හදුන්නෙත්ති

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    අමෝ අමෝ හිනා වෙලා උපහාසයෙන් කතා කරල
    තියෙන්නෙ මොකාද කියලා මේක බලන ඕනෙ එකෙක්ට තේරෙනවා 😂😂. ඔව් බන් මන් මස්ක් ගැන දැනගත්තෙ පොනිල්ගෙන් බන් 🙃 උබ ඌට වඩා දෙයක් කරපු පොරක් නෙහ් කොහොමත් අනිත් මිනිසුන්ට හිනා වෙවී යන්නෙ. කොහොමත් ජෙප්පොන්ගෙ කුහක ගති යවන්න බෑ.

    ස්ටාර්ලින්ක් ආවද ඉතින්? 😉🤭
     
    • Haha
    Reactions: pazzy12

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    ව්‍යාපාරිකයන්ට බැන බැන කම්මැලි ,මෝඩ දුප්පත් උන්ට අමුතු වටිනාකමක් දෙන පූර්ණ සමාජවාදයට ඇයි මූ මෙච්චර පුක දෙන්නෙ. මූ කැම්පස් යන කාලෙ ඔලුවට දාගත්ත තියරියෙන්මයි තාම කතා කරන්නෙ. ඇයි මූට කාලෙට අනුව හැඩගැහෙන්න බැරි

    එකක් කියපන්කො. වෙලාවකට කියනවා, දැන් සමාජවදේ නැද්ද, දැන් ධනවාදී වෙලා ගගා හැමිනෙනවා. ආයෙත් මෙහෙම කාලෙට අනුව ගග හැමිනෙනවා.. මෙච්චර කල් රට කාපු උන් ගැන කිසි කතාවක් නැ ..

    ------ Post added on Jun 18, 2024 at 1:59 PM
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892

    oya okkoma paid campaign ekak ban
    ubta terenne nadda?
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    JVP පොන්නයන්ට මාර වැඩේ වෙලා තියෙන්නේ මහ වුන් කියන කියන එක දැන් සුද්ද කරන්න එපැයි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    හදුනෙත්ති එහෙම කම්මැලි දුප්පත් උන්ට අමුතු වටිනාකමක් දෙනවා මම දැකලා නෑ.. ව්‍යාපාරිකයන්ට බනිනවා දැකලත් නෑ...(හොරුන්ට ඉතින් බනින්න ඕන - කුනු දම්මික වගේ උන් කොහොමද ලොකු ව්‍යාපාරිකයෝ වුනේ කියලා අපි දන්නවා වගේ)

    සෙලෝන් මස්ක් කියන්නේ පිස්සෙක් කොහොමත්...ඌට සිරාවට හිතුනොත් ඌ ලංකාවේ නය බේරන්නම් කියලා මුලු ලංකාවම උනත් අරන් මුලු දූපතම හොටෙල් එකක් කරන්නත් බැරි නෑ...ඒ වගේ එකෙක්...

    නැත්තම් පිස්සෙක් නොවෙන්න ටුවිටරය වගේ එකක් බිලියන 40ක් දීලා ගන්නේ නෑ මෙලෝ එකෙක්..

    දැන් ජවිපෙ ඇතුලේ අර ඔරිජිනල් සමාජවාදය නෑ.. කොහොමත් පිරිසිදු ඔරිජිනල් සමාජවාදය ගැලපෙන්නේ නෑ...ඒ වෙනුවට හරියන්නේ මොඩනයිස් කරපු, කාලයට ගැලපෙන්න හදපු සමාජවාදී ලක්ෂණ තියෙන ආර්ථික මොඩලයක්..

    ඇමෙරිකාවේ පවා කම්මැලි දුප්පත් උන්ට සල්ලි පූජා කරනවා...උනුත් චන්ද ගන්නේ එහෙම තමා..

    මස්ක් ගැන උඹ කියපු ඒවා ඇත්ත උනාට හදුන්නෙත්ති කියන්නෙත් පිස්සු පුසෙක්

    බලපන්කො මේකෙම දාල තියන video
     
    • Like
    Reactions: kolavari

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    JVP පොන්නයන්ට මාර වැඩේ වෙලා තියෙන්නේ මහ වුන් කියන කියන එක දැන් සුද්ද කරන්න එපැයි.
    448471750_8077930432300577_5389862039971627423_n.jpg
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    It's because where they're from. Their families friends and all.. nothing to blame they believe in communist and socialist ideas. But in the end of the day we all know capitalism wins everytime.
     
    • Like
    Reactions: kolavari

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    bump

    ඇයි ඌ කියන දේවල් ගණන් ගන්න හොඳ නැද්ද පොන්ස් 🤣🤣

    ow ihin kabba rala wage pisso kiyana dewal unath ubala ganan gannawa neda pona
    ------ Post added on Jun 19, 2024 at 8:58 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    bump

    ow ihin kabba rala wage pisso kiyana dewal unath ubala ganan gannawa neda pona
    ------ Post added on Jun 19, 2024 at 8:58 AM
    කබ්බා ගැන නෙවෙයි මම ඇහුවේ මම ඇහුවේ හදුන්නෙත්ති ගැන පොන්ස්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කබ්බා ගැන නෙවෙයි මම ඇහුවේ මම ඇහුවේ හදුන්නෙත්ති ගැන පොන්ස්

    wedakata nathi ewun gena katha karala wedak naha,
    ubalage kabba hora kapuwa gena katha karapan
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    සමහර ජෙප්පන්ගේ කතා අපිටත් දිරවන්නැති බව ඇත්ත. ඒත් ඊට වඩා අප්පිරියයි, රෝහිතලගේ, ජොනීලගේ, කුට්ටිලගේ, ප්‍රසන්නලගේ, මහින්දානන්දලාගේ, චාමරලගේ, රවීලගේ, රංගෙලගේ, වජිරලගේ, සජිත්ලගේ කතා. ඒ නිසා අපි මාලිමාවට. මුලු රටම මෙදා පාර මලිමාවට. අනුරයියා 60% පන්නලා ගන්නවා
    Oya meka framekarala thiyaganna chanden passe gedara biththiye ella ganna.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    wedakata nathi ewun gena katha karala wedak naha,
    ubalage kabba hora kapuwa gena katha karapan
    අඩෝ JVP මුදල් ඇමති හදුන්නෙත්ති වැඩකට නැති එකෙක් උනා එහෙනම්🤣🤣🤣
    ජෙප්පන්ට රෙදි ඇදගෙනද පාරක යන්න බැරි කාලයක් එනවා පරිස්සම් වෙලා ඉඳපන් 🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අඩෝ JVP මුදල් ඇමති හදුන්නෙත්ති වැඩකට නැති එකෙක් උනා එහෙනම්🤣🤣🤣
    ජෙප්පන්ට රෙදි ඇදගෙනද පාරක යන්න බැරි කාලයක් එනවා පරිස්සම් වෙලා ඉඳපන් 🤣🤣

    3% ta tipper wela inna hati,