හනිමූන් හොටෙල් ටිප්ස් ෆෝ නිව්බි

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    Heritance Kandalama 😌

    උඹල කියපු නිසා මම බුකින් එකේ කැන්සල් කරලා දැන් කෝල් කරලා ෆුල් බෝඩ් බුක් කලා..

    Reply කරපු හැමෝටම තෑන්ක්ස්.. ගොඩක් වටිනවා.. ❤

    කණ්ඩලම හොඳයි..5h floor එකෙන් උඩ රූම් එකක් ඉල්ල ගනින්..වීව් එක හොදයි..:cool::cool: නැත්තම් පහල ඒවා කැලේ පේන්නේ..පැනරෝමි්ක් හරි ලක්ෂරි රූම් එකක් නම් වඩා හොඳයි..හනිමුන් කියලා බුක් කලොත් නම් ස්පෙෂල් ඩෙකෝ එහෙම තියෙයි..දඹුල්ල වින්ග් එකට වඩා සිගිරිය වින්ග් එක හොඳයි...කෑම අරන් බැල්කනියට යන්න එපා..වඳුරෝ රංචු පිටින් එන්නේ..බැල්කනි එක ක්ලෝස් කරලා තියපන්...ආ..තව ඩිනර් එකට යද්දී ස්මාර්ට් කැෂුවල් ඇඳලා පලයන්..ෂෝට් අඳින්න එපා..ඩිනර් එකට විතරයි ඒක.... :yes: :yes:
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Star class කියල නෑ, අසහන කාරයො කොහේත් ඉන්නවා, ගෙජ්ජි හොල්ලගෙන විසිල් ගහගෙන යන්න එපා honey mooners කියල මුලු පලාත්ම දන්නවා, නරඹන්න්නො සෙට්වෙනවා. නෝමල් ඇඳලා නෝමල් වාහනේක ගිහිල්ලත් මට එහෙම උනා උදේ බලනකොට sea side බැල්කනි එකේ මඩ අඩිපාරවල් හෝටලේ නම Amaya Reef ඒකාලේ දැන් වෙනස් වෙලා.

    බයවෙන්න නෙවෙයි දැනුවත් වෙන්න කිව්වෙ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    Star class කියල නෑ, අසහන කාරයො කොහේත් ඉන්නවා, ගෙජ්ජි හොල්ලගෙන විසිල් ගහගෙන යන්න එපා honey mooners කියල මුලු පලාත්ම දන්නවා, නරඹන්න්නො සෙට්වෙනවා. නෝමල් ඇඳලා නෝමල් වාහනේක ගිහිල්ලත් මට එහෙම උනා උදේ බලනකොට sea side බැල්කනි එකේ මඩ අඩිපාරවල් හෝටලේ නම Amaya Reef ඒකාලේ දැන් වෙනස් වෙලා.

    බයවෙන්න නෙවෙයි දැනුවත් වෙන්න කිව්වෙ
    මාර සීන් එකනේ. complain කරේ නැද්ද
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි

    අඩෝ සිරා සීන් එකක්ද දැන් සිට්‍රස් නේද ඒක
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මාර සීන් එකනේ. complain කරේ නැද්ද

    කලා බං, ලොකුවට එලෙව්වේ නං නෑ නොදැනුවත් කමටයි, ලැජ්ජත් වගේ 2nd day එකේ rush එකයි එක්ක, දැං කාලෙ වගේනං social media දාල යකා නටන්න තිබ්බා.

    අඩෝ සිරා සීන් එකක්ද දැන් සිට්‍රස් නේද ඒක

    සිරා සිද්ධි බං, honeymoon පැකේජ් එකක් බුක් කරල ගියේ අමුතු ඇටයක් නං තිබුනේ නෑ මතක හැටියට බැලුං ටිකකුයි ඇඳ උඩ මොකක් හරි සැරසිල්ලකුයිද කොහෙද තිබුන, එහෙම book කරපු ගමන් අද රෑට ගේමක් කියල roomboy ඉදන් ඒ plot එකේ gardningකරන එකා දකවා දන්නවා . . .
     
    • Like
    Reactions: eksudda

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    සිරා සිද්ධි බං, honeymoon පැකේජ් එකක් බුක් කරල ගියේ අමුතු ඇටයක් නං තිබුනේ නෑ මතක හැටියට බැලුං ටිකකුයි ඇඳ උඩ මොකක් හරි සැරසිල්ලකුයිද කොහෙද තිබුන, එහෙම book කරපු ගමන් අද රෑට ගේමක් කියල roomboy ඉදන් ඒ plot එකේ gardningකරන එකා දකවා දන්නවා . . .

    ඔව් බන් ඕක මහ කැත සීන් එක නෝමල් බුකින් දාල යන එක තමයි ලංකාවට සෙට්ම
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    5 star වල සිංහලෙන් කතා කරන්න බැරිද බං?
    පිස්සුද බන් , උබට ඕනේ නම් සිංහලෙන් කතාකරපන් . සල්ලි ගෙවලා ගිහින් බොරුවට ඕන වැඩේ කරගන්න බැරුව ඇවිත් වැඩක් තියෙනවද ..
    හැන්දෙන් ගෑරුප්පුවෙන් කන්න ඕනේ ත් නෑ , අතින් කාපන් , ගොඩක් වෙලාවට ෆින්ගර් බෝල් එකක් ගෙනත් දෙයි , නැත්නම් ෆින්ගර් බෝල් එකක් ඉල්ලාපන් කිසි අවුලක් නෑ ... කද්දී 10 පාරක් උනත් කාපන් කිසි අවුලක් නෑ
    අනිත් උන්ට ඕන විදියට නෙවේ උබ එන්ජෝයි කරපන් . හොටෙල් ස්ටාෆ් එකේ එකෙක් වත් උබව අවුල් කරලා සර්ව් කරන්නේ නෑ ..
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,875
    9,378
    113
    Tropical Island Of Sri Lanka
    Star class කියල නෑ, අසහන කාරයො කොහේත් ඉන්නවා, ගෙජ්ජි හොල්ලගෙන විසිල් ගහගෙන යන්න එපා honey mooners කියල මුලු පලාත්ම දන්නවා, නරඹන්න්නො සෙට්වෙනවා. නෝමල් ඇඳලා නෝමල් වාහනේක ගිහිල්ලත් මට එහෙම උනා උදේ බලනකොට sea side බැල්කනි එකේ මඩ අඩිපාරවල් හෝටලේ නම Amaya Reef ඒකාලේ දැන් වෙනස් වෙලා.

    බයවෙන්න නෙවෙයි දැනුවත් වෙන්න කිව්වෙ
    siraawata? uba action ekak gaththe nedda? uba honeymoon special package ekakda gaththe?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,261
    1
    61,684
    113
    Mother Earth
    හුකද්දි බෙඩ් සීට් එක උඩ කැරි හැලුනොත් අපි බෙඩ් සීට් එක හෝදල දෙන්න ඕනද ? :unsure:
     
    Minsa

    Junior member
  • Jan 8, 2010
    60
    10
    8
    මචන්ලා කසාදයක් බැඳල හා හා පුරා කියල හනිමූන් යන්න ඉන්නේ ලබන සතියේ. යන්නෙ තරු 5 හොටෙල් එකකට. මීට කලින් එහෙම ගිහින් ඉඳලම නෑ. නෝන්ඩි නොවී ගිහින් එන්න මොනාද දැනගෙන ඉන්න ඕන ටිප්ස්? - Don't be sacred. If you don't know, just ask from Hotel Staff, they will help you.

    ඩිනර් එහෙම රූම් එකට ගෙන්න ගන්න පුලුවන්ද? - Dine In Room Option should available however just check because of CV-19 not sure if its available as some Hotels don't. මෙනු එකක් රූම් එකේ තියෙනවද? - It depends on the status of the booking. If its Half Board or Full Board, you can eat from Buffet. If your booking is Bed & Breakfast, then you need to order from Ala Carte Menu or just pay the amount for the Buffet and join.
    හොටෙල් රෙස්‍ටොරන්ට් එකෙන් ගන්නවනම් එතනට පේ කරනවද නැත්නම් හොටෙල් බිල් එකටම ඇඩ් වෙනවද? - Either you can pay at the Restaurant or just sign the bill and ask them to add to the bill so when you are checking out, you can pay.

    පේ කරන්න ඕනෙ චෙක් අවුට් වෙද්දි රිසිප්ශන් එකටද? - Yes, before Check Out keep you baggage ready and just call Front Desk and ask to send somebody to pick. Then you can go to Reception and pay your bill.

    රූම් බෝයිට කීයක් වගේ ටිප් කරනවද සාමන්‍යයෙන්? - Not required, if you still want may be LKR 500

    මන් වගේ අනිත් උන්ටත් වැදගත් වෙයි. 😂

    බුකින් එකෙන් බුක් කරේ