හයේශිකාගෙ PhD බලහන්කෝ.. 😂

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ඒතනත් සීයා 🙄

    Screenshot_20250418_231822.jpg

    President Ranil Wickremesinghe, who graced the conference, presented the award, recognizing her significant service towards improving education in Sri Lank
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,577
    27,136
    113
    Kandy
    ඔහොම දාල පෙන්නලා එකෙක් කතානායක උන එකේ. පහ වසර ටීචර් කෙනෙක් ගැන මොන කතාද කලුවෝ :lol: :lol: :lol: :lol:
    ඇයි බන් එකෙක් ලංකාවෙන්ම නීති විභාගෙන් පලවෙනියා උනේ
    ආර්ට් කරලා මැත්ස් phd එකක් ගත්ත චිචි බබා
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,360
    21,501
    113
    ඇයි බන් එකෙක් ලංකාවෙන්ම නීති විභාගෙන් පලවෙනියා උනේ
    ආර්ට් කරලා මැත්ස් phd එකක් ගත්ත චිචි බබා
    එක කටකාතාඅක් විතරයි කළුවො. ඔෆීෂියලි කියපු තැනක් නෑ. නේද? පළවෙනියා කියලා?
     
    • Haha
    Reactions: Honey Bunch

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,071
    11,870
    113
    මට ඕක නෙවී තියෙන ප්‍රශ්නෙ, ඔය ගෑනි දැන් සෑහෙන කාලයක් තිස්සෙ බිස්නස් එක කරන් යනවා. සල්ලිත් එනවා, ඒ ගැනිට පාඩුවකුත් නෑ, කස්ටර්මස්ලත් එනවා.

    ඉතින් බන් එහෙම තියෙද්දි මොන හුත්තටද මේ වගේ ගොන් වැඩක් කරලා ගූ නාන්නෙ? දැන් මුලු බුකියම දන්නවා, දැන් උන් ගේම අදිනව. ඔතනින් පස්සෙ ඩවුන්ද පල්ලම් වෙන්න චාන්ස් වැඩි.

    මම දැකලා තියෙනවා ගොඩක් උන් කෙලවගන්නෙ මේ වගේ කිසිම ඕනකමක් නැති දෙයක් කරන්න ගිහින් කියලා.

    ඇයි බන් ඒ?
    1200px-Maslow%27s_Hierarchy_of_Needs.svg.png

    Maslow's Hierarchy of Needs ekata anuwa Hayeshika wage ayata dan achieve karaganna tiyenne Esteem & Self Actualisation kiyana parts.

    Eka karaganna gihin thama hama ekama reeganne. Methanata awama man dakala tiyenawa godak un asimitha widiyata agama, jothishya, mithya wishwaasa passe yanna gannawa.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,329
    77,342

    ආහ් මට මේක අමතක උනා? සල්ලි තියන උන්ට උඩම ටික තමා ගන්න හදන්නෙ.
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    අවුල තියෙන්නෙ බන් උන් හිතන්නෙ රටේම ඉන්න උන් මෝඩයෝ කියලා.. උන්ගෙ ලෙවල් එකෙන් උන් අනිත් උන් ගැනත් හිතන්නෙ..හිතපන්කො මේ වගෙ එකක් බොරුවට ගහන්න කොයි වගේ ප්‍රාථමික ලෙවල් එක්ක ඉන්න ඕනෙද කියලා.. එක්කො අහුවෙන් නැති වෙන්න කරන්න ඕනෙ..

    පුංචි පහේ මං සෙට් එකට ඒක අවුලක් නැතුව ඇති . .
    ඒක නෙමේ ,
    හයේ ෂිකා ඇයි පහේ උගන්වන්නේ ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,641
    113
    කැළෑ පොජ්ජේ
    අවුල තියෙන්නෙ බන් උන් හිතන්නෙ රටේම ඉන්න උන් මෝඩයෝ කියලා.. උන්ගෙ ලෙවල් එකෙන් උන් අනිත් උන් ගැනත් හිතන්නෙ..හිතපන්කො මේ වගෙ එකක් බොරුවට ගහන්න කොයි වගේ ප්‍රාථමික ලෙවල් එක්ක ඉන්න ඕනෙද කියලා.. එක්කො අහුවෙන් නැති වෙන්න කරන්න ඕනෙ..

    නෑ බන් උන් මෝඩයෝ නෙමෙයි...

    උන් දන්නවා ඕක හෙන ගොන් කියලා..හැබැයි ඕක නොතේරෙන උන් ටිකක් ඉන්නවා...ටිකක් කිව්වට ගොඩක්...ලංකාවේ බහුතරයක් මෝඩයි සහ අමු හරක්..ඕක බොරුවක් කියලා තේරෙන්නේ පොඩි පිරීසකට..

    ඉතින් උන්ගේ මාකට් එක තියෙන්නේ එහෙම රැවටෙන උන් මත තමයි...

    හරියට ඒ දවස්වල මහින්ද රාජපක්ෂ රටට පට්ට ආදරෙයි කිව්වම ඒකට රැවටුන ගොබ්බ මීහරක් ටික වගේ තමයි...