හයිවේ එන්ට්‍රන්ස් එකෙන් පොලිස්කාරයො

Software_Eng

Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    ෆොසස්, පොලිස්, සියලු රජයේ සේවක උන්ට පුලුවන් තරන් උදව් කරපන්. මාර වටිනව. කතා කරපන් හොදට, කන්ටැක්ට් තියාගනින්.

    එහෙම කරපු උදව් නිසා මට, කොටුවෙන් ට්‍රේන් බුක් කරගන්න / යාල , විල්පට්ටු ඕන් එහෙක ඕනෙම පාරක තත්වෙ දැන ගන්න, සෆරි ජිප් බුක් කරගන්න / පොලිස් ඒරියා 2,3 කින් ඉරි කපල, හයි ස්පීඩ් ඇල්ලුවොත් ශේප් කරගන්න / සමහර ඩෑම් වලට, ලයිට් හවුස් වලට බලන්න යන්න පුලුවන් 🤣

    මිනිස්සු ඕනෙ වෙනව😏
    Hahaa.. Unta mathakada bn udaw. Bohowita mathaka na

    බැරි වෙලාවත් පොරට යන්න ඕනෙත් උබ කියන ලගම exit එකට නම් උබට වෙනම exit කරවල පොරව බස්සල යන්න වෙයි.. :ROFLMAO:
    Un karanne bn api exit wena ekak behela aye ethana entrance gate eka lagata yanwa. Thawa wahanayak allaganna. Ethakota uba boruwata exit unanam aye aruwa dagena yanna wenwa enter weddi. Haha kohomada ethakota athal eka
    ------ Post added on Jan 27, 2021 at 2:39 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    උඹ බහින එක්සිට් එකෙන්මද බස්සන්න කියන්නේ. නැත්තන් උන්ව මග එක්සිට් එකකින් බස්සන්න කියනවද. එහෙම බැස්සුවොත් නීතිවිරෝධියිනේ?
     
    • Like
    Reactions: Software_Eng

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    උඹ බහින එක්සිට් එකෙන්මද බස්සන්න කියන්නේ. නැත්තන් උන්ව මග එක්සිට් එකකින් බස්සන්න කියනවද. එහෙම බැස්සුවොත් නීතිවිරෝධියිනේ?
    un mulin ahuwa bn exit wenne kohenda kiyala. Un mata wada dura yanawanm mama exit wena eken behela aye wena ekak allagannwa
     
    • Wow
    Reactions: Heshan Daminda

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    මට දැන් දවස් තුනක් සෙට් උනා. ටිකට් එක ගන්න නැවැත්තුවාම පොලිස්කාරයො උන්වත් දාගෙන යන්න පුලුවන්ද අහනවා. උබලට මෙහෙම වෙලා නැද්ද
    ඔව් බොල එපා වෙනවා.. මටත් සෙට් උනා, කොහෙද යන්නෙ ඇහුවම බොරු එක්සිට් එකක් කියපන්,, දෙපාරක් ඕකේ උනා මම කිව්වා කොට්ටාව, කහතුඩුව වගේ ශේප්. කරුමෙට එක පාරක් අතුරුගිරියෙන් එකෙක් සෙට් උනා ගැලනිගමට එන්න .. වතුර පොදක් දෙන්න ඕනෙ උන් නෙමෙ ඕක්කුන්
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කාරුණික විදිහට කියපං මචං ''අනේ, උදවු කරන්න කැමතියි ඒ උනාට මේ කාලේ risk එකක් ගන්න එක හොඳ නෑනෙ කියල ". පොලිසියේ, හමුදාවේ, සෞඛ්‍ය අංශ වල අයට උදවු කරන්න ඕනේ. නමුත් මේ සාමාන්‍ය කාලයක් නොවෙන නිසා අවුලක් ගන්න හොඳ නැහැ.
    (ඇත්තටම නං ඔය විදිහට අහන එකත් හොඳ නැහැ. නමුත් එහෙම හිතන අය නෙවෙයිනේ ලංකාවේ ඉන්නේ)
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    ෆොසස්, පොලිස්, සියලු රජයේ සේවක උන්ට පුලුවන් තරන් උදව් කරපන්. මාර වටිනව. කතා කරපන් හොදට, කන්ටැක්ට් තියාගනින්.

    එහෙම කරපු උදව් නිසා මට, කොටුවෙන් ට්‍රේන් බුක් කරගන්න / යාල , විල්පට්ටු ඕන් එහෙක ඕනෙම පාරක තත්වෙ දැන ගන්න, සෆරි ජිප් බුක් කරගන්න / පොලිස් ඒරියා 2,3 කින් ඉරි කපල, හයි ස්පීඩ් ඇල්ලුවොත් ශේප් කරගන්න / සමහර ඩෑම් වලට, ලයිට් හවුස් වලට බලන්න යන්න පුලුවන් 🤣

    මිනිස්සු ඕනෙ වෙනව😏
    වැරදි කරන උන් තමයි ඕකුන් පස්සෙ යන්නෙ .... අනිත් එක රටේ හැමෝටම සමාන විදියට තියෙන නීතියක් හෝ ක්‍රමවේදයක් අපිට විතරක් විශේෂ කරගන්න ඕනද .... මේ වගේ හිතන උන් නිසා තමයි ඔය පොලිස් කාරයො හෙන පොරවල් වෙන්නෙ....
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    ඔව් බොල එපා වෙනවා.. මටත් සෙට් උනා, කොහෙද යන්නෙ ඇහුවම බොරු එක්සිට් එකක් කියපන්,, දෙපාරක් ඕකේ උනා මම කිව්වා කොට්ටාව, කහතුඩුව වගේ ශේප්. කරුමෙට එක පාරක් අතුරුගිරියෙන් එකෙක් සෙට් උනා ගැලනිගමට එන්න .. වතුර පොදක් දෙන්න ඕනෙ උන් නෙමෙ ඕක්කුන්
    Boru ekak kiwwoth bn munuth ekatama yanwa kiwwoth. Kelinma munatama be kiyannath upst wage bn. ilaga serenm be kiyanwa corona nisa
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    මටත් සෙට් වෙලා තියෙනවා දෙතුන් පාරක්ම එ දවස් වල නම් කොවිඩ් සීන් එකක් තිබුනේ නැති නිසා මම දාගෙන ගියා. තනියම යනකොට නිදිමත එන නිසා කථාවක් දාගෙන යන්න පුළුවන්නේ. අනික 100 පන්නලා යන්නත් පුළුවන් පොලිස්කාරයෙක් වගේනම්. දැන් නම් ඉතින් කොවඩ් සීන් නිසා එහේම දාගෙන යන එක රිස්ක්.. උබෙන් යන්න පුලුවන්ද කියලා අහපු ගමන් උබ අහපන්කොහාටද යන්නෙ කියලා. එතකොට උන් කියන තැනට කලින් තැනක් කියහන් එතකොට ශේප්. කොහොමත් ඉලග එක්සිට් එකට වගේ යන්න උන් වහනවලට කථා කරන්නෙ නැ. දුර යන්න තමයි ගොඩක්ම අතදාන්නේ
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    කාරුණික විදිහට කියපං මචං ''අනේ, උදවු කරන්න කැමතියි ඒ උනාට මේ කාලේ risk එකක් ගන්න එක හොඳ නෑනෙ කියල ". පොලිසියේ, හමුදාවේ, සෞඛ්‍ය අංශ වල අයට උදවු කරන්න ඕනේ. නමුත් මේ සාමාන්‍ය කාලයක් නොවෙන නිසා අවුලක් ගන්න හොඳ නැහැ.
    (ඇත්තටම නං ඔය විදිහට අහන එකත් හොඳ නැහැ. නමුත් එහෙම හිතන අය නෙවෙයිනේ ලංකාවේ ඉන්නේ)
    Ow machan, Munata kelinma be kiyana ekath hithata hari na. Un denaganna one neh bn poddak hithanna. Hadissiye mata corona thibboth untat hedenawa nh
    වැරදි කරන උන් තමයි ඕකුන් පස්සෙ යන්නෙ .... අනිත් එක රටේ හැමෝටම සමාන විදියට තියෙන නීතියක් හෝ ක්‍රමවේදයක් අපිට විතරක් විශේෂ කරගන්න ඕනද .... මේ වගේ හිතන උන් නිසා තමයි ඔය පොලිස් කාරයො හෙන පොරවල් වෙන්නෙ... 100% Agree machn.Wereddak kalanm dade gewala danawa ita wada nambui
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Ow machan, Munata kelinma be kiyana ekath hithata hari na. Un denaganna one neh bn poddak hithanna. Hadissiye mata corona thibboth untat hedenawa nh
    කෙලින්ම කියපං . මොකද උඹ උන්ව අඳුනන්නෙත් නැහැ. උඹ බෑ කිව්ව කියල උට මතක හිටින්නෙත් නැහැ. ඊට වඩා එකක් වෛරස් එක උඹේ මාර්ගෙන් ගෑනිට, අම්ම, තාත්තට, අනියම් බිරිඳට, ඒකිගෙ මිනිහට, මිනිහගේ අනියම් ගෑනිට එහෙම බෝවෙන්න පටන් ගත්තම. ඔය විදිහට තමයි ලංකාව පුරා මේ බෝවෙන්නේ. දෙමවුපියෝ ගැන හිතල පරිස්සම් වෙයන්. කාරුණිකව බෑ කියපන්.
    ලංකාවේ ගොඩක් උන් ''බෑ '' කියාගන්න බැරුව හිතින් දුක් විඳිනවා.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    උන් ඔය COVID-19 පාළනය ගැන උඹ සැලකිල්ලෙන් ඉන්නවද කියලා Check කරන විඳිය. උඹ ගත් කටටම කියපන් අපෝ බැ කියල :rolleyes:

    නැත්තන් කොණට එක්කන් ගිහින් දෙකට නැමෙන්නෙ කියලා උබට pcr ගහයි ඇන්ටි ජේන් ගහයි
     
    Ow machan eka hari
    උන් ඔය COVID-19 පාළනය ගැන උඹ සැලකිල්ලෙන් ඉන්නවද කියලා Check කරන විඳිය. උඹ ගත් කටටම කියපන් අපෝ බැ කියල :rolleyes:

    නැත්තන් කොණට එක්කන් ගිහින් දෙකට නැමෙන්නෙ කියලා උබට pcr ගහයි ඇන්ටි ජේන් ගහයි
    Heheheee adoooo
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    කෙලින්ම කියපං . මොකද උඹ උන්ව අඳුනන්නෙත් නැහැ. උඹ බෑ කිව්ව කියල උට මතක හිටින්නෙත් නැහැ. ඊට වඩා එකක් වෛරස් එක උඹේ මාර්ගෙන් ගෑනිට, අම්ම, තාත්තට, අනියම් බිරිඳට, ඒකිගෙ මිනිහට, මිනිහගේ අනියම් ගෑනිට එහෙම බෝවෙන්න පටන් ගත්තම. ඔය විදිහට තමයි ලංකාව පුරා මේ බෝවෙන්නේ. දෙමවුපියෝ ගැන හිතල පරිස්සම් වෙයන්. කාරුණිකව බෑ කියපන්.
    ලංකාවේ ගොඩක් උන් ''බෑ '' කියාගන්න බැරුව හිතින් දුක් විඳිනවා.
    අනියම් සෙට් එකට ගියහම තමයි ලොකුවට හිතට අවුල එන්නේ අපේ උන්ගෙ, අනියම් උන් ඉන්නවා කියලා ගෑනි දැනුවත් කරන්නේ වත් නෑ නේ..
     
    • Like
    Reactions: Software_Eng

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අනියම් සෙට් එකට ගියහම තමයි ලොකුවට හිතට අවුල එන්නේ අපේ උන්ගෙ, අනියම් උන් ඉන්නවා කියලා ගෑනි දැනුවත් කරන්නේ වත් නෑ නේ..
    අනියම් නෙවෙයි නියම එකාටවත් කියන්නේ නැති ගොබිලො ලංකාවේ ඉන්නේ.
    Capture1.PNG

    https://www.gossiplankanews.com/2020/11/corona-love-isolation.html
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    උඹ බහින එක්සිට් එකෙන්මද බස්සන්න කියන්නේ. නැත්තන් උන්ව මග එක්සිට් එකකින් බස්සන්න කියනවද. එහෙම බැස්සුවොත් නීතිවිරෝධියිනේ?
    Dawasak kottawe yanagaman Gelanigama ho welipenna exit eka hariye wahane ayinata karala natara karala bassala giya porak. :D
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    උඹ උගේ අතක් අල්ලලා "නගින්න සුදු මහත්තයෝ" කියපන්!
    ඌ ලොවෙත් නගින්නෙ නැහැ උඹ හොමෙක් කියලා හිතලා
    වැරදිලාවත් නැග්ගොත් කියලා කලින් කොන්ඩම් පැකට් එකක් අරන් තියා ගන්න කෝකටත්
     
    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    ෆොසස්, පොලිස්, සියලු රජයේ සේවක උන්ට පුලුවන් තරන් උදව් කරපන්. මාර වටිනව. කතා කරපන් හොදට, කන්ටැක්ට් තියාගනින්.

    එහෙම කරපු උදව් නිසා මට, කොටුවෙන් ට්‍රේන් බුක් කරගන්න / යාල , විල්පට්ටු ඕන් එහෙක ඕනෙම පාරක තත්වෙ දැන ගන්න, සෆරි ජිප් බුක් කරගන්න / පොලිස් ඒරියා 2,3 කින් ඉරි කපල, හයි ස්පීඩ් ඇල්ලුවොත් ශේප් කරගන්න / සමහර ඩෑම් වලට, ලයිට් හවුස් වලට බලන්න යන්න පුලුවන් 🤣

    මිනිස්සු ඕනෙ වෙනව😏
    aniwa, udawwak karanna puluwan welawaka nang karanna one
     
    • Like
    Reactions: Software_Eng