ලාංකීය රාජ්‍යතාන්ත්‍රික සේවයේත්, අන්තර්ජාතික බුද්ධි ඒකකයේත් නිවට නියාලු අසාර්තක බව තමයි මේකෙන් පේන්නේ. ජෙප්පො සැමරුව නිසා මේක හොඳයි කියන පොන්සියොත් ඉන්නවා. උන්ට තියෙන ඩිප්ලොමසි දැනුම ඒකෙන්ම පේන නිසා ඒ ගැන කතා කරලා තේරුමක් නෑ.
මුන් මේක ප්‍රචාරය කරන්නේ ලංඩන් වල බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මත ප්‍රොජෙක්ට් කරලා, කියන්නේ දෙමල ජනවර්ග සමූලඝාතනයක් ගැන.
මේක මගේ මව් බිමට කරන බරපතල නිග්‍රහයක් නිසා මට වේදනාවක් ආපු නිසා දැම්මා. නමුත් පක්ශ පාට දිහා බලා මේක හොඳයි කියන උන් ඉන්නවා කියන්නේ සෑර් වෙනුවෙන් වහල් කමේ උපරිමයටත් එහා යන්න ලෑස්ති පාදඩයන් අප අතර ඉන්නවා කියන එකයි.


