හම්බයන්ට කඩේයන ජෙප්පෝ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එරෝසන් අස්වර් ද මන්දා බන්.
    ඒ නිසා උ කියන ඒවාට උත්තර දෙන්නේ නැහැ මම
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඔලුවෙන් හිටගෙන දේශපාලනේ ඉගෙනගත්තම මේ වගේ වැරදි පේන්න ගන්නව. කාටවුනත් ඒක සාමාන්‍යයි. එතකොට නිල බලල බෙහෙත් දෙන්න ඕන. ජේවිපිය කරන දේවල් තේරුම් ගන්න සන්වේදී දේශපාලන ඥානයක් තියෙන්න ඕන. එහෙම නැති කිරෙන් බාල උදවිය කරන්නෙ රැස්වීමක් දැක්කගමන් ලේබලයක් ගහන් එකයි.

    ජනතා විමුක්ති පෙරමුනේ හැමදාම අන්ක විදියට මුලින්ම එලියට එන්නෙ තමන්ගෙ පක්ෂෙ ප්‍රතිපත්තියයි. එතනදි පුද්ගලය කවුද ආගම මොකක්ද ජාතිය මොකක්ද කියන දේට අඩු වටිනාකමක් තියෙන්නෙ.මෙතනදි ආගම් පහත්කොට සලකනව නෙමෙයි. ජේවීපිය ඇතුලෙත් සමාජවාදි භික්ෂු සන්ගමයක් තියෙනව. හැබැයි කිසිම ආගමක්, සහ ආගමික නායකයෙක් කරේ තියාගෙන නැහැ. ඒවගේම ආගම් ජාතිබේද මාකට් කරල චන්ද කඩන මේනියාවකුත් නැහැ. ජේවීපියට බෞද්ධයොන්ට කඩේ යන එක මහලොකු අමාරු වැඩක් නෙමෙයි.ඒවගෙම බුද්ධාගම පෙන්නල චන්ද මන්කොල්ල කන්නත් බැරිකමක් නැහැ. ඒත් ඒක පක්ෂ ප්‍රතිපත්තිවලට පටහැනියි. බුද්ධාගමටවත් කඩේ යන්නෙ නැති පක්ෂෙ මුස්ලිම් උන්ට කඩේ යන්න කිසිම හේතුවක් නැහැ. ඕන දේශපාලන ළදරුවෙක්ට ඒ කාරනේ තේරෙන්න ඕන.
    ;)

    naha machan..un piliganne naha buddagama saha sinhala jatiya pradana agama ha jatiya kiyala..
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අධිකරනේ අමාත්‍යාන්ශෙ දීලා හකීම්ව නලවල දැන් එනව ජෙප්පො ගැන කියවන්න. :rofl:

    ඔව් බං මුන්ට ඕනේ මේ තියෙන්නේ හම්බයෝන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි සිංහලයා ගැන කැක්කුමට වත් නෙමෙයි මේ ත්‍රෙඩ් දැන් දගලන්නේ... ජේවීපී එකත් එක්ක තියෙන තරහ පිරිමහ ගන්න මොකක් හරි හේතුවක් ඇදලා ගන්න... ඔච්චරම සිංහලයා ගැන හිතන ආණ්ඩුවක් නම් රෙටේ තියෙන වැදගත්ම අමතන්ශයක් හම්බයෙක්ට පුදලා...උ ලෝකේ වටේ ගිහින් ලංකාවේ වැරදි කියනවා... එක කොන්ද පන තියෙන එකෙක් ආණ්ඩුවේ ඉන්නවද... බල ලොබෙට හම්බයෝ ආරක්ශාකරලා උන්ට රටේ වැදගත් දේවල් පුදලා.. ආසියාවේ ලොකුම පල්ලි ගහන්න ඉඩ දීලා.. දැන් මෙතන එක පක්ෂයක් විතරක් අල්ලන් හම්බවිරෝදය ගැන කියවන්න එනවා..බලපන් මුන් කොයි තරම් බංකොලොත්ද කියලා... අල්ලන් කියවන්න හේතුවක් නැතිකොට දැන් අනුරගේ කැබ් එකයි..මේ සින් එකයි අල්ලන් උදපනිනවා.. මුන් ඔච්චරම හම්බවොරෝදී නම් මුලින්ම විරුද්ද වෙන්න ඕනේ හම්බයෝ රකින ආණ්ඩුවට..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,093
    5,887
    113
    canada
    ඔලුවෙන් හිටගෙන දේශපාලනේ ඉගෙනගත්තම මේ වගේ වැරදි පේන්න ගන්නව. කාටවුනත් ඒක සාමාන්‍යයි. එතකොට නිල බලල බෙහෙත් දෙන්න ඕන. ජේවිපිය කරන දේවල් තේරුම් ගන්න සන්වේදී දේශපාලන ඥානයක් තියෙන්න ඕන. එහෙම නැති කිරෙන් බාල උදවිය කරන්නෙ රැස්වීමක් දැක්කගමන් ලේබලයක් ගහන් එකයි.

    ජනතා විමුක්ති පෙරමුනේ හැමදාම අන්ක විදියට මුලින්ම එලියට එන්නෙ තමන්ගෙ පක්ෂෙ ප්‍රතිපත්තියයි. එතනදි පුද්ගලය කවුද ආගම මොකක්ද ජාතිය මොකක්ද කියන දේට අඩු වටිනාකමක් තියෙන්නෙ.මෙතනදි ආගම් පහත්කොට සලකනව නෙමෙයි. ජේවීපිය ඇතුලෙත් සමාජවාදි භික්ෂු සන්ගමයක් තියෙනව. හැබැයි කිසිම ආගමක්, සහ ආගමික නායකයෙක් කරේ තියාගෙන නැහැ. ඒවගේම ආගම් ජාතිබේද මාකට් කරල චන්ද කඩන මේනියාවකුත් නැහැ. ජේවීපියට බෞද්ධයොන්ට කඩේ යන එක මහලොකු අමාරු වැඩක් නෙමෙයි.ඒවගෙම බුද්ධාගම පෙන්නල චන්ද මන්කොල්ල කන්නත් බැරිකමක් නැහැ. ඒත් ඒක පක්ෂ ප්‍රතිපත්තිවලට පටහැනියි. බුද්ධාගමටවත් කඩේ යන්නෙ නැති පක්ෂෙ මුස්ලිම් උන්ට කඩේ යන්න කිසිම හේතුවක් නැහැ. ඕන දේශපාලන ළදරුවෙක්ට ඒ කාරනේ තේරෙන්න ඕන.
    ;)

    JVP එක මේකට එකගද නැද්ද?

    Buddhism.
    9. The Republic of Sri Lanka shall give to Buddhism the foremost place and accordingly it shall be the duty of the State to protect and foster the Buddha Sasana, while assuring to all religions the rights granted by Articles 10 and 14(1)(e).
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    kari adhas monda ban

    සුන්න්ද දෙශප්‍රිය වික්ටර් අයිවන් සුනිල් බොපගෙ විමල් විරවංශ කියන්නෙ ජෙ විපි බල කනු තම්යි

    එ අය පක්ශෙන් ගියාට එ අයගෙ ගොලයො ඉන්නවා පක්ශෙ ඇතුලෙ:P
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ජෙප්පෝ ටිකට ඇත්තටම දුක මිනිස්සු මැරෙන එකට නම් අපි බලමු උන් ගිහිල්ල ඊළගට පලස්තීන එම්බසි එක ඉස්සරහත් මේ වගේම උත්ගෝෂණ කරනවද කියල රොකට් ප්‍රහාර නවත්තන්න කියල. උන්ට එකනම් කෙලින්ම පලස්තිනෙට කියන්න පුළුවන් නෙ වෙන වෙන පැත්තක ඉන්න රටවල් වල එම්බසි ඉස්සරහා උත්ගෝෂණ කරන්නේ නැතුව. ජෙප්පෝනට සිංහලයෝ ඕන නම් මේකත් කරලා පෙන්නයි අපි බලාගෙන ඉමු මේකේ මරාගෙන වැඩක් වෙන්නේ නැ.
     
