හඳහන තුලින් රෝග විනිෂ්චය.

pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
ඔය වගේ වැඩකට නැති දෙයක් අල්ලාගෙන නකත්රලා සහ ඔහුගේ සහචරයෝ මග හැරීමට සන මාතෘකාව වෙනත් පැත්තකට හැරවීමට දක්ෂය.
 
ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මම නම් කාටවත් කඩේ නොයමි. ජොනි බට්ටා සිරිපාලගේ සියලු ප්‍රකාශයන් ප්‍රවේශමෙන් සහ සැලකිල්ලෙන් කියවා බලන්න. නැකත් රාල මහත්මයා ඔට්ටුව බාර ගත්තේය. එවිට ඔහු කොන්දේසි කිහිපයක් සිරිපාලට එක කළා. පස්සේ siripala ඒ කොන්දේසි වලට එකඟ උන . නමුත් නැකත් රාල මහත්මයාගේ එක් කොන්දේසි එකකට ඔහු එකඟ උනේ නැහැ. නැකත් රළ කිවේ දවස් කිහිපයකින් හෝ දවස් එකකින් ඔට්ටුවට එන ලෙස. මොකද නැකත් රාල දැනගන හිටියා සිරිපාලට එක දවසින් මුදල් හොයන්න බෑ කියල. එතනනින් නැකත් රළ ජයග්‍රහණය කිරීමට උත්සහ දරුවා.

    siripala ඉල්ලුව සති 3 ක්. ඔහුට සති 3 ඕන උනේ අවශ්‍ය කරන නීති කටයුතු සම්පාදනය කිරීමට සහ මුදල් සුදානම් කර ගැනීමට. ඒකට නැකත් රළ එකඟ උනේ නැහැ. ඇයි නැකත් රළ දක්ෂයෙක් නම් සති 3නකින් ඔට්ටුවට එන්න බැරි. එතනයි අපිට තියන ගැටලුව. හරි මෙහෙම උනා කියමුකෝ සති 3 පස්සේ siripala මග අරිනවනම් අනිවාර්යයෙන්ම නැකත් රළ මහත්මයා ජයග්‍රහණය කරනවා. siripala මුලදීම ප්‍රකාශ කල සති 3කින් ඔට්ටුවට සුදානම් බව. මෙතනින් එහාට වාද විවාද අවශ්‍ය නැහැ. අපි දන්නවා සක් සුදක් සේ නැකත් රාල මග හැර ගියා කියල.

    අනේ මෙහ් සිරිපාල මහත්තයෝ. උබයි උබේ ලක්ස දහයයි අරන් වරෙන් තියල ඉඳගන්න :lol::lol:

    උබට සති තුනක් ඕනනම් මොන බිජුවටද යකෝ සල්ලි අතේ වගේ කතා කරලා පස්සේ සති 3ක් ඕන කියන්නේ?

    :lol::lol::lol::lol:
     
    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ

    ඔව් මම ඕනනම් සිරිපාලට කතා කරලා අවශ වැඩ කටයුතු ටික සුදානම් කරලා දෙන්න. එයට අමතරව නැකත් රළ මහතාණනි අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙනමෙන් ද ඉල්ලමි.

    ජොනී බට්ට;16427258 said:
    අනේ මෙහ් සිරිපාල මහත්තයෝ. උබයි උබේ ලක්ස දහයයි අරන් වරෙන් තියල ඉඳගන්න :lol::lol:

    උබට සති තුනක් ඕනනම් මොන බිජුවටද යකෝ සල්ලි අතේ වගේ කතා කරලා පස්සේ සති 3ක් ඕන කියන්නේ?

    :lol::lol::lol::lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16427214 said:
    දයාබර පිස්සු බල්ලා සහෝදරයා, ඔබද සිරිපාලගේ කටු කන තවත් එක් පිස්සු බල්ලෙකු බව පෙනෙයි. සිරිපාල ඔට්ටු අල්ලන්න කතා කලේ අතේ ලක්ස දහයක් නොව කෝටි දහයක් ඇති පුද්ගලයෙකු විලසිනි. නමුත් ඇත්තටම ඔහුගේ අතේ තඹ දොයිතුවක් නැත. ඔට්ටුව බාරගත් පසුව සල්ලි නැතෙයි කියා තව සති තුනක් කල් ඉල්ලනේ අහවල් පස්චාත් බාගයකටද? එවන් පුද්ගලයින් සමග ඔට්ටු ඇල්ලීම නිෂ්පල ක්‍රියාවක් බව ඕනෑම මොළ ගෙඩියක් ඇති අයෙකුට තේරේ.

    ප.ලි - ඔච්චර ලොකු අකුරෙන් දැමීමට තරම් ඔබට රිදුනු හේතුව කුමක්ද?

