ස' හිටියනං මෙහෙම දේවල් වෙයිද- කොටි සැමරුම් UK

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,150
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    128690058_378261313239792_2450058686633425972_n.jpg


    ලාංකීය රාජ්‍යතාන්ත්‍රික සේවයේත්, අන්තර්ජාතික බුද්ධි ඒකකයේත් නිවට නියාලු අසාර්තක බව තමයි මේකෙන් පේන්නේ. ජෙප්පො සැමරුව නිසා මේක හොඳයි කියන පොන්සියොත් ඉන්නවා. උන්ට තියෙන ඩිප්ලොමසි දැනුම ඒකෙන්ම පේන නිසා ඒ ගැන කතා කරලා තේරුමක් නෑ.

    මුන් මේක ප්‍රචාරය කරන්නේ ලංඩන් වල බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මත ප්‍රොජෙක්ට් කරලා, කියන්නේ දෙමල ජනවර්ග සමූලඝාතනයක් ගැන.
    මේක මගේ මව් බිමට කරන බරපතල නිග්‍රහයක් නිසා මට වේදනාවක් ආපු නිසා දැම්මා. නමුත් පක්ශ පාට දිහා බලා මේක හොඳයි කියන උන් ඉන්නවා කියන්නේ සෑර් වෙනුවෙන් වහල් කමේ උපරිමයටත් එහා යන්න ලෑස්ති පාදඩයන් අප අතර ඉන්නවා කියන එකයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ෆොන්සේකා ..ෆොන්සේකා...කොච්චර කිව්වත් වරද්දගන්නවනේ.. :P
    ෆොන්සේක හමුදාපති කරල යුද්ද කරන්න අවශ්‍ය සහයෝගේ දුන්නෙත් සර්ලම තමා නැතුව ඔය අද ෆොන්සේකා උඩ දාන සමහරු චන්දෙ දීල හමුදාපති පත්කරලා යැව්ව කියල නං අපිට මතක නෑ :yes:

    අනික අපේ ෆීල්ඩ් මාෂල් තුමා ගිය කැබිනට් එකේ ඉඳලත් රටේ ආරක්ෂාව ගැන කිසි දෙයක් කරගන්න බලතල නැතුව ජනාධිපති අගමැති ආරක්ෂක ලේකම් මොකෙක්ගෙවත් සහයෝගයක් නැතුව කොන් වෙලා අසරණ වෙලා කැලේ වල් අලි බල බල හිටි හැටි අපිට මතකයිනෙ ඒ හින්ද ෆොන්සේකා මහින්දගේ කනෙන් ඇදගෙන ගිහින් තනියම යුද්ද කරපු හැටි ගැන කතන්දර ගොතන්න නං මහන්සි වෙන්න එපා ඈ :P
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    තම තමන්ගේ ආතල්..... උන්ගේ ආණ්ඩුව කියන දේ විතරයී රටට වෑදගත්
     
    • Like
    Reactions: ElaBaba

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    දැන් ඉතිං මැරිච්ච උන් සමරගෙන වැලලෙන්න තමා මුන්ට වෙලා තියෙන්නෙ...... 😁
     
    • Haha
    • Like
    Reactions: Candid-B and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,886
    113
    මාලඹේ
    කොටි සිංහල දෙමළ මුස්ලිම් කියන ඔය වර්ග තුනේම මිනිස්සු මැරුව . JVP එක සිංහල මිනිස්සු 60 000ක් මැරුවා . කවුද වැඩිම සේවයක් කරලා තියෙන්නේ සිංහල ජාතියට ? 🤣🤣🤣
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ෆොන්සේකා ..ෆොන්සේකා...කොච්චර කිව්වත් වරද්දගන්නවනේ.. :P

    අවරුදු 5ටම බෝක්කු , පිං ලිඳ .... 🤭

    Hvpi1yk.jpg
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    සර්ලා නොහිටියනං නිහඬ සැමරුම් වෙනුවට මල් වෙඩි තමා පත්තු වෙන්නෙ මේ දවස්වලට :yes:

    Dan ehema sara baala karala neda kiyanne :lol:

    Pahugiya kale samaraddi kiwwe sir hitiyanam ohoma wenne na kiyala :rofl:

