හංසයාට දිපු උන්ට සතුටුයිද දැන්!!!!

මගෙ මේ දෙවෙනි චන්දය, ඒත් මට චන්දය දාන්න බෑ මොකද මම ලන්කවේ නෙවේනේ ඉන්නේ... ඒත් මම ගෙදර අයට කිව්වේ මෛත්‍රීට චන්දේ දෙමු කියලා... ඒත් මට ගොඩක් සතුටුයි මගේ යාලුවෝ ගොඩක් අය මට අද කතා කලා අපි දුන්නේ මෛත්‍රීට කියලා... ගොඩක් සතුටුයි.!!!!![]()
Giyapara damme Naha mepara hansayata
ගියපාර මාරාට ගහලා මේපාර හංසයාට...
මගෙ මේ දෙවෙනි චන්දය, ඒත් මට චන්දය දාන්න බෑ මොකද මම ලන්කවේ නෙවේනේ ඉන්නේ... ඒත් මම ගෙදර අයට කිව්වේ මෛත්‍රීට චන්දේ දෙමු කියලා... ඒත් මට ගොඩක් සතුටුයි මගේ යාලුවෝ ගොඩක් අය මට අද කතා කලා අපි දුන්නේ මෛත්‍රීට කියලා... ගොඩක් සතුටුයි.!!!!![]()
![]()
අවුලක් නැ උබ රට ඉදන් කවදා හරි ලංකාවට එන දවසකට ලංකාවේ යහපාලනය , ප්‍රජාත්‍රන්තවාදය ස්ථාපිත මානසංවර්දනය පවා ලගා කරගත්ත රටක් වෙයි කියලා හිතනවා ,
එහෙම කරගන්න පාර කපාගන්න උදව් කරපු උබේ යාළුවන්ට පිං ,,
ජයවේවා !!!
![]()
මහින්ද සොන්නයගේ බයික් එකේ ගිහින් දැම්ම හංසයාට
අපි ඉතින් අලි,හංසයෝ වගේ සත්ව ලකුණු වලට චන්දෙ දාල පුරුදු අයනේ.......අපෙය් ගෙදරින් මගෙත් අනිත් 10 දෙනාගේත් චන්ද 10 සුපුරුදු පරිදි හංසයාට උදෙය් පාන්දරින්ම දමා ආවෙමි
ඒදා ඉදන් මරාට ඒ්ත් මම මෙ පාර සිරාට
2010 ape gedara aya okkoma MR ta machan.. Me paara Okkoma MY3 ( Chanda 8)
Jaya Vewa...!
මම නම් 2005 සහ 2010 ජනාධිපතිවරණ 2ම මහින්දට දීල අනාගත්ත. 2005 දී යුද්දේ දිනුවට 2010 දුන්න එකට ගොඩක් දුක් වෙනවා. රට නය ගොඩක හිරවෙලා. චීන කොලනියක් කරනවා හොන්ග්-කොන්ග් දුපත, තායිවානය වගේ. 2014 අය වැය ගැන සලකා බලල තමා මේ තීන්දුව ගත්තේ. කාර් ඇරුනම මොනාද අයවැයෙන් අඩු කලේ ? අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිසි දෙයක මිල අඩු කලද ?
මහා රජ සැප විඳි - අපි දුක් විඳි. මහින්ද ගේ දවසේ වියදම රුපි. කෝටි 2ක් උනාට මේ රටේ දවසේ ආදායම රුපියල් 150 ට අඩුවෙන් ගන්න පිරිසම 40% ක් ඒ මිනිස්සු කොහොම ජීවත් වෙනවා ඇද්ද ? අපේ බඩ පිරිඋනට ඒ අහිංසක මිනිසුන්න්ගේ බඩ ගින්න ලොකු පුටුවට තෙර්නවද ?
මම මහින්දට මෛත්‍රී කරමි !
![]()
![]()
#IVotedSL #MY3 #IVoteForMY3
දවල් වෙලා යන්නේ.තාම office එකේ බන්...ගිහිල්ල හංසයා ඉදිරියෙන් කොටලා එනවා![]()
giyapara MR,,,,,Me para dunna MY3 wenasata
HANSAYATA
m3ta jaya wewa... onna chande damma mamath m3ta
අන්තිම මොහොත තෙක් තීරණයක් තිබ්බේ නෑ..ප්‍රදාන දේශපාලන දාරා දෙකම ප්‍රතික්ෂේප කරනවා..ඒත් අන්තිම මොහොතේ #my3 ට වැටුන.
ගොඩක් අය my3 නිසා මාත් දැම්ම...රටට හොදක් උනොත් එච්චරයි
හංසයාට මගේ මනාපය පළ කළෙමි.
පැටියා;17698242 said:මාත් මෛත්‍රීට දැම්මා. තව චන්ද දෙකක් මෛත්‍රීට දැම්මෙවුවා.![]()
කොහොමද ජන්ද පොළේ තත්ත්වය ?
