මම බොරු උපාසක නෙමෙනෙ කලා තියෙනවා බන්මම දඩයමෙත් ගිහිල්ල තියෙනවා බන්
වදින්න ගිය දෙවාලෙ ඔලුවට කඩන් වැටෙන දිහාද ඇස් කරකව කරකව බලන්නෙ![]()
කොහේද උබ දඩයමේ ගියේ? ලංකාවේද? මොක්කුන්වද ඇල්ලුවේ? 
මම බොරු උපාසක නෙමෙනෙ කලා තියෙනවා බන්මම දඩයමෙත් ගිහිල්ල තියෙනවා බන්
වදින්න ගිය දෙවාලෙ ඔලුවට කඩන් වැටෙන දිහාද ඇස් කරකව කරකව බලන්නෙ![]()
කොහේද උබ දඩයමේ ගියේ? ලංකාවේද? මොක්කුන්වද ඇල්ලුවේ? 
e kiyanne umbai, e girl lui, arunama anith 12ma kanawa?
හරක් මස් රසයි තමයි බන්
අනික චිකන් කාලා කාලා හරක් මස් කෑවා කියන්නේ කොහොමත් රස දැනෙනවා වැඩි.
ඒත් කොයි සත්ව මසටවත් පුරුදුවෙන්න එපා බන්
ඒක ඇගට හොදත් නැහැ
දහමට හොදත් නැහැ
හිතට හොදත් නැහැ
මුස්ලිම් අය ගොඩාක් හරක් මස් වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ
ඒත් මගේ සමහර මුස්ලිම් යාළුවෝ ඉන්නවා උන් වෙජිටේරියන් බන්
මුස්ලිම් අය මස් කන විදිහට පුදුමයි බන් උන් එහෙම ඉන්නවා.
හරක් මස් වලට හුරුහුනා කියන්නේ ලෙඩ ගොඩක මුල තමයි ...
කොහේද උබ දඩයමේ ගියේ? ලංකාවේද? මොක්කුන්වද ඇල්ලුවේ?
![]()

උඹ කාලා නැද්ද බං වල් ඌරුමස්, ගෝන මස්, මුව මස් එහෙම. මුව මස් ගෝන මස් නම් මහ කොළ රහයි. ඒකට වල් ඌරු මස් පට්ට පට පට.![]()
ලංකාවේද දඩයමේ ගියේ බං කොහෙද? මම මෙතුවක් කල් කාපු මස් වලින් හොඳම එක තමා වල් ඌරෝ. පව් ඉතින් බං.
මම නම් ජෝතිෂ්‍යය විශ්වාස කරනවා ,හින්දු දෙවියන්වත් යම් මට්ටමකට විශ්වාස කරනවා, බුද්ධාගමත් අදහනවා.

රැස් වෙහෙර හරියෙ කැලවෙ බන් අල්ලපු සත්තු ගැන කටහ නොකර ඉමු දඩයමෙ ගියා
පැල් රැකලා වවු වල ඔරු පැදලා මාලු අල්ලලා බඩ ඉගුරු කරල් පැලෙ ලිපෙ පුච්චලා අඩිය ගහලා සුපිරි ෆන් ගත්තා බන් වයිෆ්ලාගෙ නැයො ඉන්නවා කුරුනැගල හා අනුරාදපුර![]()

ඔව් වල් උරු මස් රසයි පොල් කැල්ල එහෙම පට්ට එ උඅනට තෙල් එක දිගට කන්න හොද නැහැ
ගෝන මස් කෑව හෝටන් ප්ලේන්ස් රෙස්ටුවරන්ට් එකෙන්. දැන් හැබැයි රෙස්ටෝරන්ට් එක වහල මොකද ඒකට ගෝන්නු ගේන්නෙ හෝටන් ප්ලේන්ස් වලින් කියල මාට්ටු වෙල.

ඔව් වල් උරු මස් රසයි පොල් කැල්ල එහෙම පට්ට එ උඅනට තෙල් එක දිගට කන්න හොද නැහැ

තාමත් එහෙම වෙනව බන්. උන්ගෙ අර මොකද්ද දවසකට දුප්පතුන් වෙනුවෙන් ගෙදර එලුවෙක් මරල මස් දන් දෙනව. ඕක අදටත් වෙනව. මීගමු මුහුදු තීරෙ, උස්වැටකෙයියාව පැත්තෙ එහෙම හැම ගෙදරම ඌරො හදනව. ගානට වයස ආවාම මස් කරනව,ඉස්සර ගොඩක් ක්‍රිස්තියන් එවුන් ඌරෝ මැරුවා ගෙවල් වල ,මුස්ලිම් එවුන් එළුවෝ එහෙම මැරුවා නමුත් දැන් ගොඩක් ගෙවල් වල එහෙම වෙන්නේ නෑ.