    Un e kaleth samaruwe ohoma thamai lol
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,159
    9,497
    113
    UK wala LTTE eka thahanam sanvidhaanayak dha ?
    ehema neme nan ooka nawaththanna vidihak na Sir neme moka unnath
    Thahanam sanvidhaanayak nam , oova karanna dena eka UK govenment eke issue ekak ne
     
    • Like
    Reactions: Candid-B

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Dan ehema sara baala karala neda kiyanne :lol:

    Pahugiya kale samaraddi kiwwe sir hitiyanam ohoma wenne na kiyala :rofl:

    Un e kaleth samaruwe ohoma thamai lol
    කලින් එහෙම කියාපු තැනත් දාල ඕක කිව්වා නං මාව ලිං පතුලටම ඔබන්න තිබුන නේද :P
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,957
    2,136
    113
    සක්කිලි බල්ලෝ (ජෙප්ජොන්ට) හොඳයි. කොටින්ට නරකයි
    යකෝ දෙකම ත්‍රස්තවාදි සංවිධාන
    2ම මිනිමරු සංවිධාන
    2ම රට විනාශ කල උන්. මිනි මරපු උන්

    අනේ අම්මෝ ජෙපි තියරි

    Ithin dekama nawaththuwanam hari neda?
     
    • Like
    Reactions: ewijesekara

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    කලින් එහෙම කියාපු තැනත් දාල ඕක කිව්වා නං මාව ලිං පතුලටම ඔබන්න තිබුන නේද :P

    උබව ලින් පතුලට ඔබන්න නෙමෙයි බන්...උබ ගැනම නෙමෙයි කිව්වේ...

    පහුගිය කාලේ බය්යෝ ඔහොමනෙ කිව්වේ...සර් ආවනම් ඕකුන්ට නටන්න බැහැ..අරව මේවා...

    කොටින්ම කමල් ගුණරත්න කියන දිව දෙකේ හරකා ඒ කාලේ අඩපු නැති ටික විතරයි...අනේ අපිටත් මේවා බලන්න උනානේ කියල...ඊට පස්සේ ආණ්ඩුව පත් උන ගමන් ආයේ කොටි සමරුව...මේ යකා ආරක්සක ලේකම් එතකොට..මීඩිය කාරයෝ ඇහුවම ඒ ගැන මූ කියනවා ඒක හරිම සාමකාමී සැමරීමක්, අපිට ඒ මිනිස්සුන්ගේ අයිතිය නැති කරන්න ඕනේ නැහැයි කියල...ඔන්න ඕකයි උනේ..මේ ආණ්ඩුව බලයට ආවේ අමු ප්‍රෝඩාවෙන්...විමල්, ගම්මන්පිල වගේ බයියෝ අන්දන්න උපන් හපන් උන්ගේ වැඩ නිසා...තාමත් ඉතින් කරන්නේ මිනිස්සු අන්දන එක විතරයි...

    කොහොමත් බයියෝ කියන්නේ ආණ්ඩුව කරන ඕනේ දෙකට හුරේ දාන එක නේ...ඉතින් උන්ට LTTE එකට හරි ආණ්ඩුව වෙනුවෙන් කඩේ යන්න වෙනවනම් උන් එකත් කරනවා...
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    ස ආවට පස්සෙ නම් ලංකාවෙ ඇතුලෙ ඕව සමරන එක නතර කලා අපි දැක්ක. එහෙම කරපු අය පොලීසියෙනුත් අරන් ගියා අපි දැක්ක ඒ විතරක් නෙමේ අර කොළ පාට ආණ්ඩු කාලෙ ජතික ගීය දෙමළෙන් කියන්න දුන්නෙ. අන්න ඒවත් අපි දැක්කෙ නෑ. හැබැයි කොළ ආණ්ඩු කාලෙ පහන් පත්තු කරන් කොඩි එල්ලගෙන අපි දැක්ක ගානක් නැතුව ඕව කරනව.

    අනිත් එක තමා දැන් මේක මෙහෙම වෙන්න ඕන දෙයක් නෙමේ මේක වෙන රටක කරපු දෙයක්. ඒ කොහොම උනත් අපේ උන් දෙපැත්තට බෙදිල පාට පක්ෂ කරට අරන් හිනා වෙනව හින්ට් ගහගන්නව. ඒත් හරි නම් මේ photos දැක්කහම වෙන්න ඕන සිංහල විදිහට එකට එකතු වෙලා උන්ට කියන දෙයක් කියන එක. ඒත් සින්හලු බෙදිල බොරුවට සින්හල උන්ටම හිනා වෙවී වෙන රටක දේකට මේ රටේදි බෙදෙනව. දැන් බලන්න එහෙම බෙදල තියෙන්නෙත් කොල පාට කට්ටියෙමයි වැඩිපුර. මේ එලකිරි එකේ මේ වගෙ threads ඔක්කොම අරන් බැලුවොත් වැඩිම ප්‍රතිශතයක් එහෙමයි. ඇත්තටම ඒකද වෙන්න ඕන කියල දෙගොල්ලොම හිතල බලන්න
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තානාතිපති ෆොන්ස් සද්ද නැතිව ඉන්නකොට ඕවා අස්සේ ගිහිං අතිං අරං උකෙං තියාගන්නවට වඩා හොඳයි දැක්කේ නෑ දන්නේ නෑ වගේ ඉන්න එක.

    කොහොමත් දෙමල ෆොන්ස්ලව ජූලි කලබල කාලේම බාරගත්ත එකේ සිංහලුන්ට බෝම්බ දාහක් ගැහුවත් සුද්දෝ සපෝට් දෙමල්ලුන්ට.
    දැක්කනේ බෙල්ල කපනවා පෙන්නන්න ගිහිං හැමින්නගත්තා.


    ඔන්න ඔහේ ඕකුන්ට සෙල්ලංබත් උයාගන්න දීලා වැඩක් බලාගනිල්ලා. කොහොමත් මොන උක කරත් ඊළඟ දවසේ ඕවා සුද්දකරලා හෝල් එක බාරදෙන්න ඕන🤣🤣
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,254
    113
    Mother Earth
    ස ආවට පස්සෙ නම් ලංකාවෙ ඇතුලෙ ඕව සමරන එක නතර කලා අපි දැක්ක. එහෙම කරපු අය පොලීසියෙනුත් අරන් ගියා අපි දැක්ක ඒ විතරක් නෙමේ අර කොළ පාට ආණ්ඩු කාලෙ ජතික ගීය දෙමළෙන් කියන්න දුන්නෙ. අන්න ඒවත් අපි දැක්කෙ නෑ. හැබැයි කොළ ආණ්ඩු කාලෙ පහන් පත්තු කරන් කොඩි එල්ලගෙන අපි දැක්ක ගානක් නැතුව ඕව කරනව.

    අනිත් එක තමා දැන් මේක මෙහෙම වෙන්න ඕන දෙයක් නෙමේ මේක වෙන රටක කරපු දෙයක්. ඒ කොහොම උනත් අපේ උන් දෙපැත්තට බෙදිල පාට පක්ෂ කරට අරන් හිනා වෙනව හින්ට් ගහගන්නව. ඒත් හරි නම් මේ photos දැක්කහම වෙන්න ඕන සිංහල විදිහට එකට එකතු වෙලා උන්ට කියන දෙයක් කියන එක. ඒත් සින්හලු බෙදිල බොරුවට සින්හල උන්ටම හිනා වෙවී වෙන රටක දේකට මේ රටේදි බෙදෙනව. දැන් බලන්න එහෙම බෙදල තියෙන්නෙත් කොල පාට කට්ටියෙමයි වැඩිපුර. මේ එලකිරි එකේ මේ වගෙ threads ඔක්කොම අරන් බැලුවොත් වැඩිම ප්‍රතිශතයක් එහෙමයි. ඇත්තටම ඒකද වෙන්න ඕන කියල දෙගොල්ලොම හිතල බලන්න
    ඊලාම් සෙට් එක හදන්නෙ ජාත්‍යන්තරව අනුකම්පාව දිනා ගන්න වෙන්න ඇති. දෙමළ මිනිස්සුයි අපි සිංහල මිනිස්සුයි රට ඇතුලෙ හොඳට ඉන්නව නම් උන්ට ඕන මගුලක් කර ගන්න කිව්ව නම් හරි.
     
    • Like
    Reactions: emoboy