හමුදාවට සුර සැප තියෙන්න එපෑ මේ කියන විදියට

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    wada puluwan kiwwe ice gahana untada
    oya 8 pass unta puluwan wadak na.
    usa citizenship tiyena wife kenek innwa mn danna 8 pass army lokkekta . eth u meka dala yanne na. mokada meke tiyena free dewal oya koi rateth na
    ඔව් මචන් ඔයා හරියටම හරි spouse සිටිෂන්ෂිප් කැටගරි එකේ අරූට අතුගාන්න හරියන්න පුළුවන් නේද
     
    Last edited:
    • Haha
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔව් මචන් ඔයා හරියටම හරි spouse සිටිෂන්ෂිප් කැටගරි එකේ අරූට අතුගාන්න හරියන්න පුළුවන් නේද
    u mktd bn athugnna yanne.
    mehe athal eke ice gagaha innane tynne
    face mask eke idan car eka dakwa hama ekkma free neh
     
    Sen-lu

    Well-known member
  • ආමි ලොක්කන් සුර සැප තමා. උංගෙ මහ උන්ට දෙන ඩයරියට ගිය අවුරුද්දේ එක යුනිට් එක්ක වියදම රුපියල් 100,00යි. පෙන්ෂන් ගිය උංට පවා ඕක ලැබුන. කෝ ඉතින් ඔය විනාශ නවත්තන්න එකෙක් නෑ
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ආමි ලොක්කන් සුර සැප තමා. උංගෙ මහ උන්ට දෙන ඩයරියට ගිය අවුරුද්දේ එක යුනිට් එක්ක වියදම රුපියල් 100,00යි. පෙන්ෂන් ගිය උංට පවා ඕක ලැබුන. කෝ ඉතින් ඔය විනාශ නවත්තන්න එකෙක් නෑ
    api hamoma krn anith jobs nawattala army ekt bademu bn
    ethkot maru
    mulu ratama army :lol:
     
    • Haha
    Reactions: Dubairox

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    u mktd bn athugnna yanne.
    mehe athal eke ice gagaha innane tynne
    face mask eke idan car eka dakwa hama ekkma free neh
    Oh yes you are very correct. මං ජීවිතයේ පලවෙනි වතාවට ඇහුවේ ඒ වගේ චාන්ස් එකක් තිබිලත් US citizenship නොගන්න එකෙක් ගැන ඌ පට්ට කොල්ලෙක්නෙ. :P :P
     
    • Haha
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Oh yes you are very correct. මං ජීවිතයේ පලවෙනි වතාවට ඇහුවේ ඒ වගේ චාන්ස් එකක් තිබිලත් US citizenship නොගන්න එකෙක් ගැන ඌ පට්ට කොල්ලෙක්නෙ. :P :P
    kollek newei bn
    army eke inna senior ma porak
    pension yanna tawa awrudu keepayak tynwa
    ain una gmnma rata painawa oka loweth
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    කොච්චර වැඩ තියෙනවද බන්.. ජාතික ආරස්සාව සක්තිමත් කරන්න කට්ලරි සුට්කේස් බෙදන්න තියෙනවා. රේ බෑන් සන්ග්ලාස් බෙදන්න තියෙනවා.

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    kollek newei bn
    army eke inna senior ma porak
    pension yanna tawa awrudu keepayak tynwa
    ain una gmnma rata painawa oka loweth
    හමුදාවේ අයට 55 වෙනකන් ඉන්න අවශ්‍ය නෑ පෙන්ෂන් යන්න . හමුදාවට බැඳිලා අවුරුදු 22ක් full පැන්ෂන් එක අරගෙන යන්න පුළුවන් එහෙම නැත්තං අවුරුදු විස්සෙන් 80% අරගෙන යන්න පුළුවන් අවුරුද්ද විස්සයි කියන්නේ මේජර් කෙනෙක්. ඔය ලැබෙන හිඟන පඩියට වඩා තුන් හතර ගුණයක් හොයන්න පුළුවන් us migrate උනොතින්.
    හමුදා කාරයෙකුට මේ රටෙන් යන්න බැරි එකම හේතුව උන්ව බ්ලැක්ලිස්ට් කරල තියෙන එක විතරයි. උන් මේ රටේ හිරකාරයෝ වගේ පාස්පෝට් අරගෙන immigration එකේ blacklist කරල තියෙන්නෙ.
     
