හමුදාවට සුර සැප තියෙන්න එපෑ මේ කියන විදියට

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    https://publicfinance.lk/en/topics/Where-do-government-salaries-go-1620753533

    wa9L61z.jpg
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    සැප තමා
    වහයනයක් එක්ක ඩයිවර් කෙනක් දිලා
    හොද පඩියක් දෙනවා කියන්නේ ම්දිද
    හොද ලෙවෙල් එකට ගියා කියන්නේ ගොඩ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,126
    1
    11,133
    113
    Tri forces wala Average 315000 innawa
    Average salary eka 60,000 wage unoth

    315,000*60,000 =
    18,900,000,000 = 18.9 Billion per month * 12 months = Aprox. 228 Billion per month

    625 Million USD per Year

    Is it really worth to spend that kind of money? what do we have to protect?

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    රටම උලා කන නාකි හුත්තිගේ පුතාලව ආරක්ශා කරලා මිනිස්සුන්ට තඩිබාලා වෙඩිතියලා මරන රෙනවිරුවෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭🤭

    Tri forces wala Average 315000 innawa
    Average salary eka 60,000 wage unoth

    315,000*60,000 =
    18,900,000,000 = 18.9 Billion per month * 12 months = Aprox. 228 Billion per month

    625 Million USD per Year

    Is it really worth to spend that kind of money? what do we have to protect?

    රටම උලා කන නාකි හුත්තිගේ පුතාලගේ ඇට දෙක ආරක්ශා කරන්න තියෙන්නේ:rofl::rofl::rofl:
    ------ Post added on Mar 1, 2023 at 11:34 AM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මහින්ද යුද්ධේ ඉවරකරපු ඵකේ හමුදාව අඩු කරන ඵකට මාත් ඵකඟයි..ඒත් ඒ අයින් කරන අයට කොරියාවේ වගේ රටක ජොබ්ස් දෙන්න ඕන.
     
    • Like
    Reactions: 2osama

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    @vee_kurulla Yako umba hithanne mulu 268B ma hamuda 3 & police inna ganen bedala unta padi gewanawa kiyalada?

    මහින්ද යුද්ධේ ඉවරකරපු ඵකේ හමුදාව අඩු කරන ඵකට මාත් ඵකඟයි..ඒත් ඒ අයින් කරන අයට කොරියාවේ වගේ රටක ජොබ්ස් දෙන්න ඕන.
    Aniwa meka nan wennama one
    Hondama de kollanta NVQ dena eka.
    ethakota unta one rataka wada karanna qualifications tiyenawa
    ------ Post added on Mar 1, 2023 at 12:07 PM
     
    • Like
    Reactions: 2osama

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    Tri forces wala Average 315000 innawa
    Average salary eka 60,000 wage unoth

    315,000*60,000 =
    18,900,000,000 = 18.9 Billion per month * 12 months = Aprox. 228 Billion per month

    625 Million USD per Year

    Is it really worth to spend that kind of money? what do we have to protect?

    You
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මහින්ද යුද්ධේ ඉවරකරපු ඵකේ හමුදාව අඩු කරන ඵකට මාත් ඵකඟයි..ඒත් ඒ අයින් කරන අයට කොරියාවේ වගේ රටක ජොබ්ස් දෙන්න ඕන.
    මොකුත් එපා හමුදාවෙ උන්ට හමුදාවෙන් අරන් ඉන්න උන්ගෙ පාස්පොට් එක දීලා immigration & emigration එකෙ උන්ගෙ නමට දාල තියන ට්‍රෑවල් බෑන් එක අයින්කරන්න කියන්නකො, මොකද වෙන්නෙ කියලා බලාගන්න. යුද්දෙ ඉවර වෙලා අවුරුදු 13 ගිහිල්ලා තිබ්බත්හ මුදාවෙ උන්ට තමන්ගෙ නිවාඩුවකට වත් රටින් පිට යන්න අවසර නෑ airport එකෙම immigration එකෙන් ඈරස්ට් කරනවා. හොදට තමන්ගෙ වෑඩෙ දන්න එකෙකුට සමහර රටවල් වල citizenship එකත් එක්ක ජොබ් එක තියනවා ඒ වගෙම UN, EU-CRIMARIO වගෙ NGOවල හොදට ගෙවන ජොබ් තියනව. මෙක බලන ආමි නෙවි අයට මම ලින්ක් දෙකක් දාන්නම් ඔස්ට්‍රෙලියා සිටිසන්ශිප් ගන්න පුලුවන් මේවගෙ ඔමාන් නිව්සීලන්ඩ් හමුදා ජොබ් පවා තියනවා (Most probably, the US will follow suit since they had the worst two years of recruitment.). මම බෙරුනා උබල ත්පුලුවන්නම් පලයල්ලා
    https://army.defencejobs.gov.au/joining-and-training/can-I-join/citizenship/overseas-applicants
    https://navy.defencejobs.gov.au/joining/can-I-join/citizenship/overseas-applicants
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    wada puluwan kiwwe ice gahana untada
    oya 8 pass unta puluwan wadak na.
    usa citizenship tiyena wife kenek innwa mn danna 8 pass army lokkekta . eth u meka dala yanne na. mokada meke tiyena free dewal oya koi rateth na