හද එලිය කියලා දෙයක් නැනේ.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    හිමිට හිතලා බැලුවාම, හඳ එලිය කියලා දෙයක් නැනේ. හද එලිය කියන්නෙත් ඉර එලියමනේ. මොකෝ හඳ එලිය හදන්නේ නැනේ.

    තවත් හිතාගෙන ගියොත්, ඉර එලියට බය යක්කු භුතයෝ ඩ්‍රෙැකියුලට හද එලියෙත් ඉන්න බැරි වෙන්න ඕනා.

    තව හිතාගෙන ගියොත්, අපි කාටවත් අනේ ඔයා හරිම එලියයි කියන්නත් බැනේ. මොකද ඒ එලියත් ඉර එලියමනේ. මහින්ද මාත්තයා දිලිසි දිලිසි හිටියත් ඒ එලියත් ඉර එලියමනේ.

    තව හිතගෙන ගියොත්,..

    එක්කෝ ඕනා නැ. ඉමෝජියාට වැඩ!
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,721
    113
    එකමත් එක රටක
    තව හිතාගෙන ගියොත්, අපි කාටවත් අනේ ඔයා හරිම එලියයි කියන්නත් බැනේ. මොකද ඒ එලියත් ඉර එලියමනේ. මහින්ද මාත්තයා දිලිසි දිලිසි හිටියත් ඒ එලියත් ඉර එලියමනේ.
    මහින්ද මතියා ලයිට් එකක් යට දිලිසි දිලිසි හිටියොත් ඒ එලිය ඉර එලිය නෙවෙයි නේ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    මහින්ද මතියා ලයිට් එකක් යට දිලිසි දිලිසි හිටියොත් ඒ එලිය ඉර එලිය නෙවෙයි නේ.
    තව හිතාගෙන ගියොත්,
    ලයිට් එක හදන්න කරන්ට් එක ඕනා.
    කරන්ට් හදන්න ඛනිජ තෙල් ඕනා,ගල්අගුරු ඕනා.
    ඒවා වලත් තියෙන්නේ ඉර එලියමනේ.
     

    Psychotics

    Active member
  • Nov 26, 2023
    117
    246
    43
    1000000354.jpg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    අපි කියලා එකකිත් නෑ පිස්සු කියලා එකකුත් නෑ කියයි ඕකා
    හැබැයි මෙහෙමයි, මම, "මම" "අපි" කියලා දෙයක් විස්වාස කරනවා.

    මේ ඉන්න "මම" මරණයෙන් ප්‍රතික්‍රියා දාමය නැවැති විනාශයට පත්වෙනවා. ආයිත් ඉපදිමක් ගැන විස්වාසයක් නැ.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    තව හිතාගෙන ගියොත්,
    ලයිට් එක හදන්න කරන්ට් එක ඕනා.
    කරන්ට් හදන්න ඛනිජ තෙල් ඕනා,ගල්අගුරු ඕනා.
    ඒවා වලත් තියෙන්නේ ඉර එලියමනේ.
    එතකොට අමාවක දවසක කට්ට කරුවලේ පන්දමක් පත්තු කලාම එකේ තියෙන්නෙත් ඉර එලියද ?:ROFLMAO:
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඔබේ නුවන් තරු එළියෙන්
    ඒ ලෝකයේ සිරි නරඹන්නම්
    තවත් කුමට දෝ එළියක්
    මගේ ලෝකයේ...


    හිරුට හොරෙන් සඳුට
    හොරෙන් තරු මල් උයනේ
    ලොවට හොරෙන් සැදු ලොවයි
    අපේ ආදරේ....