හපෝයි යාලුවනේ මට වෙච්ව වැඩක්

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හපෝයි යාලුවනේ මට වෙච්ව වැඩක්

    හපෝයි යාලුවනේ මට වෙච්ව වැඩක්.:(:(මීට සතියකට කලින් මගේ internet connection එකයි land phone එකයි දෙකම වැඩකරන්නැතිව ගියා.:growl::growl:6 පාරක් slt customer care කියන එකට අමතා 7වෙනි වර පරුෂ වචනයෙන් ඇමතුවායින් පසුව අද දහවල් පැමින,,ඔයාගේ line එකේ අවුලක් නෑ මල්ලී exchange එකේ අවුලක් කියා විනාඩි 5 සාදා යන්ටගියාය..:angry::angry::angry::angry:ඔය විනාඩි 5 වැඩේට මුන්ට සතියක් ගියා..මුන්ව එල්ලලා පු__ අරින්ඩ වටිනවා නේද යාලුවනේ?????:frown::frown::frown::frown:
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඇත්ත මචන් ඕකුන්නම් සතියක් වැඩේ අල්ලගෙන තියාගන්නවා.:growl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පොලිසි යන්න උනත් කමක් නෑ කරෙන් අල්ලන් දෙකක් නෙලපන්
    අම්මාපා සුදු පුස් අයියේ ඒක කරන්ඩ හිතුනා..දවස් 14ක් අඳින්ඩ වෙනඑක ෂුවර් නිසාම නිකන් හිට්යා...
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මටත් ඔය වගේම උන්ගේ නොහොබිනා වැඩ නිසා කලකිරිලා ඉන්නේ:sorry: නුවනො වෙන කනෙක්ශන් එකකට මරු වෙන්නයි බලුවේ.:rolleyes:.දැනට හච් එකෙන් දෙන්නේ 45 ජි.බි :D එකක් එකෙන් තමා මසේම ඇදගෙන යන්නේ
    ;)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හපෝයි යාලුවනේ මට වෙච්ව වැඩක්.:(:(මීට සතියකට කලින් මගේ internet connection එකයි land phone එකයි දෙකම වැඩකරන්නැතිව ගියා.:growl::growl:6 පාරක් slt customer care කියන එකට අමතා 7වෙනි වර පරුෂ වචනයෙන් ඇමතුවායින් පසුව අද දහවල් පැමින,,ඔයාගේ line එකේ අවුලක් නෑ මල්ලී exchange එකේ අවුලක් කියා විනාඩි 5 සාදා යන්ටගියාය..:angry::angry::angry::angry:ඔය විනාඩි 5 වැඩේට මුන්ට සතියක් ගියා..මුන්ව එල්ලලා පු__ අරින්ඩ වටිනවා නේද යාලුවනේ?????:frown::frown::frown::frown:

    :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මුන්ව එල්ලලා පු__ අරින්ඩ වටිනවා නේද යාලුවනේ?????:frown::frown::frown::frown: