ඇයි බන් එකෙක් ලංකාවෙන්ම නීති විභාගෙන් පලවෙනියා උනේඔහොම දාල පෙන්නලා එකෙක් කතානායක උන එකේ. පහ වසර ටීචර් කෙනෙක් ගැන මොන කතාද කලුවෝ![]()
![]()
![]()
![]()
පොඩි උන්ට දාන බටර් පාරබලහන්කො ඒත් කතාව එහෙම උපාසිකාව වගේ..
එක කටකාතාඅක් විතරයි කළුවො. ඔෆීෂියලි කියපු තැනක් නෑ. නේද? පළවෙනියා කියලා?ඇයි බන් එකෙක් ලංකාවෙන්ම නීති විභාගෙන් පලවෙනියා උනේ
ආර්ට් කරලා මැත්ස් phd එකක් ගත්ත චිචි බබා
හිටපු කතානායක හොරාගෙ නංගිදමොනවද බන් මේ..PhD in US, PhD in UK.. ?
US ගැනද PhD එක කරල තියෙන්නෙ මේ ගෑනි
Confuse unga bunga!
View attachment 249505
මට ඕක නෙවී තියෙන ප්‍රශ්නෙ, ඔය ගෑනි දැන් සෑහෙන කාලයක් තිස්සෙ බිස්නස් එක කරන් යනවා. සල්ලිත් එනවා, ඒ ගැනිට පාඩුවකුත් නෑ, කස්ටර්මස්ලත් එනවා.
ඉතින් බන් එහෙම තියෙද්දි මොන හුත්තටද මේ වගේ ගොන් වැඩක් කරලා ගූ නාන්නෙ? දැන් මුලු බුකියම දන්නවා, දැන් උන් ගේම අදිනව. ඔතනින් පස්සෙ ඩවුන්ද පල්ලම් වෙන්න චාන්ස් වැඩි.
මම දැකලා තියෙනවා ගොඩක් උන් කෙලවගන්නෙ මේ වගේ කිසිම ඕනකමක් නැති දෙයක් කරන්න ගිහින් කියලා.
ඇයි බන් ඒ?
ආහ් මට මේක අමතක උනා? සල්ලි තියන උන්ට උඩම ටික තමා ගන්න හදන්නෙ.![]()
Maslow's Hierarchy of Needs ekata anuwa Hayeshika wage ayata dan achieve karaganna tiyenne Esteem & Self Actualisation kiyana parts.
Eka karaganna gihin thama hama ekama reeganne. Methanata awama man dakala tiyenawa godak un asimitha widiyata agama, jothishya, mithya wishwaasa passe yanna gannawa.
අවුල තියෙන්නෙ බන් උන් හිතන්නෙ රටේම ඉන්න උන් මෝඩයෝ කියලා.. උන්ගෙ ලෙවල් එකෙන් උන් අනිත් උන් ගැනත් හිතන්නෙ..හිතපන්කො මේ වගෙ එකක් බොරුවට ගහන්න කොයි වගේ ප්‍රාථමික ලෙවල් එක්ක ඉන්න ඕනෙද කියලා.. එක්කො අහුවෙන් නැති වෙන්න කරන්න ඕනෙ..
අවුල තියෙන්නෙ බන් උන් හිතන්නෙ රටේම ඉන්න උන් මෝඩයෝ කියලා.. උන්ගෙ ලෙවල් එකෙන් උන් අනිත් උන් ගැනත් හිතන්නෙ..හිතපන්කො මේ වගෙ එකක් බොරුවට ගහන්න කොයි වගේ ප්‍රාථමික ලෙවල් එක්ක ඉන්න ඕනෙද කියලා.. එක්කො අහුවෙන් නැති වෙන්න කරන්න ඕනෙ..