මචන්ලා කසාදයක් බැඳල හා හා පුරා කියල හනිමූන් යන්න ඉන්නේ ලබන සතියේ. යන්නෙ තරු 5 හොටෙල් එකකට. මීට කලින් එහෙම ගිහින් ඉඳලම නෑ. නෝන්ඩි නොවී ගිහින් එන්න මොනාද දැනගෙන ඉන්න ඕන ටිප්ස්?
- Don't be sacred. If you don't know, just ask from Hotel Staff, they will help you.
ඩිනර් එහෙම රූම් එකට ගෙන්න ගන්න පුලුවන්ද?
- Dine In Room Option should available however just check because of CV-19 not sure if its available as some Hotels don't. මෙනු එකක් රූම් එකේ තියෙනවද? -
It depends on the status of the booking. If its Half Board or Full Board, you can eat from Buffet. If your booking is Bed & Breakfast, then you need to order from Ala Carte Menu or just pay the amount for the Buffet and join.
හොටෙල් රෙස්‍ටොරන්ට් එකෙන් ගන්නවනම් එතනට පේ කරනවද නැත්නම් හොටෙල් බිල් එකටම ඇඩ් වෙනවද?
- Either you can pay at the Restaurant or just sign the bill and ask them to add to the bill so when you are checking out, you can pay.
පේ කරන්න ඕනෙ චෙක් අවුට් වෙද්දි රිසිප්ශන් එකටද?
- Yes, before Check Out keep you baggage ready and just call Front Desk and ask to send somebody to pick. Then you can go to Reception and pay your bill.
රූම් බෝයිට කීයක් වගේ ටිප් කරනවද සාමන්‍යයෙන්?
- Not required, if you still want may be LKR 500
මන් වගේ අනිත් උන්ටත් වැදගත් වෙයි.
බුකින් එකෙන් බුක් කරේ