හදේ කොතැනක හෝ හිඳී ඔබ!

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83

    මම ජීවිතේට බූට් එකක් කාලා නෑ. ඒත් සිංදුවක් රස විදින්න ජීවන අත්දැකීම් තියෙන්නම ඕනෙ නෑනේ.
    :shocked: සිරාවට ,
    දැන් බිසී මචං ටිඅකක් වැඩත් එක්ක එකයි කියවල බලපන්
    කියෙව්වා මචං ආස කරන සින්දුවක් :yes:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බැලුවම බුට් කළා නෑලු ,ඇත්තටම බූට් කියන්නේ මොකද්ද බන් .විරහව ට දෙන පොෂ් වඩ් එකද ?
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සමහර විට මේ ගීතය තනුවකට ලියපු එකක් වෙන්න පුලූවන් මොකද කුමරදාස සපුතන්ත්‍රී රෝහණ වීරසිංහ ගේ ගොඩක් තනුවලට තමයි පද රචනා කරලා තියෙන්නේ

    ගායනය, තනුව, සංගීතය, පද සියලූ දේ එකම වගේ ගැලපුන ගීතයක්. හැබැයි මේ වගේ ගීත කලබලයේ අහන්න බෑ. විවේක පාඩුවේ නිදහසේ රසවිදින්න ඕනෑ. හදවතේ සියුම් තැන් ස්පර්ශ කරවන්න පුලූවන් නිර්මාණයක් ගීත කියන්නේ අරුම පුදුම දෙයක් පොත් ගණන් ලියන්න පුලූවන් කතන්දරයක් විනාඩි 3 කියනවා කියන්නේ හරිම අපුරු දෙයක්


    මං උඹගේ ගුරු ගීතය තේඩ් එකට අදහසක් දාන්නම් අද හෙටම
     
    • Like
    Reactions: maxboysl

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ස්තූතී සහෝ කාලෙකින් මේ වගේ නූලක් දැක්කෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,316
    100,166
    113
    මමත් බොහෝම ආස සිංදුවක් මචං. :)
    මම ජීවිතේට බූට් එකක් කාලා නෑ. ඒත් සිංදුවක් රස විදින්න ජීවන අත්දැකීම් තියෙන්නම ඕනෙ නෑනේ.

    මම කාලත් නැහැ බන් :lol::lol:
    ඔව් පොත් එහෙම ගොඩක් කියවල තමා මට නන් ඔය මවාගන්න පුරුද්ද ආවෙ. ගොඩක් අත්දැකීම් කියද්දි දැනෙන විදියටම මවාගන්න පුළුවන්.
    ඒක ෆිල්ම් එකක් බලල ගන්න බැරි දෙයක්.
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    හෙළයෙක්;18085654 said:
    ඔව් පොත් එහෙම ගොඩක් කියවල තමා මට නන් ඔය මවාගන්න පුරුද්ද ආවෙ. ගොඩක් අත්දැකීම් කියද්දි දැනෙන විදියටම මවාගන්න පුළුවන්.
    ඒක ෆිල්ම් එකක් බලල ගන්න බැරි දෙයක්.

    :yes::yes::yes:
    පොතක් කියවද්දි, හොඳ ගීතයක් අහද්දි ඇතිවෙන හැඟීම, චිත්තරූප ඔක්කොම අපේ මයි..අපි අපේම කියලා දෙයක් මවාගෙන රසවිඳින්නේ.. චිත්‍රපටියෙදි අපි වෙන කෙනෙක්ගේ චිත්තරූපයක් දිහා ඔහේ බලාගෙන ඉන්නවා..ගොඩක් චිත්‍රපටිවල හිතන්න වෙලාවක්/ දෙයක් තියෙනවා අඩුයි.
    ඔය හේතුව හින්දම මම කවදාවත් කියවපු පොතකින් ගහපු චිත්‍රපටියක් බලන්නෙ නෑ..එතකොට මම කියවද්දි හදාගත්ත චිත්‍ර ඔක්කොම විනාස වෙනවා...
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    boot කාලා නැත්තං මේක රස විඳින්න පුලුවන්.. කාල නං රිදෙනව :(