සෞරග්‍රහ මණ්ඩලය

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    :yes::yes:

    ඉර මන්දාකිනියේ මධ්‍ය ලක්ෂය වටේ (මෙතන Super Massive Blackhole එකක් තියෙනවා කියල විශ්වාස කරනවා) ගමන් කරනවා. අපේ මන්දාකිනියේ අනිත් තරුත් එහෙමයි.

    තව පොඩි පොඩි මන්දාකිණි තියෙනවා අපේ මන්දාකිණිය (milkyway/ක්ෂිරපතය) වටේ කැරකෙන ඒවා

    ඇන්ඩ්‍රෝමීඩා අහල තියෙනවා නේද? උගේ වටෙත් තව පොඩි පොඩි මන්දාකිණි කැරකෙනවා. ක්ෂිරපතයයි, ඇන්ඩ්‍රෝමීඩායි ඒ දෙක වටේ යන අනිත් පොඩි පොඩි මන්දාකිණි සෙට් එකට කියන්නේ "ලෝකල් ගෘප්" එක කියල. මේ ලෝකල් ගෘප් එකනම් මොකක්වත් වටේ කැරකෙනවා කියල විශවාස කරන්නේ නෑ :yes:

    හැබැයි "අපියි" ඇන්ඩ්‍රෝමීඩායි එකිනෙක ලංවෙනවා. තව අවුරුදු බිලියන ගානකින් මේ මන්දාකිණි දෙක "හැප්පිලා" (හැප්පිලා කිව්වට "එකතු වෙලා") එක තනි galaxy එකක් හැදෙයි කියනවා :)

    තව තියෙනවා super clusters කියල, එතකොට තව නිකන් මකුළු දැලක් වගේ තියෙන මොකක්දෝ එකකුත් තියෙනවා නම මතක නෑ :D ඕවා ඔක්කොම එකිනෙකින් ඈත් වෙනවා (විශ්වය ප්‍රසාරණය වෙන නිසා)

    විශ්වය කියන්නේ සෑහෙන සංකීරන දෙයක්. ඒක වෙන්න ඇති බුදුහාමුදුරුවෝ ඕවා ගැන හොයන්න යන්න එපා කිව්වේ :yes:

    මේ වීඩියෝ එක බලන්න.එකෙන් පැහැදිළි කරනවා, තව අවුරුදු මිලියන ගානකින් අපේ මණ්දාකිණිය, ඇන්ඩ්‍රොමිඩා මණ්දාකිණියත් එක්ක එකතු වෙන හැටි.එදාට ඉතින් අපේ ලෝකවල් ඉතුරු වෙන එකක් නැහැ.

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    විශ්වය ගැන වැඩිදුර දැනගන්න කැමති අය මේ ටිවි සීරීස් එක බලන්න.සිංහල සබ් අරගෙන බලන්න තෙරුම් ගන්න අපහසු නම්.

    Cosmos-1.jpg

    Cosmos A Space Time Odyssey S01 Season 1 Complete HDTV

    TORRENT
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ela thnx sahoo watina thread ekak :)
    thawa dapan wishtara owa gana dana ganna aasai ban :)
    kadda puluwannam google search akranna thibba..ekath bari nisa mehema dana ganna deyak thamai ithin.hee

    :P Rep kara machan hode :)

    ela ela machn

    digatama apiwa danuwath karanna

    අදහසක් තියෙනවා මචන් විශ්වයේ උපතේ ඉඳල තරු ග්‍රහලෝක හැදුන හැටි අනං මනං ඔක්කොම විස්තර දාල ලිපි ටිකක් දාන්න. ඒත් වෙලාවක් හොයාගන්න එක තමයි අමාරු :( මෙහෙම හරි නිදහසක් හම්බුනේ මේ දවස් ටිකේ විතරයි :(

    මේ වීඩියෝ එක බලන්න.එකෙන් පැහැදිළි කරනවා, තව අවුරුදු මිලියන ගානකින් අපේ මණ්දාකිණිය, ඇන්ඩ්‍රොමිඩා මණ්දාකිණියත් එක්ක එකතු වෙන හැටි.එදාට ඉතින් අපේ ලෝකවල් ඉතුරු වෙන එකක් නැහැ.

    11.gif

    විශ්වය ගැන වැඩිදුර දැනගන්න කැමති අය මේ ටිවි සීරීස් එක බලන්න.සිංහල සබ් අරගෙන බලන්න තෙරුම් ගන්න අපහසු නම්.

    මම ඕක බලල තියෙනවා. එල මචං
    11.gif
    :)

    ආයේ උඹ බලල නැත්නම් බලපන්

    1. Into the Universe with Stephen Hawking
    2. How the Universe Works

    සෑහෙන දේවල් ඉගෙන ගන්න පුළුවන් :)

    දැන්නම් තොරතුරු හොයාගන්න විදි ඕනේ තරම් තියෙනවා. ඉස්සර විදුසර පත්තරෙන් තමයි මොනවා හරි පොඩියට ඉගෙන ගත්තේ :love:

    Internet cafes ආපු කාලේ ඉස්සර ඉස්කෝලේ ඇරිලා ගිහිල්ල තොරතුරු හොයනවා. අදටත් සිංහලෙන් මේ විෂය ගැන තොරතුරු හොයාගන්න ලේසි නෑ :sorry:
     
    මේ දෙකම බලලා තියෙනවා.:cool:
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මේ වීඩියෝ එක බලන්න.එකෙන් පැහැදිළි කරනවා, තව අවුරුදු මිලියන ගානකින් අපේ මණ්දාකිණිය, ඇන්ඩ්‍රොමිඩා මණ්දාකිණියත් එක්ක එකතු වෙන හැටි.එදාට ඉතින් අපේ ලෝකවල් ඉතුරු වෙන එකක් නැහැ.

    me wage deyak wenakota metana koitaram athbutha dewal weida bn.ekiyanne metana kalaya awakashayayata eka eka dewal wenawane.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විශ්වය ගැන වැඩිදුර දැනගන්න කැමති අය මේ ටිවි සීරීස් එක බලන්න.සිංහල සබ් අරගෙන බලන්න තෙරුම් ගන්න අපහසු නම්.

    Cosmos-1.jpg

    Cosmos A Space Time Odyssey S01 Season 1 Complete HDTV

    TORRENT

    මේක ඉදිරිපත් කරන කෙනා පට්ට. මනුස්සය පැහැදිලිව ලස්සනට කියල දෙනව.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ලස්සනට ඉර වටේ රවුමට(ඉලිප්සාකාරව :P) සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 8 ගමන් කරන විදිය පින්තූර වල වීඩියෝ වල දැකල තිබුනට නිකමටවත් හිතිලා තියෙනවද මේ ග්‍රහලෝක වල ගමන් මාර්ග කොච්චර සංකීර්ණ ඇතිද කියල? :shocked:

    තව අපේ මන්දාකිනියෙ චලිතය අනන් මනං ඔක්කොම බැලුවොත් මේක තවත් සංකීරණ වෙනවා :shocked:

    giphy.gif

    Edit:

    Full video එකකුත් දාල තිබුන අපේ hemalsilva සහෝදරයා
    11.gif
    :)

    මෙක Model එකක් නේ බන් නැත්නම් ඉර මෙච්චර වෙගයකින් ගමන් කරන්නෙ නැහැ නේ Comet එකක් වගේ එහෙම වුනා නම් අද් අපි ජිවතුන් අතරත් නැහැ

    http://www.slate.com/blogs/bad_astr...ing_sun_s_motion_through_galaxy_is_wrong.html