හදවතේ සිදුරු

OCP

Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    මචන්ලා හදවතේ සිදුරු ගැන දන්න අය ඉන්නවද? මේකට ඔපරේශන් එකක් නොකර වෙන මොනව හරි ප්‍රථිකාර තියනවද? නැත්නම් ඔය ඔපරේශන් එක කරපු කෙනක් ඉන්නවනම් ඒ ගැන විස්තර ටිකක් හරි දෙන්න. මම මේ කථා කරන්නෙ ASD එකක් ගැන.:no:

    ලොකු උදව්වක්..
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිදුරේ ප්‍රමාණය අනුව වෙනස්, පොඩි නම් ලොකු ශිරාවක් හරහා catheter එකක් හ්ර්දයට යවල සිදුර දෙපෙත්තට ෆ්ලැප් එකක් දන ක්‍රමයක් තියෙනවා. ලොකුනම් කරන්න අමාරුයි.
    කරන දෙයක් ඉක්මනට කරන්න, පරක්කු උනාම ගොඩක් අතුරු අභාද එනවා, ඊටපස්සේ කරලා වැඩක්න.
     

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    Code:
    [SIZE=4]සිදුරේ ප්‍රමාණය අනුව වෙනස්, පොඩි නම් ලොකු ශිරාවක් හරහා catheter එකක් හ්ර්දයට යවල සිදුර දෙපෙත්තට ෆ්ලැප් එකක් දන ක්‍රමයක් තියෙනවා. ලොකුනම් කරන්න අමාරුයි.
    කරන දෙයක් ඉක්මනට කරන්න, පරක්කු උනාම ගොඩක් අතුරු අභාද එනවා, ඊටපස්සේ කරලා වැඩක්න.[/SIZE]


    hanks sahodaraya..
    dala thiyana widiyatanam 2.7cm.:(
     

    kingdewi

    Well-known member
  • ඕකට මචන් අනිවාර්යෙන්ම ASD එකේ විදිය බලලයි ප්‍රතිකාරය තීරණය වෙන්න ඕන. ඒක හින්ද, හර්ද රෝග වෛද්‍යවරයෙක් හම්බවෙලා තිරණය ගන්න!!
     

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    bump.gif
     

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    ඕකට මචන් අනිවාර්යෙන්ම ASD එකේ විදිය බලලයි ප්‍රතිකාරය තීරණය වෙන්න ඕන. ඒක හින්ද, හර්ද රෝග වෛද්‍යවරයෙක් හම්බවෙලා තිරණය ගන්න!!


    thanks...

    Mekata honda kawda, koheda kiyala dannawanam kiyanna puluwan than thiyanawada?
     

    kingdewi

    Well-known member
  • wattala machan. mata dan kohe hari kamak naha sure thanakata thamai yanna one

    ඔයා ෆෝන් නම්බර් එක PM කරන්න කැමතිනම්..මම කතාකරන්නම් ඔයාට..:yes:

    හරිනේ..ඉක්මනින්ම පෙන්නගන්නකෝ...අවුලක් වෙන්නෙ නෑ..
     
    Last edited:

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    ඔයා ෆෝන් නම්බර් එක PM කරන්න කැමතිනම්..මම කතාකරන්නම් ඔයාට..:yes:

    හරිනේ..ඉක්මනින්ම පෙන්නගන්නකෝ...අවුලක් වෙන්නෙ නෑ..


    බොහොම ස්තූතියි සහෝදරයා. කතා කරපු එකත් මට ලොකු හය්යක්. මේ සතියෙම බලන්වා.
    ගොඩක් ස්තූතියි....
     

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    රිප්ලයි කරපු බ්ම්ප්ස් දාපු මගේ එලකිරි එකේ හැම සහෝදරයටම ගොඩක් ස්තූතියි..:love::love::love::love::love:
     

    kingdewi

    Well-known member
  • බොහොම ස්තූතියි සහෝදරයා. කතා කරපු එකත් මට ලොකු හය්යක්. මේ සතියෙම බලන්වා.
    ගොඩක් ස්තූතියි....

    ඕන වෙලාවක කතාකරන්න. පුලුවන් HELP එකක් දෙන්නම්..
    ඉක්මනටම සනීප වෙන්න!!