හද්ද වන්නියේ අඩු කුලේ cringe ඉංග්‍රීසි බැරි ගෝතයෝන්ගේ වීරයෝ

GigaChad

Well-known member
  • Aug 25, 2022
    422
    1,753
    93
    Panadura
    කන්හන ගියාම හතර අතේ රිගෙන කෑම කන එකෙකුත් ඉන්නවා

    401236391_1312727862715101_1293750645491083946_n.jpg
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඔව් . ඌ මදනමෝදක කනවා
    කංසා හෙවත් ගංජා මිශ්‍ර මදනමෝදක අත්අඩංගුවට ගැනීමට පොලිසියට කිසිදු බලයක් නොමැති බවට ප්‍රකාශ කළ අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (18) කංසා හෙවත් ගංජා මිශ්‍ර මදනමෝදක ගුළි විසිදෙකක් ළඟ තබාගෙන සිටි විත්තිකරුවකු නිදහස් කිරීමට නියෝග කළේය.
    https://archives1.dinamina.lk/2023/...ිශ්‍ර-මදනමෝදක-අල්ලන්න-පොලිසියට-කිසිම-බලයක්-නෑ
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    කන්හන ගියාම හතර අතේ රිගෙන කෑම කන එකෙකුත් ඉන්නවා

    401236391_1312727862715101_1293750645491083946_n.jpg
    මේ රුචිර කියන එකා නම් හොද ඩයල් එකක්.
    පලවෙනි කොටුවේ ඉන්න එකා නම් ගොන් මරි මෝලෙක්.

    නිල් පාට ටී එක ඇදන් ඉන්න එකා නම් slvlog ලෙවල් එකේ ලන්කාවේ බුද්දිමත්ම එකෙක්
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    මම දන්න එකෙන් මේ ලගකදී ඔය වගේ ගෝතයෙක්ගේ වීඩියෝ එකක් පෙන්නුවා
    මූ තදටම උගේ ටෝක්ස් විශ්වාශ කරන එකෙක්
    ඌ කියනවා hello කියන වචනේ හැදුනේ හෙලයන්ගෙන් කියලා
    හෙළයෝ කියන වචනේ හෙලෝ උනා කියලා ඌ හෙන කතන්දරයක් කියනවා
    තව ඔය වගේ හෙන ටොන් පච ටිකක් කියනවා
    වැඩේ කියන්නේ ඒ වගේ ගෝතන්ගේ විඩියෝස් වලට පට්ට විව්ස් තියෙන්නේ සින්හලුන්ගෙන්
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    රාමුවෙ සහෝදරයාට කැත පොන්‍යා ලෙස අපහාස කිරීම හෙලා දකිමි.
    සහෝදර කැත පොන්‍යා ඉස්සෙල්ලම එළකිරි එකේ හිටිය.
    ඔය චැනල් එක පටන් ගන්නත් කලින්.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මට රුචිර සහ මලින්ද නම් හොදයි. Intellectual කියන්න පුළුවන් ඩයල් දෙකක්...

    පළවෙනි කොටුව සහ දෙවෙනි කොටුව කියන ඒවා භාගයක් මිථ්‍යාවන්...

    තුන්වෙනි කොටුවේ ඉන්න එකා මොකාද කියන්න දන්නේ නෑ...

    අන්තිම කොටුවේ එක නම් බොරුවට hype උන එකෙක්...

    ප.ලි. මුන්ට පලු යන්න බැනලා කොමෙන්ට් දාලා තියන හින්දා ලියන්න හිතුනා. මෙයාලගේ තියන ඔක්කොම කොන්ටෙන්ට් වගේ English වලින් මීට වඩා හොද කොන්ටෙන්ට් තියනවා භාශාව ප්‍රශ්නයක් නොවන අයට බලන්න. හැබැයි ලංකාවේ ගොඩක් උන්ට ඒවා බලලා තේරුම් ගන්න බැරි හින්දා මෙයාලා මෙහෙම කොන්ටෙන්ට් කරලා දාන එක හොදයි.

    එක සහ දෙක ගැන උනත් කියන්න ඕන උනේ grey areas වල තියන දැනුම පැහැදිලි කරුනු (Facts) විදිහට කියනවා මම දැකලා තියනවා. ඒ ඇර එයාලාගේ උත්සාහය අවතක්සේරු කරන එක හොද නෑ කියලා හිතෙන්නේ.

    හැබැයි ඉතින් ඔය ඔක්කොයටම ප්‍රසිද්දියේ ටෝක් දෙන්න වගේම අහන උන්ට ඕන නම් මෙයාලට බනින්නත් අයිතිය තියනවා...
     
    Last edited: