ඔලුවෙන් හිටගෙන දේශපාලනේ ඉගෙනගත්තම මේ වගේ වැරදි පේන්න ගන්නව. කාටවුනත් ඒක සාමාන්‍යයි. එතකොට නිල බලල බෙහෙත් දෙන්න ඕන. ජේවිපිය කරන දේවල් තේරුම් ගන්න සන්වේදී දේශපාලන ඥානයක් තියෙන්න ඕන. එහෙම නැති කිරෙන් බාල උදවිය කරන්නෙ රැස්වීමක් දැක්කගමන් ලේබලයක් ගහන් එකයි.
ජනතා විමුක්ති පෙරමුනේ හැමදාම අන්ක විදියට මුලින්ම එලියට එන්නෙ තමන්ගෙ පක්ෂෙ ප්‍රතිපත්තියයි. එතනදි පුද්ගලය කවුද ආගම මොකක්ද ජාතිය මොකක්ද කියන දේට අඩු වටිනාකමක් තියෙන්නෙ.මෙතනදි ආගම් පහත්කොට සලකනව නෙමෙයි. ජේවීපිය ඇතුලෙත් සමාජවාදි භික්ෂු සන්ගමයක් තියෙනව. හැබැයි කිසිම ආගමක්, සහ ආගමික නායකයෙක් කරේ තියාගෙන නැහැ. ඒවගේම ආගම් ජාතිබේද මාකට් කරල චන්ද කඩන මේනියාවකුත් නැහැ. ජේවීපියට බෞද්ධයොන්ට කඩේ යන එක මහලොකු අමාරු වැඩක් නෙමෙයි.ඒවගෙම බුද්ධාගම පෙන්නල චන්ද මන්කොල්ල කන්නත් බැරිකමක් නැහැ. ඒත් ඒක පක්ෂ ප්‍රතිපත්තිවලට පටහැනියි. බුද්ධාගමටවත් කඩේ යන්නෙ නැති පක්ෂෙ මුස්ලිම් උන්ට කඩේ යන්න කිසිම හේතුවක් නැහැ. ඕන දේශපාලන ළදරුවෙක්ට ඒ කාරනේ තේරෙන්න ඕන.![]()
අධිකරනේ අමාත්‍යාන්ශෙ දීලා හකීම්ව නලවල දැන් එනව ජෙප්පො ගැන කියවන්න.![]()

kari adhas monda ban

පට්ට අලේ;16987938 said:
එහෙනං දැන් මහින්ද ජනාධිපති කරල රටට වෙලා තියන විනාසෙට වගකියන්න ඕන තොපි තමයි කාලකන්ණි මූසල JVP හැත්ත.

සුන්න්ද දෙශප්‍රිය වික්ටර් අයිවන් සුනිල් බොපගෙ විමල් විරවංශ කියන්නෙ ජෙ විපි බල කනු තම්යි
එ අය පක්ශෙන් ගියාට එ අයගෙ ගොලයො ඉන්නවා පක්ශෙ ඇතුලෙ![]()
naha machan..un piliganne naha buddagama saha sinhala jatiya pradana agama ha jatiya kiyala..
ජෙප්පෝ ටිකට ඇත්තටම දුක මිනිස්සු මැරෙන එකට නම් අපි බලමු උන් ගිහිල්ල ඊළගට පලස්තීන එම්බසි එක ඉස්සරහත් මේ වගේම උත්ගෝෂණ කරනවද කියල රොකට් ප්‍රහාර නවත්තන්න කියල. උන්ට එකනම් කෙලින්ම පලස්තිනෙට කියන්න පුළුවන් නෙ වෙන වෙන පැත්තක ඉන්න රටවල් වල එම්බසි ඉස්සරහා උත්ගෝෂණ කරන්නේ නැතුව. ජෙප්පෝනට සිංහලයෝ ඕන නම් මේකත් කරලා පෙන්නයි අපි බලාගෙන ඉමු මේකේ මරාගෙන වැඩක් වෙන්නේ නැ.

ඔව් බං මුන්ට ඕනේ මේ තියෙන්නේ හම්බයෝන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි සිංහලයා ගැන කැක්කුමට වත් නෙමෙයි මේ ත්‍රෙඩ් දැන් දගලන්නේ... ජේවීපී එකත් එක්ක තියෙන තරහ පිරිමහ ගන්න මොකක් හරි හේතුවක් ඇදලා ගන්න... ඔච්චරම සිංහලයා ගැන හිතන ආණ්ඩුවක් නම් රෙටේ තියෙන වැදගත්ම අමතන්ශයක් හම්බයෙක්ට පුදලා...උ ලෝකේ වටේ ගිහින් ලංකාවේ වැරදි කියනවා... එක කොන්ද පන තියෙන එකෙක් ආණ්ඩුවේ ඉන්නවද... බල ලොබෙට හම්බයෝ ආරක්ශාකරලා උන්ට රටේ වැදගත් දේවල් පුදලා.. ආසියාවේ ලොකුම පල්ලි ගහන්න ඉඩ දීලා.. දැන් මෙතන එක පක්ෂයක් විතරක් අල්ලන් හම්බවිරෝදය ගැන කියවන්න එනවා..බලපන් මුන් කොයි තරම් බංකොලොත්ද කියලා... අල්ලන් කියවන්න හේතුවක් නැතිකොට දැන් අනුරගේ කැබ් එකයි..මේ සින් එකයි අල්ලන් උදපනිනවා.. මුන් ඔච්චරම හම්බවොරෝදී නම් මුලින්ම විරුද්ද වෙන්න ඕනේ හම්බයෝ රකින ආණ්ඩුවට..

එහෙයි කියන්නැතිවුනාම රිදෙනව නේදසුන්න්ද දෙශප්‍රිය වික්ටර් අයිවන් සුනිල් බොපගෙ විමල් විරවංශ කියන්නෙ ජෙ විපි බල කනු තම්යි
එ අය පක්ශෙන් ගියාට එ අයගෙ ගොලයො ඉන්නවා පක්ශෙ ඇතුලෙ![]()

anduwath eka athakata hambayonta puka dena wada karanne....sinhala chanda walin gihin sinhala ewuntama arinawa.....JVP eka anduwe dushana wancha kelin kima athin adumagane wipkshayak thiyenawa kiyana hagimawath minissunta denawa....JVP eke unath aluthgama sidiyedi kiyapu dewal ekka mage kisi kamaththak naha.eth anduwath e welawe kale hambayontama dipu eka.champika harenna eka sinhala minister kenekwath e gana kelin katha kale naha.
hama ekalama hamyonta dila anthimta JVP eke agilla dik karala wadak naha,mokada ekakwath sinha bawuddagama wenuwen peni inne naha

ඊශ්‍රායිලය ද එතකොට සිංහල රට
කොටින්ට පුහුණුව දුන්නනේ ඊශ්‍රායිලය
ඊශායල් වත් පල්ස්තිනේ වත්
උබේ බදකිනි නිවන්න එන්නේ නැහැ.
උබේ අම්මයි තාත්තයි නැත්තම්.
පලස්තිනෙට කඩේ යන එක වැරදි . එතන ජේවීපී කාරයෝ වැරදි
අපේ රටට අපි විතරයි
ජෙප්පෝ ටිකට ඇත්තටම දුක මිනිස්සු මැරෙන එකට නම් අපි බලමු උන් ගිහිල්ල ඊළගට පලස්තීන එම්බසි එක ඉස්සරහත් මේ වගේම උත්ගෝෂණ කරනවද කියල රොකට් ප්‍රහාර නවත්තන්න කියල. උන්ට එකනම් කෙලින්ම පලස්තිනෙට කියන්න පුළුවන් නෙ වෙන වෙන පැත්තක ඉන්න රටවල් වල එම්බසි ඉස්සරහා උත්ගෝෂණ කරන්නේ නැතුව. ජෙප්පෝනට සිංහලයෝ ඕන නම් මේකත් කරලා පෙන්නයි අපි බලාගෙන ඉමු මේකේ මරාගෙන වැඩක් වෙන්නේ නැ.

හම්බයින්ට පු# දෙන ජෙප්පෝ....මුන්ට කඩේ යන සිංහල පොන්නයොත් ඉන්නවනේ...අය්යෝ සල්ලි ..
ඒවා කරල ඊශ්‍රායලේට සපෝට් කරන්නෙ අහවල් කැසිල්ලටද? සින්හලයො ඉන්නෙ ඊශ්‍රායලේද?![]()