thanks ban. yanna nan aasai mewa dakkama.... manasata suwayak....
Ela patta e
supiri machan
තුන් කට්ටුවේ ට්‍රිප් එක නම් පට්ට..ඊලග එකත් ඉක්මනටම ගිහිල්ලා නුලක් දාපන් මචං..![]()
pattayi bun.thawathawath yanna lebeawaa
අඩේ ඒක තමා.. මාර කුරුල්ලෝ තොගයක් ඉන්නේ. වයර් විතරක් නෙමේ නේද මචං.. මම දැක්කා කඩවල් වල බෝර්ඩ් අස්සේ හිටන් තොග ගානට ඉන්නවා.![]()



අඩෝ පට්ට ට්‍රිප. බයික් වල ගියපු නිසා අමුවටමද ගියේ....
සුපිරි මචන්.. පට්ට ආතල් එකක් ඇරන් තියෙනවා.. පොටොස් ටිකත් එලටම තියෙනවා. ලංකාවෙන් ආසම කරපු තැනක් හපුතලේ කියන්නේ.. අපේ ලංකාවේ සුන්දරත්වය කොයි තරම්ද කියලා නිම කරන්න බෑ මචන්.. කාන්තාර රටවල් වල කොන්ක්‍රිට් වනාන්තර වල හිරවෙලා රස්සා කරාට ලංකාවේ සුන්දරත්වය මේ වගේ ඵොටො එකකින් හරි දැක්කාම හිතට පුදුම හැගීමක් දැනෙන්නේ..
REP++++++
![]()
ආ පෙරා.... ඔන්න උඹලගේ අඩුව මකන්න එකෙක් ඇවිල්ලා...![]()
මං ගැනද කතා කරන්නේ? 
well done. thanks for sharing with us bro.....