හැබැයි නියම තර්ක යන්නෙ.මම දැක්ක කියල තියෙනව දැඩි සුලන් තියෙනව ඒක එක හින්ද වැඩේ හරියන්නෙ නැ කියල
මුන් හිතන් ඉන්නෙ තාම නැවි යන්නෙ හුලන් බලෙන් කියලද කොහෙද


හම්බන්තොට වරායේ ගල බිඳියි
හම්බන්තොට වරායේ පිවිසුම් මාර්ගය ආශ්‍රිතව පැවති ගල්කුළ සාර්ථකව බිඳ දැමීමට හැකිවී ඇතැයි වරාය බාර ප්‍රධාන ඉංජිනේරු ඒ.ජී.අයි.එල් හේවාගීගන මහතා සඳහන් කරයි.
මේවන විට එහි ගල් කැබලි ඉවත් කරමින් සිටින බව හෙතෙම අද දෙරණට කියා සිටියේය.
හම්බන්තොට වරාය ඉදි කළද ඊට නෞකා ඇතුළුවිය නොහැකි ලෙස මුහුදේ දැවැන්ත ගල් පර්වතයක් පැවති බව අනාවරණය වී තිබිණි.
අද දෙරණ

මුන් කියන අනිත් කතාත් ඉතින් මේ වගේම තමයි. 
කෝ මේ පොන්න සුනිමල්. 
කියපන් මොකක් හරි ගොන් කතාවක් දැන්.
Mehema ewa enawa kiyalada danne hitan inne?
![]()


මමත් හිතන්නෙ එයාල හිතාගෙන ඉන්නෙ රැවල් නැවු එනව කියල තමයි 




අනේ මන්දා...
ගලක් තියනවා කියනවා...
නෑ කියනවා...
දැන්ඔය තිබුනේ නැති ගලක්
කොහෙන්ද කැඩුවේ..............
කොහොම හරි කමක්නෑ,,වරායට නැවු එන විදිහට හදනවානම්
ගල්පාත මහත්තයා;11497149 said:සුනිමලයෝ source එකක් දාපන්...
අද දෙරණ කියලා ඕනම ගජ බින්නයක් අත අරින්න පුලුවන්නේ...
අනික ගල කැඩුවත් එතන තියෙන දැඩි සුලන් තත්වයක්...
පාරිසරික සාධක පිලිබද මෙලෝ හසරක් නොදත් මෝඩ කමට
ජනතා මුදල් වියදම් කරපු
දැවැන්ත නාස්තිකාර වැඩක් වගේ


හැබැයි නියම තර්ක යන්නෙ.මම දැක්ක කියල තියෙනව දැඩි සුලන් තියෙනව ඒක එක හින්ද වැඩේ හරියන්නෙ නැ කියල
මුන් හිතන් ඉන්නෙ තාම නැවි යන්නෙ හුලන් බලෙන් කියලද කොහෙද
Hambanthota warayata nawu enna epaa kiyala hithagena inna ayatanam gala kadapu eken godak ridila wage.ගල් එක්ක වරායවල් හදන්න උන්ට පිස්සුද....
බින්දනම් ගලෙ කෑලි දාපන්... උබව විස්වාස නෑ![]()






rohitha amathi thuma itha wagakiimen kiuwa neda othana galak ne kiyala..kohomada ekaparama galak awe![]()





a yako
ethana galak na kiwa neda ponnayo
dan pakada kadala tiyenne


