ශ්‍රී ලංකාවේ ජාතික සංකේත
[FONT="]ශ්‍රී ලංකාවේ ජාතික සංකේත[/FONT]
[FONT="]
ලෝකයේ ශිෂ්ටාචාරවත් හැම රටකම පාහේ සිය ජාතියක අනන්‍යතාවය([/FONT][FONT="]
National Identity) [/FONT][FONT="]
ප්‍රකාශ කරන විවිධ වස්තු[/FONT][FONT="]
, [/FONT][FONT="]
ලාංචන[/FONT][FONT="]
, [/FONT][FONT="]
සංකේත[/FONT][FONT="]
, [/FONT][FONT="]
ගීත හා කොඩි භාවිතාවේ[/FONT][FONT="]
මේවා අතරින් සුවිශේෂ ස්ථානයක් ලැබෙන්නේ ජාතික කොඩියටයි. රටක ජාතික කොඩිය[/FONT][FONT="]
නිර්මාණය කිරීමේදී ආගම ඵ් දේශයට පමනක් ආවේනික හෝ දේශයේ කිසියම් වැදගත්[/FONT][FONT="]
සිදුවීමක් හා සැබැදි සත්ව වර්ග හා ශාක වර්ග හා දේශයේ වසන විවිධ ජනවර්ග ආදී[/FONT][FONT="]
බොහෝ දෑ සැලකිල්ලට ගනු ලැබේ.[/FONT]
[FONT="]ශ්‍රී ලංකා ජාතික කොඩිය[/FONT]
[FONT="]
ශ්‍රී ලංකාවේ ජාතික කොඩියෙහි සිංහල ජාතිය හා සැබැඳි පෞරාණික සංකේතය[/FONT][FONT="]
(Sign) [/FONT][FONT="]
වූ සිංහයා සහ මෙරට වසන දමිළ සහ මුස්ලිම් ජනතාව අඟවන වර්ණ ඇත.එහි ඇති[/FONT][FONT="]
බෝපත් සතර බුදුදහමේ "සතර බ්‍රහ්ම විහරණයන් වන මෙත්තා[/FONT][FONT="]
, [/FONT][FONT="]
කරුණා[/FONT][FONT="]
, [/FONT][FONT="]
මුදිතා[/FONT][FONT="]
, [/FONT][FONT="]
උපේක්ඛා හෙවත් ධාර්මික භාවය" නිරූපණය කරයි.[/FONT]
[FONT="]
ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය[/FONT]
[FONT="]
ජාතික කොඩියේ ඇතුළත් සංකේත.[/FONT]
- · [FONT="]කඩුවක් අතින් ගත් සිංහයා[/FONT]
[FONT="]
:[/FONT][FONT="]
සිංහල ජාතියත්[/FONT][FONT="]
, [/FONT][FONT="]
සිංහල ජනතාවගේ විනයගරුක බව [/FONT][FONT="]
, [/FONT][FONT="]
නිර්භීතකම[/FONT][FONT="]
, [/FONT][FONT="]
අභිමානය[/FONT][FONT="]
, [/FONT][FONT="]
නායකත්වය හා සාධාරණත්වයත් විදහා දක්වයි.[/FONT]
- · [FONT="]රතු පාට පසුබිම[/FONT]
[FONT="] [/FONT][FONT="]
අභිමානය[/FONT]
- · [FONT="]බෝපත් සතර[/FONT]
[FONT="] [/FONT][FONT="]
මෙත්තා[/FONT][FONT="]
, [/FONT][FONT="]
කරුණා[/FONT][FONT="]
, [/FONT][FONT="]
මුදිතා[/FONT][FONT="]
, [/FONT][FONT="]
උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ ඇතුළු සියලු ආගම්වලට ගරු කිරීමේ උතුම් ගුණය.[/FONT]
- · [FONT="]තැඹිලි පාට තීරුව[/FONT]
[FONT="] [/FONT][FONT="]
දමිළ ජනතාව[/FONT]
- · [FONT="]කොළ පාට තිරුව[/FONT]