    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    පට්ට අලේ;16987938 said:

    එහෙනං දැන් මහින්ද ජනාධිපති කරල රටට වෙලා තියන විනාසෙට වගකියන්න ඕන තොපි තමයි කාලකන්ණි මූසල JVP හැත්ත. :angry::angry::angry:

    :cool::cool::cool::cool::cool::cool::cool::rofl::rofl::rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සුන්න්ද දෙශප්‍රිය වික්ටර් අයිවන් සුනිල් බොපගෙ විමල් විරවංශ කියන්නෙ ජෙ විපි බල කනු තම්යි

    එ අය පක්ශෙන් ගියාට එ අයගෙ ගොලයො ඉන්නවා පක්ශෙ ඇතුලෙ:P

    නැහැ බන් පක්ෂේ හිටියත් පවතින්න බැහැ. උන්ගේ පුදලික න්‍යාය පත්‍රවලට වැඩ කරන්න baහැ
    ජනාදිපති අපේක්ෂක නන්දන ගුනතිලක්ත් ගියා. විමල්.

    ජේවීපී එකේ තියන තද ප්‍රතිප්ත්තිනිසා තමයි. උන්ට ඉන්න බැරිවෙලා ගියේ. එක් පුද්ගලයෙක් කියන්නේ ජේ වී පි එක ඇතුලේ බොහොම අනුවක් විතරයි.අනුර කුමරාත් එහෙමයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    naha machan..un piliganne naha buddagama saha sinhala jatiya pradana agama ha jatiya kiyala..

    පැරනි ක්‍රමය ඇතුලෙ සමානාත්ම තාවය වැඩිපුර තිබුන එතනින් එහාට වැඩි සැලකිල්ලක් කාටවත් ලැබුනෙ නැහැ. මෙහෙමයි ඔය ප්‍රශ්නෙ තිබුනෙ කාලෙකට කලින්, ඒත් දැන් ඔය නවීන සමාජවාදය කියන සන්කල්පයෙදි ආගම්වලට මුලින් තිබුනට වඩා තැනක් තියෙනව. මොකද මිනිස්සුන්ගෙ ආධ්‍යාත්මික සන්වර්ධනයට ආගම් අවශ්‍යයි කියන එක දැන් දැන් බටහිරත් පිලිගන්නව. හැබැයි කිසිම ආගමකට රටේ ඉදිරි පැවැත්මට බාධාවක් වෙන්න ඉඩ ලැබෙන්නෙ නැහැ.

    ඒත් මේ පලස්තීනෙට සහයෝගය පලකරන්නෙ හම්බයන්ට ඇති ලැදියාවක් නිසා නෙමෙයි. එතන කාරනා දෙයක් තියෙනව.

    1. ජේවීපිය ඇතුලු සමාජවාදයට බර කන්ඩායම් සේරම ඇමෙරිකන් විරෝදියි. ඒක නිසා ඇමෙරිකාවට රිද්දන්න හම්බයොන්ව පාවිච්චි කරනව. මේව පිටිපස්සෙ වෙන වෙන රටවල්වල බලපෑමුත් තියෙනව.

    2. ආන්ඩුව තමන්ගෙ බලය රැකගන්න ආගම්වාදී ප්‍රශ්න ඇති කරවන්න මේ වෙලාවෙ ලක ලෑස්ති වෙනව. 83 දිත් ජේ ආර් කලේ මේ විදියටමයි. දේශපාලකයො බලය වෙනුවෙන් ආගම් බේද ජාති බේද ඇති කරපු අවස්ථා ඕනෑතරම් ලෝක ඉතිහාසයෙ තියෙනව. 83 හීෂනය වගේ දේවල් ආපහු ඇති නොවෙන තැනට වැඩකටයුතු කරන එක සියලු ජනතාවගෙ වගකීමක්.
     
    • Like
    Reactions: wdk

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    එක රටක් වත් අපේ රටට ආදරේ නැහැ. අපි කරන්න ඕනි හැමරටම ශේප් එකේ තියාගෙන අපේ රට දුයුණු කරගන්න එකයි[/B]

    එහෙනම් උබල ජෙප්පෝ ටිකක් එකතුවෙලා ගිහිල්ල පලස්තීන එම්බසි එක ඉස්සරහත් උද්ගෝෂණයක් කරන්න ඉස්රයලේට රොකට් ගහන එක නවත්තන්න. උබලා කියන විදියට හැම රටක්ම ඕන නම් ඉස්රයලෙත් ඕන නෙ.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජෙප්පෝ ටිකට ඇත්තටම දුක මිනිස්සු මැරෙන එකට නම් අපි බලමු උන් ගිහිල්ල ඊළගට පලස්තීන එම්බසි එක ඉස්සරහත් මේ වගේම උත්ගෝෂණ කරනවද කියල රොකට් ප්‍රහාර නවත්තන්න කියල. උන්ට එකනම් කෙලින්ම පලස්තිනෙට කියන්න පුළුවන් නෙ වෙන වෙන පැත්තක ඉන්න රටවල් වල එම්බසි ඉස්සරහා උත්ගෝෂණ කරන්නේ නැතුව. ජෙප්පෝනට සිංහලයෝ ඕන නම් මේකත් කරලා පෙන්නයි අපි බලාගෙන ඉමු මේකේ මරාගෙන වැඩක් වෙන්නේ නැ.

    ඊශ්‍රායිලය ද එතකොට සිංහල රට

    :D:D:D:D

    කොටින්ට පුහුණුව දුන්නනේ ඊශ්‍රායිලය

    ඊශායල් වත් පල්ස්තිනේ වත්

    උබේ බදකිනි නිවන්න එන්නේ නැහැ.

    උබේ අම්මයි තාත්තයි නැත්තම්.

    පලස්තිනෙට කඩේ යන එක වැරදි . එතන ජේවීපී කාරයෝ වැරදි

    අපේ රටට අපි විතරයි
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    ඔව් බං මුන්ට ඕනේ මේ තියෙන්නේ හම්බයෝන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි සිංහලයා ගැන කැක්කුමට වත් නෙමෙයි මේ ත්‍රෙඩ් දැන් දගලන්නේ... ජේවීපී එකත් එක්ක තියෙන තරහ පිරිමහ ගන්න මොකක් හරි හේතුවක් ඇදලා ගන්න... ඔච්චරම සිංහලයා ගැන හිතන ආණ්ඩුවක් නම් රෙටේ තියෙන වැදගත්ම අමතන්ශයක් හම්බයෙක්ට පුදලා...උ ලෝකේ වටේ ගිහින් ලංකාවේ වැරදි කියනවා... එක කොන්ද පන තියෙන එකෙක් ආණ්ඩුවේ ඉන්නවද... බල ලොබෙට හම්බයෝ ආරක්ශාකරලා උන්ට රටේ වැදගත් දේවල් පුදලා.. ආසියාවේ ලොකුම පල්ලි ගහන්න ඉඩ දීලා.. දැන් මෙතන එක පක්ෂයක් විතරක් අල්ලන් හම්බවිරෝදය ගැන කියවන්න එනවා..බලපන් මුන් කොයි තරම් බංකොලොත්ද කියලා... අල්ලන් කියවන්න හේතුවක් නැතිකොට දැන් අනුරගේ කැබ් එකයි..මේ සින් එකයි අල්ලන් උදපනිනවා.. මුන් ඔච්චරම හම්බවොරෝදී නම් මුලින්ම විරුද්ද වෙන්න ඕනේ හම්බයෝ රකින ආණ්ඩුවට..

