හදුන්නෙත්ති අධිවේගයේ රිය අනතුරක යයි වාර්තා..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    හදුන්නෙත්ති අධිවේගයේ රිය අනතුරක යයි වාර්තා..

    ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා රිය අනතුරකට ලක්වී ඇති බවට සමාජ ජාලවල සටහන් පළවෙයි.​

    දක්ෂිණ අධිවේගී මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇතැයි ද එම වාර්තාවන්හි සඳහන්ය.​

    කෙසේ වෙතත් මෙම වාර්තා ප්‍රතික්ෂේප කරමින් හඳුන්නෙත්ති මහතා සඳහන් කරන්නේ මෙය විරුද්ධ දේශපාලන කණ්ඩායම් විසින් සිදු කරන අසත්‍ය ප්‍රචාරයක් බවයි.​

    තමන් රිය අනතුරකට ලක් නොවූ බවත් තමන් හොඳින් සිටින බවත් ඔහු කියා සිටියි​



    PS ______________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

    බලන්න මාතියා දඩමෂ් ටිකක් කන්න බෙලුව තමා​

    යෙක​

    ඇප්පුනා කියන බොරු මාතියා​