මචං ඉස්සර මං අහල තියනව අපේ කම්පියුටරේ Processor එක Use කරන්න දීල මුදල් හම්බකරන්න පුළුවන් කියල. Online
මං දන්නෙ නෑ ඇත්තද නැත්තද කියල.
මට ප්රධාන ආදායම් මාර්ගයක් තියනව. මගේ Mechine 2ක් තියනව. නිකන් තියන එකේ රෑ 12- උදේ 8 වෙනකම් දාල තියන්න බැලුවෙ.
එහෙම දෙයක් ගැන දන්නවද කට්ටිය ??
මං දන්නෙ නෑ ඇත්තද නැත්තද කියල.
මට ප්රධාන ආදායම් මාර්ගයක් තියනව. මගේ Mechine 2ක් තියනව. නිකන් තියන එකේ රෑ 12- උදේ 8 වෙනකම් දාල තියන්න බැලුවෙ.
එහෙම දෙයක් ගැන දන්නවද කට්ටිය ??