හය වසර සඳහා ගණිත ගැටළු
හය වසර සඳහා ගණිත ගැටළු
1) මර්වින් සිල්වාගේ පුතා මාලක බ්ලූ ලෝටස් එකට එක්ටසි පෙති 10 ගෙනවිත් එකක් රුපියල් 20,000 බැගින් වික්කේය. ඔහු ලැබූ ආදායම කීයද ?
2) සරණ ගුනවර්ධන එක් කඩයකින් රුපියල් 30, 000 ගනනේ කප්පම් ගනියි. කඩ 10 කින් සරණ ගුනවර්ධන ලත් මුදල කීයද ?
3) බැසිල් රාජපක්ෂට මල්වානේ නිවස ටයිල් කිරීමට වැයවූ මුදල රුපියල් මිලියන 10 කි. මේ මුදලින් 5% ගෙවන ලද්දේ බාස් කුලී ලෙසටය. බැසිල් රාජපක්ෂ බාස්ලාට ගෙවූ මුදල කීයද ?
4) වීර සංගිලි පනික්කියා ලඟ රුපියල් මිලියන 2000 තිබේ. ඉන් 1/4 වීර සංගිලි පනික්කියා විසින් ඩුබායි බැංකුවක හොරෙන් තැන්පත් කලේ නම් වීර සංගිලි පනික්කියා ලඟ ඉතිරි වන මුදල කීයද ?
5) රවී කරුණානායක ගෙවල් කුලිය ලෙසින් මිලියන 1.5 මාසිකව ගෙවයි. ගෙවල් හිමියා ගෙවල් කුලිය භාර නොගත්තේ නම් වසරක් තුලදී රවී කරුණානායක ලඟ ඉතිරි වන මුදල කීයද ?
6) බැංකුවක් සුද්ද කිරීමට මාමාට පැය 48 ද බැණාට පැය 24 ද ගතවේ. මාමා සහ බෑණා එක්ව බැංකුව සුද්ද කලේ නම් ගතවන කාලය කීයද ?