සහතික ඈත්ත උන්ව හොදට හදන්න ඔනෙ එකනෙ නෑපොලියන් "An army marches on its stomach" කියල තියෙන්නෙ . රටක හමුදාවයි පොලිසියයි කියන්නෙ නියතයක්, ජෙවීපි, පුතානො,පෙරෙට්ටො, පොහොට්ටුවො කවුරුත් බලයට ආවම කරන්නෙ හමුදාව නඩත්තු කරන එකම තමයි. ඔය කාටත් බලයට ආවට පස්සෙ හමුදාව නෑතිව ඉන්න බෑ ඉතින් උන්ට හොදට සලකන්නම වෙනවා සමහරවිට මීටත් වඩා හොදට සලකන්න වේඉ.
මචන් ඔයා හිතන් ඉන්නෙ අනුර හරි කුග හරි ජනාදිපති උනොත් හමුදාව විසිරුවයි කියලද? එහෙම කරලා පුතානොගෙ ,ම්යිනගෙ කට්ටිය උද්ගොශන කරද්දි රාජ්ය දෙපල අල්ලගනිද්දි බලන් ඉන්දියි කියලද?
එහෙමත් නෑත්නම් හමුදාව ජනතාව එක්ක එකතුවෙලා ආන්ඩුව එලවලා ජනතාවට බලය අරන්දේයි කියලද? දෑන් මෙකනෙ අරගලකාරයො ඉල්ලුවෙ, උබ නිකමටවත් හිතලා තියනවද මෙ වගෙ කෙස් එකාක් උනොත්මොකක් වේයිද කියලා
ඔයා දඩබල්ලො ගෑන කියල තියන කතාව හරියටම හරි, දඩබල්ලන්ට හොදට කන්න දීලා තියා ගන්න ඔනෙ එහෙම නති උනොත් උන් ownerව හපන්න පුලුවන් .
Do not forget your dogs of war, your big guns, which are the most-to-be respected arguments of the rights of kings.
Frederick II,