    :yes::yes::yes:

    anduwath eka athakata hambayonta puka dena wada karanne....sinhala chanda walin gihin sinhala ewuntama arinawa.....JVP eka anduwe dushana wancha kelin kima athin adumagane wipkshayak thiyenawa kiyana hagimawath minissunta denawa....JVP eke unath aluthgama sidiyedi kiyapu dewal ekka mage kisi kamaththak naha.eth anduwath e welawe kale hambayontama dipu eka.champika harenna eka sinhala minister kenekwath e gana kelin katha kale naha.

    hama ekalama hamyonta dila anthimta JVP eke agilla dik karala wadak naha,mokada ekakwath sinha bawuddagama wenuwen peni inne naha
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    සුන්න්ද දෙශප්‍රිය වික්ටර් අයිවන් සුනිල් බොපගෙ විමල් විරවංශ කියන්නෙ ජෙ විපි බල කනු තම්යි

    එ අය පක්ශෙන් ගියාට එ අයගෙ ගොලයො ඉන්නවා පක්ශෙ ඇතුලෙ:P
    එහෙයි කියන්නැතිවුනාම රිදෙනව නේද:rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :yes::yes::yes:

    anduwath eka athakata hambayonta puka dena wada karanne....sinhala chanda walin gihin sinhala ewuntama arinawa.....JVP eka anduwe dushana wancha kelin kima athin adumagane wipkshayak thiyenawa kiyana hagimawath minissunta denawa....JVP eke unath aluthgama sidiyedi kiyapu dewal ekka mage kisi kamaththak naha.eth anduwath e welawe kale hambayontama dipu eka.champika harenna eka sinhala minister kenekwath e gana kelin katha kale naha.

    hama ekalama hamyonta dila anthimta JVP eke agilla dik karala wadak naha,mokada ekakwath sinha bawuddagama wenuwen peni inne naha

    :yes::yes: :yes:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඊශ්‍රායිලය ද එතකොට සිංහල රට

    :D:D:D:D

    කොටින්ට පුහුණුව දුන්නනේ ඊශ්‍රායිලය

    ඊශායල් වත් පල්ස්තිනේ වත්

    උබේ බදකිනි නිවන්න එන්නේ නැහැ.

    උබේ අම්මයි තාත්තයි නැත්තම්.

    පලස්තිනෙට කඩේ යන එක වැරදි . එතන ජේවීපී කාරයෝ වැරදි

    අපේ රටට අපි විතරයි

    දැන් එතකොට උබල පලස්තිනේ සිංහල කියල හිතාගෙනද ඔය කඩේ යන්නේ ??
     
    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    හම්බයින්ට පු# දෙන ජෙප්පෝ....මුන්ට කඩේ යන සිංහල පොන්නයොත් ඉන්නවනේ...අය්යෝ සල්ලි ..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ජෙප්පෝ ටිකට ඇත්තටම දුක මිනිස්සු මැරෙන එකට නම් අපි බලමු උන් ගිහිල්ල ඊළගට පලස්තීන එම්බසි එක ඉස්සරහත් මේ වගේම උත්ගෝෂණ කරනවද කියල රොකට් ප්‍රහාර නවත්තන්න කියල. උන්ට එකනම් කෙලින්ම පලස්තිනෙට කියන්න පුළුවන් නෙ වෙන වෙන පැත්තක ඉන්න රටවල් වල එම්බසි ඉස්සරහා උත්ගෝෂණ කරන්නේ නැතුව. ජෙප්පෝනට සිංහලයෝ ඕන නම් මේකත් කරලා පෙන්නයි අපි බලාගෙන ඉමු මේකේ මරාගෙන වැඩක් වෙන්නේ නැ.

    ඒවා කරල ඊශ්‍රායලේට සපෝට් කරන්නෙ අහවල් කැසිල්ලටද? සින්හලයො ඉන්නෙ ඊශ්‍රායලේද?:rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    හම්බයින්ට පු# දෙන ජෙප්පෝ....මුන්ට කඩේ යන සිංහල පොන්නයොත් ඉන්නවනේ...අය්යෝ සල්ලි ..

    දැන් එතකොට උබ පුක දෙන්නේ කාටද..??? හාකිම්ලගේ ආණ්ඩුවටද.??​
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඒවා කරල ඊශ්‍රායලේට සපෝට් කරන්නෙ අහවල් කැසිල්ලටද? සින්හලයො ඉන්නෙ ඊශ්‍රායලේද?:rofl:

    එතකොට සිංහලයෝ ඉන්නේ පලස්තිනේද ?? අනේ බන් උබලගේ මොලේ තරම
     
    Similar threads