හම්බන්තොට වරායේ ගල බිඳියි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැබැයි නියම තර්ක යන්නෙ.මම දැක්ක කියල තියෙනව දැඩි සුලන් තියෙනව ඒක එක හින්ද වැඩේ හරියන්නෙ නැ කියල :lol::lol::lol::lol:
    මුන් හිතන් ඉන්නෙ තාම නැවු යන්නෙ හුලන් බලෙන් කියලද කොහෙද :lol::lol::lol::lol:
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,353
    113
    රෝහිතයයි , ප්‍රියාත් දෙන්නත් ඔය ගල උඩ වාඩි කරවලා ඔක පුපරවන්න තිබ්බේ..:rolleyes:
     

    killerbi

    Banned
    Nov 7, 2011
    353
    18
    0
    හැබැයි නියම තර්ක යන්නෙ.මම දැක්ක කියල තියෙනව දැඩි සුලන් තියෙනව ඒක එක හින්ද වැඩේ හරියන්නෙ නැ කියල :lol::lol::lol::lol:
    මුන් හිතන් ඉන්නෙ තාම නැවි යන්නෙ හුලන් බලෙන් කියලද කොහෙද :lol::lol::lol::lol:

    Mehema ewa enawa kiyalada danne hitan inne? :lol::lol:

    jh7tp8kswlifz0br66tsdqqg2lagre-full.jpg
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    පොන්න සුනිමල්

    හම්බන්තොට වරායේ ගල බිඳියි

    හම්බන්තොට වරායේ පිවිසුම් මාර්ගය ආශ්‍රිතව පැවති ගල්කුළ සාර්ථකව බිඳ දැමීමට හැකිවී ඇතැයි වරාය බාර ප්‍රධාන ඉංජිනේරු ඒ.ජී.අයි.එල් හේවාගීගන මහතා සඳහන් කරයි.

    මේවන විට එහි ගල් කැබලි ඉවත් කරමින් සිටින බව හෙතෙම අද දෙරණට කියා සිටියේය.

    හම්බන්තොට වරාය ඉදි කළද ඊට නෞකා ඇතුළුවිය නොහැකි ලෙස මුහුදේ දැවැන්ත ගල් පර්වතයක් පැවති බව අනාවරණය වී තිබිණි.

    අද දෙරණ

    තිබ්බේ නෑති ගලුත් කඩන්න පුළුවන් මාර අන්ඩුවකනේ බන් මේක. :growl::growl:මුන් කියන අනිත් කතාත් ඉතින් මේ වගේම තමයි. :growl::growl:කෝ මේ පොන්න සුනිමල්. :shocked::shocked:කියපන් මොකක් හරි ගොන් කතාවක් දැන්.:lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Mehema ewa enawa kiyalada danne hitan inne? :lol::lol:

    jh7tp8kswlifz0br66tsdqqg2lagre-full.jpg

    :yes::yes::yes:මමත් හිතන්නෙ එයාල හිතාගෙන ඉන්නෙ රැවල් නැවු එනව කියල තමයි :lol::lol::lol:
    ඒකනේ කියන්නෙ දැඩ් සුළන් නිසා එන්ඩ බැ කියල :lol::lol::lol:
     

    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    අනේ මන්දා...
    ගලක් තියනවා කියනවා...
    නෑ කියනවා...
    දැන්ඔය තිබුනේ නැති ගලක්
    කොහෙන්ද කැඩුවේ..............
    කොහොම හරි කමක්නෑ,,වරායට නැවු එන විදිහට හදනවානම්

    Loke thiyana lokuma nawu walata enna apahasu wena widiye podi galak thibbe. dan eka kadala iwarayi. Loke onama widiye nawak enna puluwan dan Hambanthotata.
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    ගල්පාත මහත්තයා ඇයි මේ සුනිමලයෝ source එක දාපන් &#348

    ගල්පාත මහත්තයා;11497149 said:
    සුනිමලයෝ source එකක් දාපන්...
    අද දෙරණ කියලා ඕනම ගජ බින්නයක් අත අරින්න පුලුවන්නේ...
    අනික ගල කැඩුවත් එතන තියෙන දැඩි සුලන් තත්වයක්...
    පාරිසරික සාධක පිලිබද මෙලෝ හසරක් නොදත් මෝඩ කමට
    ජනතා මුදල් වියදම් කරපු
    දැවැන්ත නාස්තිකාර වැඩක් වගේ

    තේරුනේ දැන් තමයි.:lol::lol:
     

    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    හැබැයි නියම තර්ක යන්නෙ.මම දැක්ක කියල තියෙනව දැඩි සුලන් තියෙනව ඒක එක හින්ද වැඩේ හරියන්නෙ නැ කියල :lol::lol::lol::lol:
    මුන් හිතන් ඉන්නෙ තාම නැවි යන්නෙ හුලන් බලෙන් කියලද කොහෙද :lol::lol::lol::lol:

    :lol: Hambanthota warayata nawu enna epaa kiyala hithagena inna ayatanam gala kadapu eken godak ridila wage.
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ගල් එක්ක වරායවල් හදන්න උන්ට පිස්සුද.... :frown:
    බින්දනම් ගලෙ කෑලි දාපන්... උබව විස්වාස නෑ:rofl:
     

    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    ගල් එක්ක වරායවල් හදන්න උන්ට පිස්සුද.... :frown:
    බින්දනම් ගලෙ කෑලි දාපන්... උබව විස්වාස නෑ:rofl:

    Hambanthota gihin balapan. high way eke Galle walata gihin Galle walin Hambanthota bus ekak ganin.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    බලපල්ලකො මේ ඉරිසියකරෝන්ගේ වැඩ ඕව
    ඕකට නැව් එයි කියල කවුදෝ හොරෙන් ගලක් දාල ගිහිල්ල