    DnKereY.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ ත්රෙඩ් එක නැකැත් රාළ දැම්මේ දෙයක් ඉගැන්වීමේ අදහසින්.ඔය කාරණය සම්බන්ධව සිරිපාලගේ ත්රෙඩ් එකේදී ඇති වෙන්න කතා කරානේ. ඒ නිසා මෙතන මාතෘකාවෙන් පිට යන්න අවශ්‍ය නෑ.
    මේ කේන්දර ගැන කතා කරනකොට මොකද මෙච්චර අමාරුවක්. ඕව අපේ රටෙ සංස්කෘතියත් එක්ක අව්රුදු දහස් ගාණක් තිබුන දේවල්. ඕවගෙන් වැරදි විදිහට හම්බකරන අයත් ඉන්නව තමයි. ඒත් ඒවා මෙතන කතා කරලා වැඩක් නෑ. එහෙම අය ලගට යන්නේ නැතුව ඉන්න තරම් මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕනේ. එහෙම බැලුවොත් හැමදේකින්ම වැරදි විදියට හම්බකරන මිනිසුසු ඉන්නවනේ. මේකෙ ජරා ත්රෙඩ් දදා ජරා වචන කියන සමහර උන්ට මේවගේ ත්රෙඩ් එකක් දැක්කම තමයි හොදටම රිදෙන්නේ.
    :angry:
     
    :yes::yes::yes:
     
    :lol::lol::yes::yes::lol::lol:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔන්න මමත බම්ප් එකක් දැම්මා...

    නැකතා මාරු බම්ප්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපරාදේ කොටි ගණන් දීලා ලෙඩ හොයන්න ස්කෑන් මැෂින් ,ටෙස්ට් වලට වියදම් කරන්නේ .දොස්තරලට හදහන් බලන්න පුරැදු කලා නම් ඊට වඩා ලේසියෙන් කරගන්න පුලුවන්නේ එතකොට බෙහෙත් ගන්න යනකොට කේන්දරේත් අරන් ගිහිල්ලම බේහෙත් ගන්න පුලුවන්

    එක නෙමේ බන් කතාව. ඔය උබේ ලොකු ස්කන් එකෙන් ස්කන් කරගන්නත් උබට ලෙඩක් තියනවා , මට මේ වගේ අමාරුවක් තියනවා කියල තේරෙන්න එපාය බන්. දැන් බලපන් හදවතේ ප්‍රශ්න වලදී මුලින්ම එන්නේ බොහෝවිට කකුලේ හිරි ගතියක් . ඉතින් ඕක දියවදියවෙත් තියන ලක්ෂණයක්. දැන් දියවැඩිය කාරයෙක් කොහොමද හිතන්නේ තමන්ට හදවත් ප්‍රශ්නයක් ඇත කියල. එකට තම බන් නිකමට හරි හොද පොරකට කියල හදහන බලවගන්න ඕනේ. එහෙම කලානම් අහුවෙනවා හදවත් සම්බන්ද රිගයක් "එන්න ඉඩ ඇති බව." අන්න ඊට පස්සේ තම උබේ ඔය කොටි ගණන් වල ස්කන් එකට දන්නා ඕනේ.

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    ගොනෝ ඉගන ගන්න එකෙක්ට ඉගන ගන්න දීපන්
    තෝ ඔය කරන එක තොට ආතල් එකක් උනාට ඉගන ගන්න එකෙක්ට බාදාවක්
    උබ වැඩිහිටියෙක් වශයෙන් හිතල වැඩ කරපංකෝ. සිරාවට බන් කියන්නේ
    මොකද උබේ මොලේ වැඩ කරන විදිහ මේකේ උන් දන්නවා.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එක නෙමේ බන් කතාව. ඔය උබේ ලොකු ස්කන් එකෙන් ස්කන් කරගන්නත් උබට ලෙඩක් තියනවා , මට මේ වගේ අමාරුවක් තියනවා කියල තේරෙන්න එපාය බන්. දැන් බලපන් හදවතේ ප්‍රශ්න වලදී මුලින්ම එන්නේ බොහෝවිට කකුලේ හිරි ගතියක් . ඉතින් ඕක දියවදියවෙත් තියන ලක්ෂණයක්. දැන් දියවැඩිය කාරයෙක් කොහොමද හිතන්නේ තමන්ට හදවත් ප්‍රශ්නයක් ඇත කියල. එකට තම බන් නිකමට හරි හොද පොරකට කියල හදහන බලවගන්න ඕනේ. එහෙම කලානම් අහුවෙනවා හදවත් සම්බන්ද රිගයක් "එන්න ඉඩ ඇති බව." අන්න ඊට පස්සේ තම උබේ ඔය කොටි ගණන් වල ස්කන් එකට දන්නා ඕනේ.

    ඔය මම දාලා තියන හඳහනේ කෙනා දැනන් හිටියේ නෑ එයාට කොලෙස්ටරොල් ගැටලුවක් තියනවා කියලා.. මම කිව්වමයි එයා දොස්තර කෙනෙක්ට පෙන්නන්න යන්නේ. මම හිතනවා එයාට ඒ වුනාට බයිපාස් එකක් කරන්න වෙයි කියලා. මොකද ඊලඟට යන්නේ කුජ අතුරු දසාව. සමහර ලෙඩ කලින් දැනගන්න එක ගොඩක් ප්‍රයෝජනවත්.