DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ඇදුම, පපුවේ මහන්සිය, හතිය වගේ ලෙඩවල් වලට

    ප්‍රසිද්ධම දොස්තර කවුද?
    එයා ඉන්න රෝහල් මොනාද?



    ඒ සම්බන්ධ විශේෂඥයින්ට කියන්නේ මොකක්ද?
    උදා: උගුර කණ නාසය සම්බන්ධ විශේෂඥයෝ වගේ

    මේ අයට කියන්නේ මොකක්ද?
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ඇදුම, පපුවේ මහන්සිය, හතිය කියන්නෙ ඔක්කොම එකයි නේද? ඒවායෙ වෙනස්කම් තියනවාද?
     

    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    DJ චි කේ යි යා;25144036 said:
    ඇදුම, පපුවේ මහන්සිය, හතිය වගේ ලෙඩවල් වලට

    ප්‍රසිද්ධම දොස්තර කවුද?
    එයා ඉන්න රෝහල් මොනාද?



    ඒ සම්බන්ධ විශේෂඥයින්ට කියන්නේ මොකක්ද?
    උදා: උගුර කණ නාසය සම්බන්ධ විශේෂඥයෝ වගේ

    මේ අයට කියන්නේ මොකක්ද?
    Commonly kiyanne kaaika roga kiyala.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Chest physician -

    A respiratory physician (or pulmonologist) is a doctor who specializes in treating and managing patients with conditions affecting their lungs


    DR JANAKA CHAMINDA - Browns, Hemas etc
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    mata podima kale idan baratama papuwe mahansiya thibuna. specialist kenek gen beth gaththa sampurnayen honda una 10 wasarata withara eddi. mathaka widihata auruddak withara eka digata beth kala. doctor ge nama mathaka na. ammagen ahala kiyannam hariyatama. welisara peoples hospital ekata aawa doctor kenek. habai dan e doctor innawada danne na :dull: mama beth gatte 2011-2013 di wage
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,309
    9,476
    113
    Heaven :p
    මටත් පොඩි කාලෙ ඉදල හතිය තියෙනව, පවුලේ කාටවත් නෑ එහෙම..

    තවම අඩු නෑ:baffled:

    හැබැයි දැනට මාස කීපෙක ඉදල හැදෙනවා අඩුයි,, :oo: