ඔව් ඉතින් මේක මගේ පැටන් එක.
සිරිපාලයත් පෝස්ට් දාන්නෙ quote එකට උඩින්ම තමයි.![]()
සිරිපාලයත් පෝස්ට් දාන්නෙ quote එකට උඩින්ම තමයි.![]()
මම නම් කාටවත් කඩේ නොයමි. ජොනි බට්ටා සිරිපාලගේ සියලු ප්‍රකාශයන් ප්‍රවේශමෙන් සහ සැලකිල්ලෙන් කියවා බලන්න. නැකත් රාල මහත්මයා ඔට්ටුව බාර ගත්තේය. එවිට ඔහු කොන්දේසි කිහිපයක් සිරිපාලට එක කළා. පස්සේ siripala ඒ කොන්දේසි වලට එකඟ උන . නමුත් නැකත් රාල මහත්මයාගේ එක් කොන්දේසි එකකට ඔහු එකඟ උනේ නැහැ. නැකත් රළ කිවේ දවස් කිහිපයකින් හෝ දවස් එකකින් ඔට්ටුවට එන ලෙස. මොකද නැකත් රාල දැනගන හිටියා සිරිපාලට එක දවසින් මුදල් හොයන්න බෑ කියල. එතනනින් නැකත් රළ ජයග්‍රහණය කිරීමට උත්සහ දරුවා.
siripala ඉල්ලුව සති 3 ක්. ඔහුට සති 3 ඕන උනේ අවශ්‍ය කරන නීති කටයුතු සම්පාදනය කිරීමට සහ මුදල් සුදානම් කර ගැනීමට. ඒකට නැකත් රළ එකඟ උනේ නැහැ. ඇයි නැකත් රළ දක්ෂයෙක් නම් සති 3නකින් ඔට්ටුවට එන්න බැරි. එතනයි අපිට තියන ගැටලුව. හරි මෙහෙම උනා කියමුකෝ සති 3 පස්සේ siripala මග අරිනවනම් අනිවාර්යයෙන්ම නැකත් රළ මහත්මයා ජයග්‍රහණය කරනවා. siripala මුලදීම ප්‍රකාශ කල සති 3කින් ඔට්ටුවට සුදානම් බව. මෙතනින් එහාට වාද විවාද අවශ්‍ය නැහැ. අපි දන්නවා සක් සුදක් සේ නැකත් රාල මග හැර ගියා කියල.

ජොනී බට්ට;16427258 said:අනේ මෙහ් සිරිපාල මහත්තයෝ. උබයි උබේ ලක්ස දහයයි අරන් වරෙන් තියල ඉඳගන්න
උබට සති තුනක් ඕනනම් මොන බිජුවටද යකෝ සල්ලි අතේ වගේ කතා කරලා පස්සේ සති 3ක් ඕන කියන්නේ?
![]()
ජොනී බට්ට;16427214 said:දයාබර පිස්සු බල්ලා සහෝදරයා, ඔබද සිරිපාලගේ කටු කන තවත් එක් පිස්සු බල්ලෙකු බව පෙනෙයි. සිරිපාල ඔට්ටු අල්ලන්න කතා කලේ අතේ ලක්ස දහයක් නොව කෝටි දහයක් ඇති පුද්ගලයෙකු විලසිනි. නමුත් ඇත්තටම ඔහුගේ අතේ තඹ දොයිතුවක් නැත. ඔට්ටුව බාරගත් පසුව සල්ලි නැතෙයි කියා තව සති තුනක් කල් ඉල්ලනේ අහවල් පස්චාත් බාගයකටද? එවන් පුද්ගලයින් සමග ඔට්ටු ඇල්ලීම නිෂ්පල ක්‍රියාවක් බව ඕනෑම මොළ ගෙඩියක් ඇති අයෙකුට තේරේ.
ප.ලි - ඔච්චර ලොකු අකුරෙන් දැමීමට තරම් ඔබට රිදුනු හේතුව කුමක්ද?

මේ ත්‍රෙඩ් එක නැකැත් රාළ දැම්මේ දෙයක් ඉගැන්වීමේ අදහසින්.ඔය කාරණය සම්බන්ධව සිරිපාලගේ ත්‍රෙඩ් එකේදී ඇති වෙන්න කතා කරානේ. ඒ නිසා මෙතන මාතෘකාවෙන් පිට යන්න අවශ්‍ය නෑ.
මේ කේන්දර ගැන කතා කරනකොට මොකද මෙච්චර අමාරුවක්. ඕව අපේ රටෙ සංස්කෘතියත් එක්ක අව්රුදු දහස් ගාණක් තිබුන දේවල්. ඕවගෙන් වැරදි විදිහට හම්බකරන අයත් ඉන්නව තමයි. ඒත් ඒවා මෙතන කතා කරලා වැඩක් නෑ. එහෙම අය ලගට යන්නේ නැතුව ඉන්න තරම් මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕනේ. එහෙම බැලුවොත් හැමදේකින්ම වැරදි විදියට හම්බකරන මිනිසුසු ඉන්නවනේ. මේකෙ ජරා ත්‍රෙඩ් දදා ජරා වචන කියන සමහර උන්ට මේවගේ ත්‍රෙඩ් එකක් දැක්කම තමයි හොදටම රිදෙන්නේ.![]()

අපරාදේ කොටි ගණන් දීලා ලෙඩ හොයන්න ස්කෑන් මැෂින් ,ටෙස්ට් වලට වියදම් කරන්නේ .දොස්තරලට හදහන් බලන්න පුරැදු කලා නම් ඊට වඩා ලේසියෙන් කරගන්න පුලුවන්නේ එතකොට බෙහෙත් ගන්න යනකොට කේන්දරේත් අරන් ගිහිල්ලම බේහෙත් ගන්න පුලුවන්
එක නෙමේ බන් කතාව. ඔය උබේ ලොකු ස්කන් එකෙන් ස්කන් කරගන්නත් උබට ලෙඩක් තියනවා , මට මේ වගේ අමාරුවක් තියනවා කියල තේරෙන්න එපාය බන්. දැන් බලපන් හදවතේ ප්‍රශ්න වලදී මුලින්ම එන්නේ බොහෝවිට කකුලේ හිරි ගතියක් . ඉතින් ඕක දියවදියවෙත් තියන ලක්ෂණයක්. දැන් දියවැඩිය කාරයෙක් කොහොමද හිතන්නේ තමන්ට හදවත් ප්‍රශ්නයක් ඇත කියල. එකට තම බන් නිකමට හරි හොද පොරකට කියල හදහන බලවගන්න ඕනේ. එහෙම කලානම් අහුවෙනවා හදවත් සම්බන්ද රිගයක් "එන්න ඉඩ ඇති බව." අන්න ඊට පස්සේ තම උබේ ඔය කොටි ගණන් වල ස්කන් එකට දන්නා ඕනේ.