That's the difference between a civilized nation and a terrorists group full of uncivilized tribes.හෑලි ලියල වැඩ නෑ බ්‍රෝ දැන්. ලැජ්ජ වෙලා ඉවරයි. තාම වැට පැනගන්න සරම කැහැපොට ගහන ගමන්.
CT 100 එකෙන් වැටවල් කඩාගෙන කෑම්ප් එක ඇතුලටම ඇවිත් ආමි කාරයො ජොකා පිටින් කනෙන් ඇදන් ගියේ. හින්දි ෆිල්ම් හොඳයි බන් මීට වඩා.