    driftlord

    Active member
  • Apr 23, 2008
    335
    129
    43
    සැප තමා
    වහයනයක් එක්ක ඩයිවර් කෙනක් දිලා
    හොද පඩියක් දෙනවා කියන්නේ ම්දිද
    හොද ලෙවෙල් එකට ගියා කියන්නේ ගොඩ
    Aniwa... Mage yaluwek innawa.. Pora ge duwa class yanneth Air force Car eke :P
    awlak na යුද්දෙ දින්නානෙ
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    හොරකම් කරලා රටට පාඩු කලත්!
    ස්ට්‍රයික් කරලා රටට පාඩු කලත්!
    2කම එකයි! පාඩුව පාඩුවමයි!
    ඔක්කොමලා රටට ආදරයක් නැති ආත්මාර්තකාමි බල්ලො!

    perv

    Well-known member
  • ආමි ලොක්කන් සුර සැප තමා. උංගෙ මහ උන්ට දෙන ඩයරියට ගිය අවුරුද්දේ එක යුනිට් එක්ක වියදම රුපියල් 100,00යි. පෙන්ෂන් ගිය උංට පවා ඕක ලැබුන. කෝ ඉතින් ඔය විනාශ නවත්තන්න එකෙක් නෑ
    tahike, eka diary ekak?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,662
    50,024
    113
    සේදවත්ත
    මේ ගානට ගෙවල මේක අල්ලන් ඉන්න ඕනේ ජෙප්පොයි පෙරෙට්ට්ටොයි අවස්ථාවාදීන් වැලේ වැල් නැති මිලේනියස්ලයි මේක කොරන්න බෑ . උබලගේ තදියමට රටවල් ගොඩදාන්න බෑ .උබල එලි බහින බහින නොසන්ඩාල වැඩ කූඩාරම් පැල්පත් කූඩූ ගැගෙන ගැහෙන ගානට උබලව සුන්නදූලි කරලා දාන්න මේ හමුදාව පොලිසිය අනිවාර්යයෙන් හොදට කන්න බොන්න දීලා දඩ බල්ලො වගේ හදන්න ඕනේ
     
    • Haha
    Reactions: ndilshan1989

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    Sapa thiyenawa officerslage gaanuntai unge family ekatai. Unta tharam sapa na forces inna ekekta wath.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මේ ගානට ගෙවල මේක අල්ලන් ඉන්න ඕනේ ජෙප්පොයි පෙරෙට්ට්ටොයි අවස්ථාවාදීන් වැලේ වැල් නැති මිලේනියස්ලයි මේක කොරන්න බෑ . උබලගේ තදියමට රටවල් ගොඩදාන්න බෑ .උබල එලි බහින බහින නොසන්ඩාල වැඩ කූඩාරම් පැල්පත් කූඩූ ගැගෙන ගැහෙන ගානට උබලව සුන්නදූලි කරලා දාන්න මේ හමුදාව පොලිසිය අනිවාර්යයෙන් හොදට කන්න බොන්න දීලා දඩ බල්ලො වගේ හදන්න ඕනේ
    සහතික ඈත්ත උන්ව හොදට හදන්න ඔනෙ එකනෙ නෑපොලියන් "An army marches on its stomach" කියල තියෙන්නෙ . රටක හමුදාවයි පොලිසියයි කියන්නෙ නියතයක්, ජෙවීපි, පුතානො,පෙරෙට්ටො, පොහොට්ටුවො කවුරුත් බලයට ආවම කරන්නෙ හමුදාව නඩත්තු කරන එකම තමයි. ඔය කාටත් බලයට ආවට පස්සෙ හමුදාව නෑතිව ඉන්න බෑ ඉතින් උන්ට හොදට සලකන්නම වෙනවා සමහරවිට මීටත් වඩා හොදට සලකන්න වේඉ.
    මචන් ඔයා හිතන් ඉන්නෙ අනුර හරි කුග හරි ජනාදිපති උනොත් හමුදාව විසිරුවයි කියලද? එහෙම කරලා පුතානොගෙ ,ම්යිනගෙ කට්ටිය උද්ගොශන කරද්දි රාජ්ය දෙපල අල්ලගනිද්දි බලන් ඉන්දියි කියලද?

