අනෙ මෙ හුකන්නෙ නැතුව බැහැපන් දොට්ට කියලා එලවලා දානන්න තිබ්බෙ.
කියන්න තිබ්බා බං.. ගෙදරට ආවම එහෙම කියන එක හොඳ මදිනේ.. ඒකයි නොකිව්වෙ.. උගේ පඩ ශෝ මගේ පිටින් දාලා මට කිව්ව එක තමා සක්කිලි වැඩේ.. පොරගෙ ඉස්සර හිටං හෙන ලොකුකම තියෙනවා බං.. ඒත් මං ඌට හින්ට් එකක්වත් ගහල නෑ..


ඕකා මගේ කෙල්ලටත් දවසක් කියලා තිබ්බා.. නංගි දන්නවද ඔය මලයා එක සැරයක් කෑවා කෑමක් හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම කෙල්ලෙක් නිසා කියලා.. ඒකි කියලා තිබ්බා ඔව් මං දන්නවා අයියෙ කියලා.. මූ බල්ලා වගේ මාරුවෙලා..





