2015 ආණ්ඩුවෙන් උන්ව හිරේ දාල දැන් කට්ටියම හිරේද ?![]()
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර ප්‍රංශයේ තානාපති තනතුරට
https://www.lankanewsweb.net/sinhal...විනිසුරු-ඊවා-වනසුන්දර-ප්‍රංශයේ-තානාපති-තනතුරට
‘හොරාගෙ අම්මගෙන් පේන ඇසීම
2015 ආණ්ඩුවෙන් උන්ව හිරේ දාල දැන් කට්ටියම හිරේද ?![]()
දැන් බලන්න අපි ඉස්සර අ.ගහ. මංදිරේට ගියාම රෑට කුට්ටියක් හම්බවෙනවා....

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර ප්‍රංශයේ තානාපති තනතුරට
https://www.lankanewsweb.net/sinhal...විනිසුරු-ඊවා-වනසුන්දර-ප්‍රංශයේ-තානාපති-තනතුරට
‘හොරාගෙ අම්මගෙන් පේන ඇසීම

මෙන්න බොලේ යහපාලන සමයේ අධිකරණය ස්වාදීන නෑලු....ඕව කියන්න කලින් රනිල්ගේනුයි ...අනුරගෙනුයි අවසර අරන් වරෙන්![]()
ස්වාධීන නිසා තමයි මිග් ගනුදෙනුවට එහෙම ගෝටා ස ජනපති කලේ

මේකට කියන එක තේරෙන්නේ නෑ...ඉතින් දැන් ගෝට හිරේද ?![]()

ගෝට, රනිල්, අනුර, සජිත්, මහින්ද හිරේ යන්නෙ නෑ. උන් ඔක්කොම එකමුතුයි. උඹල වගේ වහල්ලු ෆොරම්වල මරාගන්නව![]()

ඉතින් උඹ මෙතන මොකද කරන්නේ![]()

උඹල වගේ පෘථග්ජනයින්ට නිවන කියල දෙන්න ආව![]()

මේක ඇත්ත ඔය සමහර මිනිස්සු ෆේක් එකවුන්ට් අටවගෙන කරන දේ රියල් එකවුන්ට් එකෙන් කරන අයට මිනිස්සු හැමදාම ආදරෙයි.
ඒක නිසා සල්ලි දෙනවා ඇති.
ඉරිසියා කරන්න එපා ඉතිං කොහොමත් ඔයාට දෙන ගානට වඩා ගානක් දෙනවා ඇති.

ඔව් ඔව් ඒක ඇත්ත...කොළඹට London ලූක් දෙන්න ගියෙත් ඒවගේ account එකකින් වෙන්න ඇති![]()

ඔය මොන ලබ්බ දුන්නත් මිනිස්සු මෙයාට ඡන්දෙ දුන්නෙ නැහැ නේ...
පරාදවෙලත් ආයෙම ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආවෙ..
ඔය මොන ලබ්බ දුන්නත් මිනිස්සු මෙයාට ඡන්දෙ දුන්නෙ නැහැ නේ...
පරාදවෙලත් ආයෙම ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආවෙ..

මෝඩයි බං උබ කොලඹ London කරන්න බෑ කියලා මොන්ටිසෝරි යන ළමයත් දන්නවා.![]()

ඒකට කරන්න වෙන්නෙ ජාතික ලයිස්තුව තහනම් කරනකං උත්ගෝසනයක් තියන එක.![]()
ඔය මොන ලබ්බ දුන්නත් මිනිස්සු මෙයාට ඡන්දෙ දුන්නෙ නැහැ නේ...
පරාදවෙලත් ආයෙම ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආවෙ..