළඹට ඇඳිරි නීතිය දානවා කියලා දන්වලා ,කොළඹින් මිනිස්සු පැනලා ගියා කියලා උන්ව හොයනවා ඔන්න ඔහොමයි අපේ නායකයෝ වැඩකරන්නේ , රටේම ජනතාවගේ ඡන්දය ලබා දුන්නත් බුද්ධිය පහල වෙනවද ? තිබුන බුද්ධියම තමයි තිබෙන්නේ
Australia වල Victoria state එකේ ඔය අගය <5 වෙනකම් open කරේ නැහැ stage4 lockdown. පහුගිය දවස් 6 එක දිගටම zero cases දවස් 120 පස්සේ. එක වේලාවක දවසකට cases 750 වාර්තා වුනා. ඔය දවස් 120 මිනිස්සු 700 විතර නැති වුනා, වැඩිහරියක් වැඩිහිටියන්. හැබැයි තීරණ ගත්තේ modeling වලට සම්බන්ධ doctors මිසක් එහායින් නෙමේ.