හතර කේන්දරේ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හතර කේන්ද්රේ පාලු අය ඉන්නවද උබලා අදුරන. එයාලා ජීවත්වෙනවා ඖලක් නැතිව. විශේෂ සිදුවීම් තියෙනවද?
     
    • Like
    • Haha
    Reactions: kinkon and weer 11

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    හතර කේන්දරේ පාලු අය මහන වෙන එක සුදුසුයි කියල අහල තියෙනව
     
    • Like
    Reactions: NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    කේ න්දරේ 1,4,7,10 කොටු හිස් නම් තමා හතර කෙන්දරේ එහෙම පාළුයි කියන්නේ.. ජිවිතේ මුස් පෙත්තු ,එකක් කියලා කියනවා.. ඔහොම කේන්දර තියෙන කෙල්ලන්ව බදින්නේ නෑ සාමාන්‍යයෙන්
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    කේ න්දරේ 1,4,7,10 කොටු හිස් නම් තමා හතර කෙන්දරේ එහෙම පාළුයි කියන්නේ.. ජිවිතේ මුස් පෙත්තු ,එකක් කියලා කියනවා.. ඔහොම කේන්දර තියෙන කෙල්ලන්ව බදින්නේ නෑ සාමාන්‍යයෙන්
    අඩෝ....:oops::oops:
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හතර කේන්දරේ පාලු අය මහන වෙන එක සුදුසුයි කියල අහල තියෙනව
    ඒක මිත්‍යාවක්
    ow bn eth samahara aya hodata jiwath wenwa bn ane mnda itn
    ඔව්
    හතර කෙන්දරෙ පාලු උනාට අනිත් ග්‍රහ පිහිටීම් බලවත් නමි සමාජයෙ හොද‌‌‌ තත්වයකින් සිටිය හැකි.
    ඔව්
    මගෙ බලවත් වගේ
    mage kendareta hate hata wadila tiyenne
    ඔයාට සල්ලි තියනවනෙ
    කේ න්දරේ 1,4,7,10 කොටු හිස් නම් තමා හතර කෙන්දරේ එහෙම පාළුයි කියන්නේ.. ජිවිතේ මුස් පෙත්තු ,එකක් කියලා කියනවා.. ඔහොම කේන්දර තියෙන කෙල්ලන්ව බදින්නේ නෑ සාමාන්‍යයෙන්
    මන් හතරකෙන්දරේ පාලු කෙනෙක් හොයන්නෙ බදින්න.
    meka gana danaganna one nm
    mta cl ekak dapan ...
    mehema kiyanne na 😑
    Number eka inbox dapn call ekk gnnm
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    හතර කේන්දරේ පාලුයි කියපු යාලුවෙක් මටත් ඉන්නවා. පොර මට වඩා ගොඩක් වැඩිමල්. ඔය හතර කේන්දරේ පාලු කතාව දැනගත්තේ බදින්න යනකොට කෙල්ලගේ ගෙදරින් ගොඩක් ලෙඩේ දාපු නිසා. අනේ දෙය්යන්ගේ පිහිටයි ඌ හොදට ඉන්නවා ගෙයක් දොරක් හදාගෙන වහනයක් අරගෙන දරු මල්ලෝ හදාගෙන. බදින්න කලිනුත් ඌට කියන්න තරම් අවුලක් නෑ . හොදට ඉගෙනගත්තා. මම දන්නේ නෑ වැරැද්ද කොහෙද කියලා
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    මම දන්න කෙල්ලෙක් ඉන්නවා .කිසි ම අවුලක් නැ .ඉගෙන ගන්නත් පුලුවන් .දැන් phd reading . BSc , MSc දෙකම කරා .හොද කොල්ලෙකුත් ඉන්නවා .හොද ජොබ් එකකුත් කරනවා .එකී දන්නවලු ඔය හතර කේන්දරේ පාළු සීන් එක .එත් ඒක ඔලුවේ තියාගෙන වැඩ කරන්නේ නැ ලු
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    කේ න්දරේ 1,4,7,10 කොටු හිස් නම් තමා හතර කෙන්දරේ එහෙම පාළුයි කියන්නේ.. ජිවිතේ මුස් පෙත්තු ,එකක් කියලා කියනවා.. ඔහොම කේන්දර තියෙන කෙල්ලන්ව බදින්නේ නෑ සාමාන්‍යයෙන්
    :oops: ee kynne oya kotu 4n ekkhri his unothda? nththm oya kotu 4ma his wenna oneda?
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    හතර කේන්දරේ පාලු වෙච්ච කෙනෙක් නැ සුබ නැකතක් මිස ලෝකේ අසුබ නැකත් නැ
    Capture.JPG
     
    • Haha
    Reactions: Mohowk

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    හතර කේන්ද්රේ පාලු අය ඉන්නවද උබලා අදුරන. එයාලා ජීවත්වෙනවා ඖලක් නැතිව. විශේෂ සිදුවීම් තියෙනවද?

    උබ දන්නවාද ඉස්සර සමහර රාජ්‍ය නායකයොන්ගෙන් හතර කෙන්දරේ පාලුයි. වන්දනිය මහා පඩිවරුන් වන හිමිවරුන්ගෙත් එහෙමයි. නමුත් එතුමන්ලා කර සේවාව පොඩි නැනේ. අනේ ඔය විකාර අතැරපං.