:) bump
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Dec 17, 2014 #22 පොඩි L බෝඩ් එකක් එල්ලන් පලයන්...බයික් වලට චාන්ස් එකක් තියෙනව...
H hemanthalaksiri Member Sep 25, 2008 757 35 0 Dec 17, 2014 #23 DooA said: ඉක්මනට ලයිසන් ගන්න විදියක් නැද්ද මචෝ. බයික් පුළුවන් three wheel පුළුවන් car පුළුවන් (පාරේ වෙන වාහන යන්නේ නැත්නම්) කොහොමද කරගන්නේ. මොකද මහින්ද ලොක්ක 50000 කට discovery එකක් දුන්නනේ. එක මට හම්බුනා .8 වෙනිදට එකෙන් ගිහින් my3 ට චන්දයක් දාලා එනවා. ඒ යන්න ලයිසන් එපයි Click to expand... Learners permit eken Bike eke nam one thanaka yanna puluwan ban ..
DooA said: ඉක්මනට ලයිසන් ගන්න විදියක් නැද්ද මචෝ. බයික් පුළුවන් three wheel පුළුවන් car පුළුවන් (පාරේ වෙන වාහන යන්නේ නැත්නම්) කොහොමද කරගන්නේ. මොකද මහින්ද ලොක්ක 50000 කට discovery එකක් දුන්නනේ. එක මට හම්බුනා .8 වෙනිදට එකෙන් ගිහින් my3 ට චන්දයක් දාලා එනවා. ඒ යන්න ලයිසන් එපයි Click to expand... Learners permit eken Bike eke nam one thanaka yanna puluwan ban ..
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 Dec 17, 2014 #24 දන්නෙ නෑ බන්. අපි නම් පදිනවා යස අගෙට තාම .ඔඅය කිව්ව්ට අල්ලන්නෙ නෑ හැබැයි අල්ලුවොත් සොරිම තමයි බන්
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Dec 17, 2014 #25 කැර් වැඩ කරන්න එපා යකෝ... ඇප්ලිකේෂන් දාලා විභාගෙ කරපන්.. එදාටම දෙනව ටෙම්පරි එකක්.. ඒකෙන් මාස 3 ක් යන්න පුලුවන්. ඒ මාස 3 ඇතුලත බඩු හම්බුවෙයි.. නොමග නොයන් පුටේ.. තොපිට රටක් ඇතේ. රටේ ධනය අතට අරන් කෙළහන් මයේ පුටේ....
කැර් වැඩ කරන්න එපා යකෝ... ඇප්ලිකේෂන් දාලා විභාගෙ කරපන්.. එදාටම දෙනව ටෙම්පරි එකක්.. ඒකෙන් මාස 3 ක් යන්න පුලුවන්. ඒ මාස 3 ඇතුලත බඩු හම්බුවෙයි.. නොමග නොයන් පුටේ.. තොපිට රටක් ඇතේ. රටේ ධනය අතට අරන් කෙළහන් මයේ පුටේ....
DooA Well-known member Jun 22, 2011 5,202 773 113 ආගිය අතක් නැත Dec 17, 2014 #26 Kumara456 said: කැර් වැඩ කරන්න එපා යකෝ... ඇප්ලිකේෂන් දාලා විභාගෙ කරපන්.. එදාටම දෙනව ටෙම්පරි එකක්.. ඒකෙන් මාස 3 ක් යන්න පුලුවන්. ඒ මාස 3 ඇතුලත බඩු හම්බුවෙයි.. නොමග නොයන් පුටේ.. තොපිට රටක් ඇතේ. රටේ ධනය අතට අරන් කෙළහන් මයේ පුටේ.... Click to expand... temp eke pare yanna puluwanne aulak nane
Kumara456 said: කැර් වැඩ කරන්න එපා යකෝ... ඇප්ලිකේෂන් දාලා විභාගෙ කරපන්.. එදාටම දෙනව ටෙම්පරි එකක්.. ඒකෙන් මාස 3 ක් යන්න පුලුවන්. ඒ මාස 3 ඇතුලත බඩු හම්බුවෙයි.. නොමග නොයන් පුටේ.. තොපිට රටක් ඇතේ. රටේ ධනය අතට අරන් කෙළහන් මයේ පුටේ.... Click to expand... temp eke pare yanna puluwanne aulak nane