හතර කේන්ද්රේ පාලු අය ඉන්නවද උබලා අදුරන. එයාලා ජීවත්වෙනවා ඖලක් නැතිව. විශේෂ සිදුවීම් තියෙනවද?
හතර කේන්දරේ පාලු අය මහන වෙන එක සුදුසුයි කියල අහල තියෙනව
අඩෝ....කේ න්දරේ 1,4,7,10 කොටු හිස් නම් තමා හතර කෙන්දරේ එහෙම පාළුයි කියන්නේ.. ජිවිතේ මුස් පෙත්තු ,එකක් කියලා කියනවා.. ඔහොම කේන්දර තියෙන කෙල්ලන්ව බදින්නේ නෑ සාමාන්‍යයෙන්
ඒක මිත්යාවක්හතර කේන්දරේ පාලු අය මහන වෙන එක සුදුසුයි කියල අහල තියෙනව
ඔව්ow bn eth samahara aya hodata jiwath wenwa bn ane mnda itn
ඔව්හතර කෙන්දරෙ පාලු උනාට අනිත් ග්‍රහ පිහිටීම් බලවත් නමි සමාජයෙ හොද තත්වයකින් සිටිය හැකි.
ඔයාට සල්ලි තියනවනෙmage kendareta hate hata wadila tiyenne
මන් හතරකෙන්දරේ පාලු කෙනෙක් හොයන්නෙ බදින්න.කේ න්දරේ 1,4,7,10 කොටු හිස් නම් තමා හතර කෙන්දරේ එහෙම පාළුයි කියන්නේ.. ජිවිතේ මුස් පෙත්තු ,එකක් කියලා කියනවා.. ඔහොම කේන්දර තියෙන කෙල්ලන්ව බදින්නේ නෑ සාමාන්‍යයෙන්
Number eka inbox dapn call ekk gnnmmeka gana danaganna one nm
mta cl ekak dapan ...
mehema kiyanne na![]()
කේ න්දරේ 1,4,7,10 කොටු හිස් නම් තමා හතර කෙන්දරේ එහෙම පාළුයි කියන්නේ.. ජිවිතේ මුස් පෙත්තු ,එකක් කියලා කියනවා.. ඔහොම කේන්දර තියෙන කෙල්ලන්ව බදින්නේ නෑ සාමාන්‍යයෙන්
Kotu 4ma his nam...ee kynne oya kotu 4n ekkhri his unothda? nththm oya kotu 4ma his wenna oneda?
හතර කේන්ද්රේ පාලු අය ඉන්නවද උබලා අදුරන. එයාලා ජීවත්වෙනවා ඖලක් නැතිව. විශේෂ සිදුවීම් තියෙනවද?