හංස බෝට්ටුවේ - සුපිරියි අහපල්ලා

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
හංස බෝට්ටුවේ - සුපිරියි අහපල්ලා

අපි මචන් සෙට් එකේ අලුත්ම රිමෙක් එක..මේකේ ඔර්ජිනල් ආර්ටිස්ට් තමයි ඔය මැද ඉන්නේ..සුමිත් මන්දනායක...මොනව උනත් වචන ටික බොක්කටම වදිනවා..අහල බලපල්ලා

  • Like
Reactions: Iron Monger

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    api machan set eka sirawatama hodai. tikak relax music covers karanne. habai dan dan karana video okkoma ekama type. need bit different
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    api machan set eka sirawatama hodai. tikak relax music covers karanne. habai dan dan karana video okkoma ekama type. need bit different

    සිරා බන්..උන්ගේ රිමෙක් නිදහසේ අහන් ඉන්න පුළුවන් පාඩුවේ..සමහර උන් රිමෙක් කරනවා අහන්න අප්පිරියයි
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    සිරා බන්..උන්ගේ රිමෙක් නිදහසේ අහන් ඉන්න පුළුවන් පාඩුවේ..සමහර උන් රිමෙක් කරනවා අහන්න අප්පිරියයි

    oya remakes nemai ban. cover songs
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    සුපිරිම සෙට් එකක් බන්,අමරදේව මහත්තයගෙ ආරාධනා සිංදුව කරලා තිබුනා මුන්,මාරම ගති:yes: