ඇයි උඹලෑ නාමල් කොළුවත් සප් එක දුන්නනෙ
උඹ දැක්කෙ නැතෙයි ?
නාමල්ල යෝෂිතල ඔක්කොම මාර සප් එකක් දුන්නෙ
උන් නොහිටින්න බොහෝවිට තාමත් සාඨක කුඩ්ඩ ජනාධිපති![]()
කව්ද බන් මේ නට් ලූස් උන ඩයල් එක. දැන් මූ එළකිරියෙ දකින්න නෑ නේද?


ඇයි උඹලෑ නාමල් කොළුවත් සප් එක දුන්නනෙ
උඹ දැක්කෙ නැතෙයි ?
නාමල්ල යෝෂිතල ඔක්කොම මාර සප් එකක් දුන්නෙ
උන් නොහිටින්න බොහෝවිට තාමත් සාඨක කුඩ්ඩ ජනාධිපති![]()


යකෝ බලාගෙන යනකොට දැන් මයිත්රීට පලු යන්න බනින සුපිරිසිඳු බයියො වගේ රගපාන
එවුනුත් ඒකාලෙ චන්දෙ දීල තියෙන්නෙ මයිත්රීටමනේ.![]()



යකෝ බලාගෙන යනකොට දැන් මයිත්රීට පලු යන්න බනින සුපිරිසිඳු බයියො වගේ රගපාන
එවුනුත් ඒකාලෙ චන්දෙ දීල තියෙන්නෙ මයිත්රීටමනේ.![]()

කව්ද බන් මේ නට් ලූස් උන ඩයල් එක. දැන් මූ එළකිරියෙ දකින්න නෑ නේද?![]()

මාත් හංසයට ගැහුව සෙට් වුනාදැන් හොරා ගෙදර ඇති රට මේ විදිහට බේරුනා දැන් පුල් මාවලස්
![]()
![]()
![]()
![]()
මම නම් 2005 සහ 2010 ජනාධිපතිවරණ 2ම මහින්දට දීල අනාගත්ත. 2005 දී යුද්දේ දිනුවට 2010 දුන්න එකට ගොඩක් දුක් වෙනවා. රට නය ගොඩක හිරවෙලා. චීන කොලනියක් කරනවා හොන්ග්-කොන්ග් දුපත, තායිවානය වගේ. 2014 අය වැය ගැන සලකා බලල තමා මේ තීන්දුව ගත්තේ. කාර් ඇරුනම මොනාද අයවැයෙන් අඩු කලේ ? අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිසි දෙයක මිල අඩු කලද ?
මහා රජ සැප විඳි - අපි දුක් විඳි. මහින්ද ගේ දවසේ වියදම රුපි. කෝටි 2ක් උනාට මේ රටේ දවසේ ආදායම රුපියල් 150 ට අඩුවෙන් ගන්න පිරිසම 40% ක් ඒ මිනිස්සු කොහොම ජීවත් වෙනවා ඇද්ද ? අපේ බඩ පිරිඋනට ඒ අහිංසක මිනිසුන්න්ගේ බඩ ගින්න ලොකු පුටුවට තෙර්නවද ?
මම මහින්දට මෛත්‍රී කරමි !
![]()
කොහොමද ජන්ද පොළේ තත්ත්වය ?
ගියපාර මාරාට ගහලා මේපාර හංසයාට X ගහපු අය ඉන්නවා නම් ඒ ගැනත් කියන්න .
හැමදාම මාරා විරෝදී ජන්දේ දාපු අයත් අත උස්සලා කියන්න මේපාර ජන්දේ හංසයාට X ගැහුවද ?
මනාප ජන්ද ක්‍රමයට 1,2,3 ගහපු අය ඉන්නවා නම් ඒ ගැනත් කියන්න .
මොකද කට්ටිය හිතන්නේ මේ පාර කවුරු එවිද ?








අපටත් දැන්නම් පුදුම සතුටක් දැනෙනව උඔල එකතු වෙලා මේ ඇතිකරපු වෙනස ගැන....
නැද්ද 