    එහෙමත් නෑත්නම් හමුදාව ජනතාව එක්ක එකතුවෙලා ආන්ඩුව එලවලා ජනතාවට බලය අරන්දේයි කියලද? දෑන් මෙකනෙ අරගලකාරයො ඉල්ලුවෙ, උබ නිකමටවත් හිතලා තියනවද මෙ වගෙ කෙස් එකාක් උනොත්මොකක් වේයිද කියලා

    ඔයා දඩබල්ලො ගෑන කියල තියන කතාව හරියටම හරි, දඩබල්ලන්ට හොදට කන්න දීලා තියා ගන්න ඔනෙ එහෙම නති උනොත් උන් ownerව හපන්න පුලුවන් .
    Do not forget your dogs of war, your big guns, which are the most-to-be respected arguments of the rights of kings.
    Frederick II,

    Weapon Trained Eunta Visa gaddi aul nedda ban?
    එක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ
    Sapa thiyenawa officerslage gaanuntai unge family ekatai. Unta tharam sapa na forces inna ekekta wath.
    Hmm ….. Oh, I get it. You are employed in a 100% socialist country where all social strata enjoy the same perks and wages.…… All hail socialism :P
     
    • Like
    Reactions: rumesh.fbi

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ජානදිපති මන්දිරයත් අරගල කරලා අල්ලපු රටක හමුදාව අඩු කරන්න කියන එක විහිළුවක්
    හමුදාව අඩුකරන්න නම් රට සාමකාමී වෙන්න ඕනේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,662
    50,024
    113
    සේදවත්ත
    සහතික ඈත්ත උන්ව හොදට හදන්න ඔනෙ එකනෙ නෑපොලියන් "An army marches on its stomach" කියල තියෙන්නෙ . රටක හමුදාවයි පොලිසියයි කියන්නෙ නියතයක්, ජෙවීපි, පුතානො,පෙරෙට්ටො, පොහොට්ටුවො කවුරුත් බලයට ආවම කරන්නෙ හමුදාව නඩත්තු කරන එකම තමයි. ඔය කාටත් බලයට ආවට පස්සෙ හමුදාව නෑතිව ඉන්න බෑ ඉතින් උන්ට හොදට සලකන්නම වෙනවා සමහරවිට මීටත් වඩා හොදට සලකන්න වේඉ.
    මචන් ඔයා හිතන් ඉන්නෙ අනුර හරි කුග හරි ජනාදිපති උනොත් හමුදාව විසිරුවයි කියලද? එහෙම කරලා පුතානොගෙ ,ම්යිනගෙ කට්ටිය උද්ගොශන කරද්දි රාජ්ය දෙපල අල්ලගනිද්දි බලන් ඉන්දියි කියලද?

    එහෙමත් නෑත්නම් හමුදාව ජනතාව එක්ක එකතුවෙලා ආන්ඩුව එලවලා ජනතාවට බලය අරන්දේයි කියලද? දෑන් මෙකනෙ අරගලකාරයො ඉල්ලුවෙ, උබ නිකමටවත් හිතලා තියනවද මෙ වගෙ කෙස් එකාක් උනොත්මොකක් වේයිද කියලා

    ඔයා දඩබල්ලො ගෑන කියල තියන කතාව හරියටම හරි, දඩබල්ලන්ට හොදට කන්න දීලා තියා ගන්න ඔනෙ එහෙම නති උනොත් උන් ownerව හපන්න පුලුවන් .
    Do not forget your dogs of war, your big guns, which are the most-to-be respected arguments of the rights of kings.
    Frederick II,