[FONT="] [/FONT][FONT="]
මුස්ලිම් ජනතාව[/FONT]
[FONT="]ජාතික කොඩියේ නිර්මාතෘ කමිටුව[/FONT]
[FONT="]
ඵස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා[/FONT][FONT="]
, [/FONT][FONT="]
මහාචාර්ය සෙනරත් පරණවිතාන[/FONT][FONT="]
මහතා[/FONT][FONT="]
, [/FONT][FONT="]
ටී. බී. ජයා මහතා[/FONT][FONT="]
, [/FONT][FONT="]
ජී. ජී.පොන්නම්බලම් මහතා[/FONT][FONT="]
, [/FONT][FONT="]
ජේ. ආර්.ජයවර්ධන මහතා[/FONT][FONT="]
, [/FONT][FONT="]
ලලිත් රාජපක්ෂ මහතා[/FONT][FONT="]
, [/FONT][FONT="]
ජෝන් කොතලාවල මහතා. ශ්‍රී ලංකා ජාතික ධජය අවසන් වරට[/FONT][FONT="]
වෙනස් කිරිමකට ලක් කලේ [/FONT][FONT="]
1972[/FONT][FONT="]
දිය. මුලු හතරේ තිබූ සම්ප්‍රදායික බෝපත් ලාංඡන[/FONT][FONT="]
වෙනුවට බෝපත් හදූන්වා දූන්නේ එවකට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර[/FONT][FONT="]
ලේකම් හා රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපති[/FONT][FONT="]
වශයෙන් කටයුතු කල ආචාර්ය[/FONT][FONT="]
නිශ්ශංක විජේසේකර [/FONT][FONT="]
විසින් වන අතර ඵයින් මෙත්තා[/FONT][FONT="]
, [/FONT][FONT="]
කරුණා[/FONT][FONT="]
, [/FONT][FONT="]
උපේක්ෂා හා මුදිතා නිරූපනය කරයි.[/FONT]
[FONT="]‘[/FONT][FONT="]ශ්‍රී ලංකා ජාතික ගීය[/FONT][FONT="]’[/FONT]
[FONT="]ශ්‍රී ලංකා ජාතික ගීයේ ඉතිහාසය[/FONT]
[FONT="]ජාතික ගීයේ රචක[/FONT]
[FONT="]
ආනන්ද සමරකෝන් මහතා විසින් රචනා කරන ලදී.(මේ ගීය ඔහු විසින් රචනා කරන[/FONT][FONT="]
ලද්දේ "නමෝ නමෝ[/FONT][FONT="]
නමෝ මාතා....." යනුවෙනි. පසුව එය ශ්‍රී ලංකා මාතා යනුවෙන්[/FONT][FONT="]
වෙනස් කරන ලදී.)[/FONT]
[FONT="]ශ්‍රී ලංකා ජාතික ගීය[/FONT]
[FONT="]
ශ්‍රී ලංකා මාතා[/FONT]
[FONT="]
අප ශ්‍රි.....ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා[/FONT]
[FONT="]
සුන්දර සිරි බරිනී සුරැඳි අති සෝබමාන ලංකා[/FONT]
[FONT="]
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භූමිය රම්‍යා[/FONT]
[FONT="]
අප හට සැපසිරි සෙත සදනා ජීවනයේ මාතා[/FONT]
[FONT="]
පිළිගනු මැන අප භක්තී පූජා[/FONT]
[FONT="]
නමෝ නමෝ මාතා[/FONT]
[FONT="]
අප ශ්‍රී.....ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා[/FONT]
[FONT="]
ඔබ වේ අප විද්‍යා[/FONT]
