හරක් මස්

aruna47

Well-known member
  • උන් කියන්නේ රීදෙන්නේ නෑ කියල නේ බෙල්ලෙන් කැපුවම, මටත් ආසයි එහෙව් එකෙක්ගේ බෙල්ලෙන් කපලා බලන්න රිදෙනවද නැද්ද කියලා. මට ආසයි Stun gun මැරුවම වේදනාවක් නැහැයි කියන උන්ව ඒ ගන් එකෙන්ම මරන්න සතා කෙසෙ වෙතත් මුන් දෙගොල්ලොම දුවනවා පණ බයේ

    :lol::lol::lol:

    mulinma siraj,al-balik,coollifestyle, dreams001, milrox hambayo tikagen ahala balapan kamaththen enne kawda kiyala lol
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,185
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    :lol::lol::lol:

    mulinma siraj,al-balik,coollifestyle, dreams001, milrox hambayo tikagen ahala balapan kamaththen enne kawda kiyala lol

    ඕක තමයි බන් තත්වේ උන් එන්නෙත් නෑ . ස්ටන් ගන් යූස් කරන උනුත් එන්නේ නෑ. කාරණාව වෙන්නේ සියලූ සත්වයෝ මරණයට බිය වීම පමණයි.
     
    aruna47

    Well-known member
  • ඕක තමයි බන් තත්වේ උන් එන්නෙත් නෑ . ස්ටන් ගන් යූස් කරන උනුත් එන්නේ නෑ. කාරණාව වෙන්නේ සියලූ සත්වයෝ මරණයට බිය වීම පමණයි.

    මේ වගේ ත්‍රෙඩ් වලට අරවගේ හරක් එන්නේ fake වලින්. වැඩේ කියන්නේ සිංහල කියාගෙන ඉන්න සමහර පොන්නොත් සර්වාගමික කියලා හම්බයන්ට පුක දෙන එක.. :yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,185
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ වගේ ත්‍රෙඩ් වලට අරවගේ හරක් එන්නේ fake වලින්. වැඩේ කියන්නේ සිංහල කියාගෙන ඉන්න සමහර පොන්නොත් සර්වාගමික කියලා හම්බයන්ට පුක දෙන එක.. :yes:

    උඹත් දෙන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මස් කනවා කියන්නේ ලෙඩ ගොඩක් කොයි මසටත් අදාලයි.:yes::yes: හරක් ඌරෝ එළුවෝ ලෙඩ උනා කියලා අහක දානවා හරිම අඩුයි..
    හරක්ට හැදෙන සමහර ලෙඩ මස් කන අනික් සත්තුන්ට හැදෙනවා අඩුයි..
    (මිනිස්සු ගැන නෙමෙයි කියුවේ..) ;););)

    මිනිස්සුනට හැදෙන ලෙඩවලින් බාගයක්ම හොයා ගන්න බෑ.:no::no:.
    (ඒ ලෙඩ වලින් කීපයක් ගැන ත්‍රෙඩ් එකෙන් දැනුවත් කරලා තියෙනවා..)

    2040 වෙද්දි මිනිස්සු මරා ගන්නේ සල්ලි වලට නෙමෙයි කෑම වලටලු..
    ඒකට ප්‍රධානම හේතුවක් වෙන්න පුලුවන් මේ වස විස තියෙන කෑම වෙළඳපොලේ වැඩියෙන් තියෙන එක..

    මස් කන උන් ලෙඩ වෙනවා එළවලු කන උන් ලෙඩ වෙන්නේ නෑ කියන්න බෑ..:no::no:
    හරි නම් කියන්න ඕන මස් කන උන් ඉක්මනට ලෙඩ වෙලා මැරෙනවා
    එළවළු කන අපි ඊට වඩා ටිකක් කල් ඉඳලා (අවු 10) මැරෙනවා..

    ගෙදරම වවාගෙන කන මිනිස්සු ටික දෙනෙක් විතරක් ටිකක් කල් අල්ලයි..:yes::yes:

    ගෙදර දෙවියනේ කියලා එළවළු ටිකක් වවන්න ගත්තා
    එක පාරයි අස්වැන්න ගත්තේ :sorry::sorry:
    මෙන්න ඊළඟ පාර මල් වලට සත්තු විදිනව,
    එහෙන් සුදු පුස්..මල මඟුලක්..
    :growl::growl:
    ගස් ටික ගොඩ දාන්න බෙහෙත් ගහන්න ලු..
    කොහොඹ ඉස්ම ඉහලා බැලුවා
    කොහෙද මුන්ට ලොකු සීන් එකෙන්ම ගේම ඉල්ලන්නේ..

    :(:(:(
    පස්සේ වැඩ අත ඇරලා දාලා ආයෙ කඩෙන් එළවලු ගේනවා.
    :sorry::sorry::sorry:
     
    ඔව් බන් මම නම් එලවලූ ටිකක් ගෙයි මිදුලේ වවාගත්තා ගොම විතරයි දාන්නේ. සුදු පුස් වලට උඹ කොහොඹ කොල තම්බලා වතුර දාපන් එතකොට හරියයි