හරිම ලස්සන පින්තුරයක්. වර්ෂ 1958-59

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    හරිම ලස්සන පින්තුරයක් නේද මචන්? මේ වර්ෂ 1958-59 කාලය අතරතුර ඇමරිකානු LIFE සඟරාවට ගත්තු පින්තුරයක්. මේ ඒ කලේ අපේ රටේ ළමුන් පාසල් යන විදිය. පේනවා නේද සමහර ළමයින් සපත්තු දාල, සමහර අයට සෙරෙප්පුවත් නැ. ඒ කාලේ මම අහල තියන විදියට ගොඩක් ළමයින්ට මේ මොනවත් නැ. සමහරු ඉස්කෝලේ ගිහින් තියෙන්නේ ඉරිච්ච ඇදුම් ඇදගෙන. අපේ කාලේ වගේ නෙවෙයි.

    මේ ඉන්න ළමයි සමහරවිට ලගින් හෝ දුරින් අපේ ඥාතීන් වෙන්නත් පුළුවන් නේද??




    dezoomify-result-353.jpg
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,107
    1
    28,641
    113
    ලස්සනයි වගේම දුකකුත් ඇතිවුණා. තව මම දැකලා තියෙනවා ලංකාවේ කාෂ්ඨක පලාත් වල සමහර ඉස්කෝල වල ළමයින්ට නිල ඇදුමට ටයි එකක් අනිවාර්යයි. මොන මොංගල් ගොබ්බයෝ ගෙනාපු නීතිද මන්දා