හඳුන්ගේ යාළුකම

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    2015 ආණ්ඩුවෙන් උන්ව හිරේ දාල දැන් කට්ටියම හිරේද ? :lol::lol:

    හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර ප්‍රංශයේ තානාපති තනතුරට​

    https://www.lankanewsweb.net/sinhal...විනිසුරු-ඊවා-වනසුන්දර-ප්‍රංශයේ-තානාපති-තනතුරට

    ‘හොරාගෙ අම්මගෙන් පේන ඇසීම​
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර ප්‍රංශයේ තානාපති තනතුරට​

    https://www.lankanewsweb.net/sinhal...විනිසුරු-ඊවා-වනසුන්දර-ප්‍රංශයේ-තානාපති-තනතුරට

    ‘හොරාගෙ අම්මගෙන් පේන ඇසීම​

    මෙන්න බොලේ යහපාලන සමයේ අධිකරණය ස්වාදීන නෑලු....ඕව කියන්න කලින් රනිල්ගේනුයි ...අනුරගෙනුයි අවසර අරන් වරෙන්
    :lol::lol:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    මෙන්න බොලේ යහපාලන සමයේ අධිකරණය ස්වාදීන නෑලු....ඕව කියන්න කලින් රනිල්ගේනුයි ...අනුරගෙනුයි අවසර අරන් වරෙන්
    :lol::lol:

    ස්වාධීන නිසා තමයි මිග් ගනුදෙනුවට එහෙම ගෝටා ස ජනපති කලේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ස්වාධීන නිසා තමයි මිග් ගනුදෙනුවට එහෙම ගෝටා ස ජනපති කලේ

    මේකට කියන එක තේරෙන්නේ නෑ...ඉතින් දැන් ගෝට හිරේද ?:shocked::shocked:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,919
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකට කියන එක තේරෙන්නේ නෑ...ඉතින් දැන් ගෝට හිරේද ?:shocked::shocked:

    ගෝට, රනිල්, අනුර, සජිත්, මහින්ද හිරේ යන්නෙ නෑ. උන් ඔක්කොම එකමුතුයි. උඹල වගේ වහල්ලු ෆොරම්වල මරාගන්නව:lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝට, රනිල්, අනුර, සජිත්, මහින්ද හිරේ යන්නෙ නෑ. උන් ඔක්කොම එකමුතුයි. උඹල වගේ වහල්ලු ෆොරම්වල මරාගන්නව:lol::lol:

    ඉතින් උඹ මෙතන මොකද කරන්නේ :lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹල වගේ පෘථග්ජනයින්ට නිවන කියල දෙන්න ආව:rolleyes:

    මට හිතුන උඹ මේ වෙද්දී නිවන් දැකල ඇති කියල.....රන්ජන් ගේ හඬපට ආපු කාලේ නේ උඹ අනාගාමි උනේ :P
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මේක ඇත්ත ඔය සමහර මිනිස්සු ෆේක් එකවුන්ට් අටවගෙන කරන දේ රියල් එකවුන්ට් එකෙන් කරන අයට මිනිස්සු හැමදාම ආදරෙයි.
    ඒක නිසා සල්ලි දෙනවා ඇති.
    ඉරිසියා කරන්න එපා ඉතිං කොහොමත් ඔයාට දෙන ගානට වඩා ගානක් දෙනවා ඇති.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේක ඇත්ත ඔය සමහර මිනිස්සු ෆේක් එකවුන්ට් අටවගෙන කරන දේ රියල් එකවුන්ට් එකෙන් කරන අයට මිනිස්සු හැමදාම ආදරෙයි.
    ඒක නිසා සල්ලි දෙනවා ඇති.
    ඉරිසියා කරන්න එපා ඉතිං කොහොමත් ඔයාට දෙන ගානට වඩා ගානක් දෙනවා ඇති.

    ඔව් ඔව් ඒක ඇත්ත...කොළඹට London ලූක් දෙන්න ගියෙත් ඒවගේ account එකකින් වෙන්න ඇති :baffled::baffled:
     
    ඔය මොන ලබ්බ දුන්නත් මිනිස්සු මෙයාට ඡන්දෙ දුන්නෙ නැහැ නේ...
    පරාදවෙලත් ආයෙම ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආවෙ..

    Bump
     
    • Like
    Reactions: Lejayange

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඔය මොන ලබ්බ දුන්නත් මිනිස්සු මෙයාට ඡන්දෙ දුන්නෙ නැහැ නේ...
    පරාදවෙලත් ආයෙම ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආවෙ..

    ඒකට කරන්න වෙන්නෙ ජාතික ලයිස්තුව තහනම් කරනකං උත්ගෝසනයක් තියන එක.:love:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඒකට කරන්න වෙන්නෙ ජාතික ලයිස්තුව තහනම් කරනකං උත්ගෝසනයක් තියන එක.:love:

    නැහැ ඉතින් අර මෙයාල පඩ නහරෙ කඩාගෙන කෑ ගහන සාධාරණ බව ප්‍රතිපත්ති ගරුක බව සදාචාරය පෑල දොරින් වනගත වුන එක ගැන කිව්වෙ.... "උඹටල ඕන වුනත් එපා වුනත් අපි තමයි ඇතුලට එන්නෙ" කියන තග පාර්ට් එක... උදෘත පාඨය කරගෙන... හික්... හික්.... විජේවීර සහෝදරයා හිටියානම් සියදිවි නසාගන්නවා....

    "උත්ගෝසනයක්" නෙවෙයි බන් "උද්ඝෝෂණයක්" කියලා නිවැරදි වෙන්න ඕන...
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    ඔය මොන ලබ්බ දුන්නත් මිනිස්සු මෙයාට ඡන්දෙ දුන්නෙ නැහැ නේ...
    පරාදවෙලත් ආයෙම ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආවෙ..

    minissu ithin henata kalpana karala rata gana hithala path karala yawapu minissune ithin rata mechchara goda naguwe ithin.naya nathi developed country ekak kale a mahathwaru thamai.:love: