අමෝ අමෝ හිනා වෙලා උපහාසයෙන් කතා කරල
තියෙන්නෙ මොකාද කියලා මේක බලන ඕනෙ එකෙක්ට තේරෙනවා. ඔව් බන් මන් මස්ක් ගැන දැනගත්තෙ පොනිල්ගෙන් බන්
උබ ඌට වඩා දෙයක් කරපු පොරක් නෙහ් කොහොමත් අනිත් මිනිසුන්ට හිනා වෙවී යන්නෙ. කොහොමත් ජෙප්පොන්ගෙ කුහක ගති යවන්න බෑ.
ස්ටාර්ලින්ක් ආවද ඉතින්?