    වයස්ථපිතව පත්වුන ආන්ඩුවට වැඩ කරන එක තමා ආරක්ශක අංශයක රාජකාරිය . මේක බුරුමයක් වෙන්නේ නැ කොහොමටවත් අපේ දඩ බල්ලන් පක්ශපාතිව හදලා තියෙන්නේ . උන් මේ සිස්ටම් එකේ ග්‍රිඩ් එක කෝම අරි ආරක්ශා කරනවා . උන්ට වෙන්න පුලුවන් එකම පාඩුව ජනතා ජන්දයෙන් වයවස්ථා බලය ඒන දේශපාලන කන්ඩායමකට ගියොත් පෙරකී වැරදී ඉහලින්ම අණදෙන දඩ බල්ලන්ට දරන්න සිදුවීමත් නව පක්ශපාති දඩ බල්න්න නිලධාරින් ලෙස පත්වීම විතරයි .
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    8 pass unta sapa
    u766HFlQMyN85miria82omOMLGrgqv7iU295hsiFd_kkRDAFo-Dzca5C_H49mzVEI_FDzeLqzLVnWZdqvLxBV1_eyxxJFFOyCilBAB4tYA
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    වයස්ථපිතව පත්වුන ආන්ඩුවට වැඩ කරන එක තමා ආරක්ශක අංශයක රාජකාරිය . මේක බුරුමයක් වෙන්නේ නැ කොහොමටවත් අපේ දඩ බල්ලන් පක්ශපාතිව හදලා තියෙන්නේ . උන් මේ සිස්ටම් එකේ ග්‍රිඩ් එක කෝම අරි ආරක්ශා කරනවා .
    ලන්කාව බුරුමයක් හරි පකිස්තාන්යක් හරි වෙන්නෙ නෑ කියලා ඔනාවට වඩා විශ්වාසෙ තියා ගන්න එපා එක ලන්කාවෙ history එක දන්න අය දන්න්වා.
    1962 colonels coup ( කෑතලික් හමුදා කන්ඩායම් සිරිමාවො එලවන්න ගිය එකත්) 1966 Bathroom coup එක ගෑනත් ඔයා දන්නෙ නෑති උනාට දෙශ්පාලක්යො හොදට දන්නවා. දඩබල්ලො පකශපාතිව හදලා තියෙන්නෙ කියලා උන්ට සලකන්නෙ නෑතිව හිටියොත් දඩබල්ලො හපන වෙලාව අයිතිකාරයාට හිතා ගන්නවත් බෑරි වෙයි. එක නිසා අනික් වල් බල්ලොන්ට ඉස්සෙල්ලා දඩබල්ලොන්ට අය්තිකාරයො සලකනවා.ඔය ජනතා බලයෙන් නීත්යානුකුලව ච්න්දෙ දිනලා බලයට පත්වෙන නායකයට චන්දෙ දවසට පහුවෙනිදා ඊදලා තමන්ට චන්දෙ දීලා පත්කරලා යවපු ජනතාවම ත්‍රෙට් එක්කක් වෙනවා එදා ඉන්දලා පාලකයා දඩබ්ල්ලොන්ගෙ විශ්වාසය දිනාගන්න උපරිම වෑඩ කරනවා.
    උන්ට වෙන්න පුලුවන් එකම පාඩුව ජනතා ජන්දයෙන් වයවස්ථා බලය ඒන දේශපාලන කන්ඩායමකට ගියොත් පෙරකී වැරදී ඉහලින්ම අණදෙන දඩ බල්ලන්ට දරන්න සිදුවීමත් නව පක්ශපාති දඩ බල්න්න නිලධාරින් ලෙස පත්වීම විතරයි .

    ඔයා මෙච්චර කාලෙකට දෙකලා තියනවද military officer කෙනෙක් එයා පාලකයා වෙනුවෙන් කරපුදෙකට ඊලග පාලකයා අතින් වරදකාරයෙක් වෙනවා (exempt SFඑයා අයිතිකාරයාට විරුද්ද වුනා) . i think you got the point.

    Ps. do you know that soldiers are called dogs of war since they "wear dog-tags, sleep in pup tents, and are always growling about something" real funny eh,,,,:D:D