මම ජීවිතේට බූට් එකක් කාලා නෑ. ඒත් සිංදුවක් රස විදින්න ජීවන අත්දැකීම් තියෙන්නම ඕනෙ නෑනේ.
සිරාවට , කියෙව්වා මචං ආස කරන සින්දුවක්දැන් බිසී මචං ටිඅකක් වැඩත් එක්ක එකයි කියවල බලපන්

මමත් බොහෝම ආස සිංදුවක් මචං.
මම ජීවිතේට බූට් එකක් කාලා නෑ. ඒත් සිංදුවක් රස විදින්න ජීවන අත්දැකීම් තියෙන්නම ඕනෙ නෑනේ.
ඔව් පොත් එහෙම ගොඩක් කියවල තමා මට නන් ඔය මවාගන්න පුරුද්ද ආවෙ. ගොඩක් අත්දැකීම් කියද්දි දැනෙන විදියටම මවාගන්න පුළුවන්.මම කාලත් නැහැ බන්![]()
හෙළයෙක්;18085654 said:ඔව් පොත් එහෙම ගොඩක් කියවල තමා මට නන් ඔය මවාගන්න පුරුද්ද ආවෙ. ගොඩක් අත්දැකීම් කියද්දි දැනෙන විදියටම මවාගන්න පුළුවන්.
ඒක ෆිල්ම් එකක් බලල ගන්න බැරි දෙයක්.

