හපොයියා 18+++
මේ සීන් එක සිංහලෙන් හඬ කවලා තියෙන්නේ ටිකක් 18++ වගේ එක නිසා ටිකක් සද්දේ අඩුවෙන් දාලා අහපල්ලා, හිනා කලා පන යන සීන් එකක්. මම මේක ඇහුවේ දැන්ට හුගක් කාලෙකට ඉස්සර, මගේ ලග මේ විඩියෝ එක තිබුනා, පස්සේ එක හොයා ගන්න බැරි උනා මට. මෙච්චර දවසක් මම මේක ඉන්ටර්නෙට් එකේ මේක හෙව්වා, ඔන්න අද තමයි හම්බ උනේ, බලලා පොඩි ආතල් එකක් ගනිල්ලා.