[FONT="]
ඔබ වේ අප සත්‍යා[/FONT]
[FONT="]
ඔබ වේ අප ශක්තී[/FONT]
[FONT="]
අප හද තුළ භක්තී[/FONT]
[FONT="]
ඔබ අප ආලෝකේ[/FONT]
[FONT="]
අපගේ අනුප්‍රාණේ[/FONT]
[FONT="]
ඔබ අප ජිවන වේ[/FONT]
[FONT="]
අප මුක්තිය ඔබ වේ[/FONT]
[FONT="]
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා[/FONT]
[FONT="]
ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමි කරා[/FONT]
[FONT="]
එක මවකගෙ දරු කැල බැවිනා[/FONT]
[FONT="]
යමු යමු වී නොපමා[/FONT]
[FONT="]
ප්‍රේම වඩා සැම භේද දුරැර දා නමෝ නමෝ මාතා[/FONT]
[FONT="]
අප ශ්‍රී......ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා[/FONT]
[FONT="] ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනය[/FONT]
[FONT="]
රාජ්‍ය ලාංඡනය භාවිතා කිරීමේ පරම බලය හිමිවී ඇත්තේ රටේ රජයටය. වත්මන්[/FONT][FONT="]
රාජ්‍ය ලාංඡනය හදුන්වා දුන්නේ [/FONT][FONT="]
1972[/FONT][FONT="]
ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ශ්
රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය[/FONT]
[FONT="]
රාජ්‍ය ලාංඡනයේ ඇතුළත් සංකේත.[/FONT]
· [FONT="]
සිංහයා[/FONT]
[FONT="]
:[/FONT]
[FONT="]
නිර්භීතකම[/FONT]
· [FONT="]
පුන්කලස[/FONT]
[FONT="]
:[/FONT]
[FONT="]
සමෘද්ධිය[/FONT]
· [FONT="]
ඉර සහ හඳ[/FONT]
[FONT="]
:[/FONT]
[FONT="]
චිරජීවනය[/FONT]
· [FONT="]
ධාන්‍යකරල්[/FONT]
[FONT="]
:[/FONT]
[FONT="]
සශ්‍රීකත්වය[/FONT]
· [FONT="]
ධර්ම චක්‍රය[/FONT]
[FONT="]
:[/FONT]
[FONT="]
ධාර්මික භාවය සහ සාධාරණත්වය[/FONT]
· [FONT="]
නෙළුම් පෙති[/FONT]
[FONT="]
:[/FONT]
[FONT="]
පිවිතුරුබව හා උතුම්බව[/FONT]
[FONT="]රාජ්‍ය ලාංඡනයේ නිර්මාතෘවරු[/FONT]
[FONT="]
ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය ලාංඡනය හදුන්වා දුන්නේ [/FONT][FONT="]
1972[/FONT][FONT="]
දිය.එවකට[/FONT][FONT="]
සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් හා රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා[/FONT][FONT="]
ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කල ආචාර්ය[/FONT]
[FONT="]නිශ්ශංක විජයරත්න[/FONT][FONT="]
ගේ මග පෙන්විම හා උපදේස් මත නිර්මාණය කලාශූරී[/FONT]
[FONT="]මාපලගම විපුලසාර[/FONT][FONT="]
හිමියන් ගේය.
[/FONT]
[FONT="]ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
නිල් මානෙල් මල ([/FONT][FONT="]
Nymphaea nouchali)[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
ජාතික පුෂ්පය ලෙස බොහෝදෙනා වරදවා බාවිතාකරන දම් පැහැති විදේශීය මානෙල් මල[/FONT]
[FONT="]
ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස නිල් මානෙල් මල වේ. මෙම මල තෝරා ගැනීමට පාදක වූ හේතු මෙසේය.[/FONT]
- [FONT="]රාජකීය උත්සව සදහා අනාදිමත් කාලයක සිට මෙම මල භාවිතා කරනු ලැබීම.[/FONT]
- [FONT="]උපුල්වන් දෙවිදුන් සමග සම්බන්ධ කෙරෙන පුෂ්පයක් වීම.(මේ දෙවිදුට ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම භාර වී ඇතැයි විශ්වාසයක් පවතී.)[/FONT]
- [FONT="]බලවත් රෝග සමනය කිරීමේ සමත් සිසිල් ගුණයක් සහිත ඖෂධීය පුෂ්පයක් වීම.[/FONT]
- [FONT="]මලේ වක්‍ර වූ පත්‍රවලින් ශුභ සලකුණක් වූ ස්වස්තිකය මූර්තිමත් වීම.[/FONT]
- [FONT="]නිල් මහනෙල් හි උද්භිද නාමය පෙරදී [/FONT][FONT="]Nympheae Stellata [/FONT][FONT="]වූ නමුදු මෙම මලෙහි වත්මන් උද්භිද නාමය [/FONT][FONT="]Nymphaea nouchali [/FONT][FONT="]වේ.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
ජාතික වෘක්ෂය[/FONT]
[FONT="]
ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස නා ගසය. එම ගසේ වැදගත්කම් කීපයක් මෙසේය.[/FONT]
- [FONT="]මංගල[/FONT][FONT="], [/FONT][FONT="]සුමන[/FONT][FONT="], [/FONT][FONT="]රේවත[/FONT][FONT="], [/FONT][FONT="]හා සෝභිත යන සිව් බුදුවරැන් බුද්ධත්වයට පත් වූයේ[/FONT][FONT="]නාගස් සෙවණේ වීම සහ මෛත්‍රී බුදුන් බුදුබව ලැබීමට නියමිත නා ගස් සෙවනක වීම.[/FONT]
- [FONT="]ඉතා ශක්තිමත් අති දීර්ඝ කාලයක් පවත්නා වෘක්ෂයක් වීම නිසා ඵවන් සවිමත් චිර පැවැත්මක් දේශයටතද ලැබේවා යන පැතුම සංකේතවත් වීම.[/FONT]
- [FONT="]ඉතා සෞම්‍ය පියකරු සුවඳක් වහනය වන මල් පිපෙන රුකක් වීම.[/FONT]
- [FONT="]සර්ප දෂ්ටය ප්‍රධාන රෝගාබාධ රැසකට ප්‍රතිකාර සඳහා ගනු ලබන ඖෂධ පංචාංගයක් සහිත වීම.[/FONT]
- [FONT="]නා ගසෙහි විද්‍යාත්මක නාමය - [/FONT][FONT="]Mesua ferrea[/FONT]
[FONT="] ලංකාවේ ජාතික පක්ෂියා[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]වළි කුකුළා[/FONT]
[FONT="]
ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා ලෙස වළි කුකුළාවේ. මෙම කුරුල්ලා තෝරා ගැනීමට පාදක වූ හේතු මෙසේය.[/FONT]
- [FONT="]මෙම පක්ෂියා ඉතා අලංකාරවත් වර්ණ කීපයකින් සෑදුනු පිහාටු දරන දැකුම්කලු සතකු වීම.[/FONT]
- [FONT="]ශ්‍රී ලංකාවට පමණක් ආවේණික දේශීය පක්ෂියෙකු වීම.[/FONT]
- [FONT="]ඵඩිතර සටන්කාමී කඩිසර සතකු වීම.[/FONT]
- [FONT="]කුකුළා අරුණෝදය හෙවත් ආලෝකය ඵළඹෙන බව කියාපාන දූතයකු වීම.[/FONT]
- [FONT="]වලි කුකුලාගේ ඉංග්‍රීසි නාමය - [/FONT][FONT="]Ceylon jungle fowl[/FONT]
[FONT="]ජාතික සමනළයා[/FONT]
[FONT="]මහ කුරුලු පිය පැපිලියා[/FONT]
[FONT="]ශ්‍රී ලංකාවට[/FONT] [FONT="]
ආවේණික සමනළයා වන මෙම සමනළයා ශ්‍රී ලංකාව පුරා ම ව්‍යාප්ත වී ඇති සමනළ වර්ගයකි. මෙම සමනළයා ලංකාවේ සිටින විශාලතම සමනළ වර්ගය ද වේ.[/FONT]
පොස්ට් 1 ක හොදනම් REP අමතක කරන්න එපා...