ගියපාර මාරාට ගහලා මේපාර හංසයාට X ගහපු අය ඉන්නවා නම් ඒ ගැනත් කියන්න .
හැමදාම මාරා විරෝදී ජන්දේ දාපු අයත් අත උස්සලා කියන්න මේපාර ජන්දේ හංසයාට X ගැහුවද ?
මනාප ජන්ද ක්‍රමයට 1,2,3 ගහපු අය ඉන්නවා නම් ඒ ගැනත් කියන්න .
මොකද කට්ටිය හිතන්නේ මේ පාර කවුරු එවිද ?
මන් පලවෙනි වතාවට දැම්මේmy3 ට දුන්න
මහින්දගෙ ට්‍රාන්ස්පෝර්ට් එකේ ගියේ
උදෙන්ම ගිහිං හංසයට කතිරෙ ගහල ආව.මචංල කොටුවෙ ගෑවෙන්න එක ඉරක්වත් ගහන්න එපා ඕං.
![]()
මාත් හංසයට ගැහුව සෙට් වුනාදැන් හොරා ගෙදර ඇති රට මේ විදිහට බේරුනා දැන් පුල් මාවලස්
![]()
![]()
![]()
![]()
මහින්දගෙ ට්‍රාන්ස්පෝර්ට් එකේ ගිහින් my3 ට දීල ආව![]()
![]()
චන්ද පොලට ගිහින් බොරු ලෝකයක් කියල එතනින් ආවේmy3 ට දුන්න කිව්ව නම් මන්න පාර ෂුවර්
එද්දිත් මාව ගෙදරටම delivery කරා
![]()
![]()
kotuwa pirennama kathire gahanna one naneda ban mama podiyata kathiayak gahuwa![]()
mamath ape pettane hansayata kathire gahanna 10k set karan giye.. me okkoma giyapara marata gahapu aya
X = හංසයා = මයිත්‍රී![]()
yanna hadanneHansayata jayawewa
![]()
ගියපාර මාරාට ගහලා මේපාර හංසයාට X
ගිය පාර මහින්ද මේ පාර මයිත්‍රී.අපේ ගෙදරින් ඒ වගේ චන්ද 3ක් වැටුනා
2005 2010 මහා රජාට දුන්නා.මේ පාර මෛත්‍රී ගේ හංසයාට X ගහලා මහින්දට චන්දෙ දුන්නා.
Giya para SF ta dunna me para MS ta dunna....
![]()
සිහිනයක් වෙනුවෙන් චන්දය පාවිච්චි කලෙමි........!hansayata jaya wewa
එක්වෙමු
1-Mahinda
2-Mahinda
3-Maithree
thunweni parath moda wenna ba...
ඔන්න අපිත් මේ දැන් හංසයාට කතරේ ගහලා අවේ![]()
ලෙයින් කදුලින් සහ යකඩින් අවසන් කීරීමට තිබු සටන .ජනතා අදිකරණයට ගෙන ආවෙමු .දරුණු ඒකාදිපති ව්‍යසනය කට යමින් තිබු මෙම පාදඩ පාලනය තර්කානු කුල අවසානයකට ගෙනවිත් ඇත .ඔහුන් දෙසපලනිකව දුර්වල කොට තිබේ .ඔබේ දරුවන්ගේ සහ ඔබේ ජිවිත රට වෙනුවෙන් පුදනාවට වඩා ඔබේ ජන්දය නිවැරදිව පාවිච්චි කිරීමෙන් ඔබත් රටත් රැකෙනු ඇත .අප අපේ යුතුකම ඉටු කළෙමු ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න .
මම නම් කොහොමත් හංසයට. මරාට චන්දෙ දෙන්න හිටපු අය 4 දෙනෙක්වත් වෙනස් කර ගන්න පුලුවන් උනා කියල හිතෙනව මට, තව හංසයට චන්දෙ දෙන වයසක ආච්චි කෙනෙකුයි සීය කෙනෙකුයි යන්නෙ නැතුව ඉන්නකොට මගේ වාහනෙන් එක්කන් ගිහින් චන්දෙ දම්මෝල අව , එල . හංසයට ජය![]()
ගියපාර මාරාට ගහලා මේපාර හංසයාට X
ගියපාර මරා මේපාර හංසයා !
maraaa.......................... Hora wada kale nathnam ithin m3 thama.habai maraa aawoth nam iwarai puthooo..awurudhu 6 chanda krameth awalangu karanwa kiyala kiwwe kalin .
ගියපාර මාරාට ගහලා මේපාර හංසයාට X
පළවෙනි වතාවට ජනාධිපතිවරණයකට කියලා චන්දේ දුන්නා උදේ පාන්දරම හංසයාට. පෝලිමේ මුල ඉදලා අපේ booth එකේ මුල්ම චන්දේ දැම්මේ මං![]()
dan damme chande,dunne hansayata
chanda pettiya full amaruwen ebuwe athulata![]()
palaweni chande. MY3 ta thamai.
Peyakata kalin kathire gehuwa #MY3 ta![]()
අපේ ගමේ නම් සෙනග නෑ.. ගියා ගැහුවා හංසයාට..
කොස්තාපල්;17698264 said:MY3ta dunna. me para godak un chande danawa wage
හංසයාට X
මමත් මෛත්‍රීට චන්දේ දැම්මා![]()
හංසයාට මගේ මනාපය පළ කළෙමි.
හංසයා
පොඩ්ඩා;17698432 said:හංසයාට කතිරේ ගැහුවා
ජාතිවාදියා;17698450 said:ගියපාර මාරාට ගහලා මේපාර හංසයාට Xමාත් හංසයාට
Hora thakkadi Mara ta wiruddhawa Hansayata chande damma.
Mage nam 1st presidantal vote eka onna wenasak wenuwen gahuwaaඅස්සයා පිටේ ගිහින් හන්සයට දීල ආවා
මහින්ද ගෝන් ටික් ටික් ටික්
මහින්ද ගෝන් ටික් ටික් ටික්
මහින්ද ගෝන් ටික් ටික් ටික්පෝරිසාදයා;17698555 said:ගියපාර මාරාට ගහලා මේපාර හංසයාට X
සූ ගාල සෙනග බන් මට පේන්නෙ මේ පාර 90% ක් විතර චන්ද ප්‍රකාශ වෙනවා. මරාට සොරිම තමා..
QUOTE=anuraw123;17698651]දෙවියන්ගේ පිහිටයි කියලා..මෛත්‍රිට කතිරේ දැමිමා...ela ela. thama office eke. giya para mr ta. me para my3 ta. two votes to my3 from me n my wife.![]()
මෛත්‍රිට ජයෙන් ජය..!!![]()
![]()
මචං රටේ වෙනසක් ඇති කරන්න ගහන කතිරේ කවදාවත් අමතක වෙන එකක් නැ .. එක නිසා අනිවාර්යෙන්ම රටේ වෙනක් ඇති කරන්න ජන්දේ බාවිතා කරන්න ,, ජය වේවා !!!
![]()
මම නම් 2005 සහ 2010 ජනාධිපතිවරණ 2ම මහින්දට දීල අනාගත්ත. 2005 දී යුද්දේ දිනුවට 2010 දුන්න එකට ගොඩක් දුක් වෙනවා. රට නය ගොඩක හිරවෙලා. චීන කොලනියක් කරනවා හොන්ග්-කොන්ග් දුපත, තායිවානය වගේ. 2014 අය වැය ගැන සලකා බලල තමා මේ තීන්දුව ගත්තේ. කාර් ඇරුනම මොනාද අයවැයෙන් අඩු කලේ ? අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිසි දෙයක මිල අඩු කලද ?
මහා රජ සැප විඳි - අපි දුක් විඳි. මහින්ද ගේ දවසේ වියදම රුපි. කෝටි 2ක් උනාට මේ රටේ දවසේ ආදායම රුපියල් 150 ට අඩුවෙන් ගන්න පිරිසම 40% ක් ඒ මිනිස්සු කොහොම ජීවත් වෙනවා ඇද්ද ? අපේ බඩ පිරිඋනට ඒ අහිංසක මිනිසුන්න්ගේ බඩ ගින්න ලොකු පුටුවට තෙර්නවද ?
මම මහින්දට මෛත්‍රී කරමි !
![]()
![]()
#IVotedSL #MY3 #IVoteForMY3
දවල් වෙලා යන්නේ.තාම office එකේ බන්...ගිහිල්ල හංසයා ඉදිරියෙන් කොටලා එනවා![]()
giyapara MR,,,,,Me para dunna MY3 wenasata
HANSAYATA
m3ta jaya wewa... onna chande damma mamath m3ta
අන්තිම මොහොත තෙක් තීරණයක් තිබ්බේ නෑ..ප්‍රදාන දේශපාලන දාරා දෙකම ප්‍රතික්ෂේප කරනවා..ඒත් අන්තිම මොහොතේ #my3 ට වැටුන.
ගොඩක් අය my3 නිසා මාත් දැම්ම...රටට හොදක් උනොත් එච්චරයි
හංසයාට මගේ මනාපය පළ කළෙමි.
පැටියා;17698242 said:මාත් මෛත්‍රීට දැම්මා. තව චන්ද දෙකක් මෛත්‍රීට දැම්මෙවුවා.![]()

Last edited:

මචංල කොටුවෙ ගෑවෙන්න එක ඉරක්වත් ගහන්න එපා ඕං.

එද්දිත් මාව ගෙදරටම delivery කරා